ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය - round 2
ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය/ගම මොකක්ද?
හොද පරිසරය, මූලික අවශ්‍යතා ඉටු වීම, ප්‍රවාහන පහසුකම්, පාසල්, supermaket,
වගේ අවශ්‍යතා එක්ක,
ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම ස්ථානය මොකක්ද කියල කස්ටිය අදහසක් දාගෙන යමු.....!

ube mind eka fk wela neda tiyenne