සිරාවටම...අපි හොදට ගේ හදලා ඉවර උනාම..කොහේ හරි එකෙක් ඇවිත් වඩු මඩුවක්,garage එකක් දානවා...අන්තිමට කනක් ඇහිලා ඉන්න නැහැ![]()

main road eken 1km withara athul pathiwla puluwan. basnahira palathe nemeiදැන් අක්කරයක් ගන්න පුළුවන් පැත්තක් කියපන් මුලින්![]()

main road eken 1km withara athul pathiwla puluwan. basnahira palathe nemei![]()
koheda yako manussayekta inna puluwan idam akkarayak laksheta denne.Badulla, Monaragala... akkarayak lakshetath tiyenawa
Nandi kadal patte bim bomba walalapu kanaththakut eeta wadi ati.
)na e pathiwata adui laksha 5-10 ta akkarayak puluwankoheda yako manussayekta inna puluwan idam akkarayak laksheta denne.Nandi kadal patte bim bomba walalapu kanaththakut eeta wadi ati.
ප්රදේශය, පහසුකම්, දේශගුණය කොච්චර හොඳ උනත් වැඩක් නෑ අල්ලපු ගෙදර එකා මහ එපා කරපු එකෙක් නම්.
ටවුන් මැද්දෙ පර්චස් දහයෙ කෑලිවල ගෙවල් හදන්න සුපිරිම පිස්සුවක් තියෙන්න ඕන
ඔව් බන්,ගාමිණී ලොකුගේ ගෙදර,තව උගේ පාරම්පරික ඉඩම් තියෙනවා කියලා ලොකු කරේ නැත්තේ..දැන් 255 යන්න බයයි,වාහන එන්නේ උඩින්..අයින් කරන්නත් ගැට්ටෙන් පල්ලෙහට වැදුනොත් සොරිම වෙනවා..අඩුම ගානේ දෙපැත්ත හැදුවෙත් නැනේ..
අර මත්තේගොඩ prime land ඉඩම විකිනිලාද බන්..හොරණ පාර පැන්න ගමන් තියෙන එක.. PP එකක් 8.75 -22 අතරේ උන් advertise කරේ![]()
nuwaraeliya awl da bn