ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Kadawatha idala nittambuwa wenakan kandy road eke idala 1km athulatha thiyana onama hariyak hodayi.colombo walata 1hour walin yanna puluwan athulata yanakota godak thiyenne kuburu minissu samakami godak pathiwala.hoda school ona tharam thiyanawa.highway ekata lagayi.government office walata yanna lesi.ekama aduwa train station ekak nathi eka lagapatha.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හෝමාගම, මහරගම, බොරලැස්ගමුව වගේ පැති වල එවුන් නැද්ද?
    ඒ පැති වල තත්වය කොහොමද?

    බොරලැස්ගමුව නම් අවුලක් නැහැ...අවුලකට තියෙන්නේ දැන් PP එකක් 8-15 අතරේ යන්නේ :P:rofl:


    බොරලැග්ගමුවේ ඉඳන් කොළඹට යන්නනේ එපාවෙන්නේ.

    කොහුවල හරියේ තමා traffic වැඩිම..දැන් පාර හදපු නිසා පැපිලියාන එහෙම වැඩි traffic නැහැ..හැම නගරේම by pass කරලා යන්න හොද පාරවල් හැදුවා නම් ගොඩක් traffic අඩු වෙනවා..පිළියන්දල කළා වගේ..එත් ව්‍යාපාරික අය කැමති නැහැ උන්ගේ Business අඩු වෙන නිසා

    කොහුවල,පැපිලියාන පහු කරලා යන්න දැන් කාපට් කරපු පොඩි පාරවල් තියෙනවා..එත් එවයි යන්නේ දන්නා අය විතරයි :P
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Naiwala thama inna hodama thana...Colombo walata da....kandy walata da.... airport ekata da....onama pattakata podi welwakin yanna puluwan....patta...aye kiyala wadak naha
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Naiwala thama inna hodama thana...Colombo walata da....kandy walata da.... airport ekata da....onama pattakata podi welwakin yanna puluwan....patta...aye kiyala wadak naha
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    කළුතර, හොරණ වගේ.. ගිහිල්ල තියෙනව විතරයි. මට නම් හිතට ඇල්ලුව.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    hill country - Good weather. but no beach. good people except Kandy. some risks of landslide

    I like somewhere temperature not go over 28