ලංකාවේ ටියුෂන් 🤣

priyade

Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113


    මුන්ට නම් ඉක්මනින් මානසික ප්‍රත්‍රිකාර අවශ්‍යයි, බෙහෙත් බොන්නත් අවශ්‍යයි 😩 පැය එකහමාරක ඇඩියාවක්

    මු ගුරුවරයෙක්ද ? පිස්සෙක් නේ
     
    • Like
    Reactions: Yin And Yang

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    සීන් එක දන් නැතුව පිටින් බලල කෑගහන එක හරියන්නේ නෑ
    දැන් ක්ලාස් සීන් එක අපිට පුරුදු විදියට වඩා සෑහෙන වෙනස්
    thumbnail title දැක්කම ඔක්කොම එක වගේ හින්ද දාගෙන නෙලන්න හිතුනට වෙන case එකක් ඇති
     
    • Like
    Reactions: Yin And Yang

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    ඔහොම තමයි බන් ඉස්සර ඉදන්ම දැන් වෙනස ඕව එක්ස්පොස් වෙනව වැඩියි. අපි යන කාලෙත් සර්ලා බැනගන්නෙ ඔහොම. ක්ලාස් එකේ ලමයින්ට කියනවා අනිත් එකාට ආරන්චි වෙන්න. අනිත් එකා රිප්ලයි එකත් එ විදියටම දෙනවා ඒක වෙනම ආතල් එකක් උන්ට. :baffled: :baffled: :baffled:
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මූ නම් පේන්න බැරි පොන්නයෙක්.මු හෙන මැර චරිතෙ කියලා මූ හිතන් ඉන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    773
    847
    93
    🇱🇰


    මුන්ට නම් ඉක්මනින් මානසික ප්‍රත්‍රිකාර අවශ්‍යයි, බෙහෙත් බොන්නත් අවශ්‍යයි 😩 පැය එකහමාරක ඇඩියාවක්

    Hi kalumoo

    Kalum senanayaka kiyala gurek innw chem ugannanne . Ara ugannaddi THOL WATE lewa kanne sexy widiyt 🤭. Ann uu. Uta bannata padu na. Ee taran cheettayak.
    ------ Post added on Dec 29, 2024 at 4:56 AM
     
    • Like
    Reactions: Yin And Yang

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    එක පාරක් මන් ප්‍රසංග සෝලංගආරච්චී කියන combined maths ගණිත ගුරා එක්ක social media වල පැටලුනා මේ privet tution අයින් කරලා උසස් පෙල S3 ක් ගන්න එවුන්ට ආන්ඩුවෙන් ලක්ශ 10 ක ණයක් දෙන්න කියලා උන්ට කැමතී degree එකක් කරන්න කියලා.

    උගේ දායක සාබාව ඇවිත් මාව බඩ වෙන්න බැන්නා. හැබයී උ කිව්වා ඒ ලමයා කියන කතාව හරී මේ tution කියන්නේ බොරූ මාෆීයාවක් කියලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    ඕවා බලන්න එපා බොල. පාරේදී බොලා පිස්සෙක් දැක්කොත් යන ගමන නවත්තල ඌ දිහා බලන් ඉන්නෙ නෑනේ. 🤷‍♂️