ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගමන් පහසුව බලනවානම් ඉතින් කඩවත තමයි .නුවර හයිවේ හැදුවම ලංකාවේ ඕන තැනකට ලේසියෙන් යන්න පුළුවන් එකම පොට එක වෙන්නේ කඩවත .

    ඉස්සර තිබ්බ නිස්කලංක බව නම් දැන් නැහැ .

    හැම පහසුකමක්ම දැනටත් තියෙන , තියෙන පහසුකම් වැඩිදියුනුවෙන නගරය තමයි කඩවත .
    (මේක මේ මන් ඉන්න නිසා කියන එකක් නෙමේ .උබල මෙහෙ ආව කියල මට ඇති වාසියක් නැහැ :lol:)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    ටවුන් මැද්දෙ පර්චස් දහයෙ කෑලිවල ගෙවල් හදන්න සුපිරිම පිස්සුවක් තියෙන්න ඕන

    පොඩි කොටසකට සීමා වෙලා අතපය අකුලගෙන තමයි ඉන්න වෙන්නේ....
    එතකොට ඉතිං එපා වෙනවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    ඔව් බන්,ගාමිණී ලොකුගේ ගෙදර,තව උගේ පාරම්පරික ඉඩම් තියෙනවා කියලා ලොකු කරේ නැත්තේ..දැන් 255 යන්න බයයි,වාහන එන්නේ උඩින්..අයින් කරන්නත් ගැට්ටෙන් පල්ලෙහට වැදුනොත් සොරිම වෙනවා..අඩුම ගානේ දෙපැත්ත හැදුවෙත් නැනේ.. :(

    අර මත්තේගොඩ prime land ඉඩම විකිනිලාද බන්..හොරණ පාර පැන්න ගමන් තියෙන එක.. PP එකක් 8.75 -22 අතරේ උන් advertise කරේ ;)

    PP 1ක් 22 ලක්ෂයක්ද බං?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    හෝමාගම, මහරගම, බොරලැස්ගමුව වගේ පැති වල එවුන් නැද්ද?
    ඒ පැති වල තත්වය කොහොමද?