ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
අහ්, මාතර නැ. ලොකුම ගල් කොල්ලා මාතර නෙමෙයි. අනේ පලයන්.

උ ගල් කොල්ලා උනාට මාතර වැඩක් කලා..එකයි තාමත් උ දිනන්නේ..උ උබලගේ අලියට ගිය දවසේ ඉඩම් නොන්ඩි වෙනවා :lol::lol:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උ ගල් කොල්ලා උනාට මාතර වැඩක් කලා..එකයි තාමත් උ දිනන්නේ..උ උබලගේ අලියට ගිය දවසේ ඉඩම් නොන්ඩි වෙනවා :lol::lol:
අහ්. ඌ අලියට ගියාම තමා නොන්ඩි. ඌ "අතේ" ගහනකොට නොන්ඩි නැ. අනේ මේ පලයන් බැරියො. වරාය එහෙම පිටින්ම දකුනේ උන්ව පුරවල කොලඹ කැවා. බෙන්තර ගගින් එහා පූස් පැටියෙක්වත් එපා ඇස් නාරපු.
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මාතර තමයි පොඩි පරාසකයට school ගොඩක් තියෙන එකම නගරය

රාහුල
සුජාතා
මහින්ද රාජපක්ෂ විද්‍යාලය
St. Thomas' ගැහුණු/පිරිම පාසල් දෙකයි..
මාතර මහා විද්‍යාලය
ඕල්කට්
St. Servatius'
කොන්වට්
මහමායා බාලිකා විදුහල
කොටුව ජනාදිපති විදුහල

සැහෙන්න රිදෙයි
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මාතර තමයි පොඩි පරාසකයට school ගොඩක් තියෙන එකම නගරය

රාහුල
සුජාතා
මහින්ද රාජපක්ෂ විද්‍යාලය
St. Thomas' ගැහුණු/පිරිම පාසල් දෙකයි..
මාතර මහා විද්‍යාලය
ඕල්කට්
St. Servatius'
කොන්වට්
මහමායා බාලිකා විදුහල
කොටුව ජනාදිපති විදුහල

සැහෙන්න රිදෙයි
ඔව්වා ඉස්කොලද උට්ටො? කොහැ යන්නේ ඉස්කොලා ඔය. වර නුවර ඉස්කොලා පෙන්නන්න.
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඔව්වා ඉස්කොලද උට්ටො? කොහැ යන්නේ ඉස්කොලා ඔය. වර නුවර ඉස්කොලා පෙන්නන්න.

රාහුල
සුජාතා
මහින්ද රාජපක්ෂ විද්‍යාලය

ගහන්න school නැහැ බන්...මොරටුවේ ගිය එකෙක්ගෙන් අහපන්..රාහුලෙන් කියක් එනවද කියලා :lol::lol:

මේ අවුරුද්දේ තමා මහින්ද රාජපක්ශේ ළමයිනේ ප්‍රතිපාල එන්නේ..අවම බලපන්කො...ලංකාවේ දෙවැනි හොදම ප්‍රතිප්ල ඒමේ ලොකු අවස්ථාවක් තියෙනව මහින්ද රාජපක්ස්හෙන් :rofl:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ගහන්න school නැහැ බන්...මොරටුවේ ගිය එකෙක්ගෙන් අහපන්..රාහුලෙන් කියක් එනවද කියලා :lol::lol:

මේ අවුරුද්දේ තමා මහින්ද රාජපක්ශේ ළමයිනේ ප්‍රතිපාල එන්නේ..අවම බලපන්කො...ලංකාවේ දෙවැනි හොදම ප්‍රතිප්ල ඒමේ ලොකු අවස්ථාවක් තියෙනව මහින්ද රාජපක්ස්හෙන් :rofl:
කොච්චර ප්‍රතිපල දැම්මත් ගොඩේනේ බන්. කොහැ යන්නේ. මොකැ කරන්නේ කොහොමෙයි? ඔවා අරින්න බැ. ඒකට වරකො නුවර. ජෙනුයින් සින්හල රදල උට්ටො..
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
නිට්ටඹුව, ඒක එහෙම නෙවේනම් හේතු කියපල්ලා..:)

යන්තම් ඇඳිරි වැටීගෙන එනකොට ප්‍රවාහන පහසුකම් නෑ. කඩ සාප්පු වුණත් 7 පස්සෙ වහලා.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මට නම් ඉතින් එක්කො පොලොන්නරුව, එක්කො හම්බන්තොට.
 
Oct 13, 2016
2,675
276
0
කොච්චර ප්‍රතිපල දැම්මත් ගොඩේනේ බන්. කොහැ යන්නේ. මොකැ කරන්නේ කොහොමෙයි? ඔවා අරින්න බැ. ඒකට වරකො නුවර. ජෙනුයින් සින්හල රදල උට්ටො..

සුද්දා ගල විද්දේ නැත්නම් තොපි තාමත් එකගෙයි කනවා. :sorry::sorry:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
සුද්දා ගල විද්දේ නැත්නම් තොපි තාමත් එකගෙයි කනවා. :sorry::sorry:
තොපි වගේ පොන්නයො රෙද්ද උස්ස ගත්තේ නැත්තම් නැව් දකිද්දි සුද්දා විදියි ගල මේන් කියලා. පාන්ඩු මූදුබඩ පකයලා තම කන්ද උඩරට කැවේ.