ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය - round 2

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය - round 2

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය/ගම මොකක්ද?
    හොද පරිසරය, මූලික අවශ්‍යතා ඉටු වීම, ප්‍රවාහන පහසුකම්, පාසල්, supermaket,
    වගේ අවශ්‍යතා එක්ක,
    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම ස්ථානය මොකක්ද කියල කස්ටිය අදහසක් දාගෙන යමු.....!
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කිරිබත්ගොඩ
    බත්තරමුල්ල
    කෝට්ටේ
    නුගේගොඩ පන්නිපිටිය තලවතුගොඩ
    රාජගිරිය
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,371
    13,274
    113
    33
    ෆින්ලන්ඩ්
    hema nagarayak ma wage den num case bun.
    hema thenma traffic.
    hoda nagara wala Hospital nehe.
    nethtum hari hamun super market aekuk or Schools nehe.
    Neththum ganwaturata yata wenawa
    Aehemath nethem inna minissu hari nehe.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,870
    113
    Eka welawata degree ahanawa,migrate wenna ahanawa,dan lankawe hodama place ahanawa:sorry: ube mind eka fk wela neda tiyenne
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Moratuweth oya hama deyakma wage thiyenawa. Ekama aduwa Nawaloka, Asiri, Durdans wage honda large scale Hospital ekak nathikama thamai.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,840
    113
    Nuwara eliya

    සිරාවටම බං. අනිත් හැම නගරයකම මොන පහසුකම් තිබුණත් දවල්ට එළියට බහින්න බෑ පිච්චෙනවා ගින්දර වගේ. නුවරඑළිය තමා සැපට ජීවත් වෙන්න පට්ටම ප්ලේස් එක
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    සිරාවටම බං. අනිත් හැම නගරයකම මොන පහසුකම් තිබුණත් දවල්ට එළියට බහින්න බෑ පිච්චෙනවා ගින්දර වගේ. නුවරඑළිය තමා සැපට ජීවත් වෙන්න පට්ටම ප්ලේස් එක

    Agree
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය/ගම මොකක්ද?
    හොද පරිසරය, මූලික අවශ්‍යතා ඉටු වීම, ප්‍රවාහන පහසුකම්, පාසල්, supermaket,
    වගේ අවශ්‍යතා එක්ක,
    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම ස්ථානය මොකක්ද කියල කස්ටිය අදහසක් දාගෙන යමු.....!

    Kollupitya thmai. :yes::yes: