ලංකාවේ ටියුෂන් 🤣

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    එක පාරක් මන් ප්‍රසංග සෝලංගආරච්චී කියන combined maths ගණිත ගුරා එක්ක social media වල පැටලුනා මේ privet tution අයින් කරලා උසස් පෙල S3 ක් ගන්න එවුන්ට ආන්ඩුවෙන් ලක්ශ 10 ක ණයක් දෙන්න කියලා උන්ට කැමතී degree එකක් කරන්න කියලා.

    උගේ දායක සාබාව ඇවිත් මාව බඩ වෙන්න බැන්නා. හැබයී උ කිව්වා ඒ ලමයා කියන කතාව හරී මේ tution කියන්නේ බොරූ මාෆීයාවක් කියලා
    දැනුත් දෙනවා..
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    එක පාරක් මන් ප්‍රසංග සෝලංගආරච්චී කියන combined maths ගණිත ගුරා එක්ක social media වල පැටලුනා මේ privet tution අයින් කරලා උසස් පෙල S3 ක් ගන්න එවුන්ට ආන්ඩුවෙන් ලක්ශ 10 ක ණයක් දෙන්න කියලා උන්ට කැමතී degree එකක් කරන්න කියලා.

    උගේ දායක සාබාව ඇවිත් මාව බඩ වෙන්න බැන්නා. හැබයී උ කිව්වා ඒ ලමයා කියන කතාව හරී මේ tution කියන්නේ බොරූ මාෆීයාවක් කියලා
    දැනට අවුරුදු 7-8ක් ඉඳන් වගේ ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලබනවා නම් රජයෙන් loan ක්‍රමයක් තියෙනවා පුද්ගලික විශ්වවිද්‍යාලෙකට ගිහිල්ලා උපාධිය කරන්න.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    අඩෝ මාත් කාලයක් ක්ලාස් කරල හොදටම එද්දී නැවැත්තුව බන් . :baffled: :rofl:

    අයිත පටන්ගන්න්ත් හිතෙනවා ආතල් එකට
    Karamu tiktok tikak daala yt shorts daala wade patan gamu
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,516
    113
    එකමත් එක රටක
    Ehenam wadak na kellonta wet wenna wadan denna barinam wadak na
    ඉස්සර නම් යුනි යන කාලේ home visit දාගත්තේම කෙල්ලොන් ට . නැත්නම් කම්මැලි . 🥱
    ගෙදරට ගෙනල්ල කොල්ලන්ට උගන්නන්නේ එක්කෝ මෙලෝ මගුලක් තේරෙන්නේ නැති උන්ට නැත්නම් ගෑනු ළමයි වගේ හදන උන්ට .
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    ඉස්සර නම් යුනි යන කාලේ home visit දාගත්තේම කෙල්ලොන් ට . නැත්නම් කම්මැලි . 🥱
    ගෙදරට ගෙනල්ල කොල්ලන්ට උගන්නන්නේ එක්කෝ මෙලෝ මගුලක් තේරෙන්නේ නැති උන්ට නැත්නම් ගෑනු ළමයි වගේ හදන උන්ට .
    Mokadd sub eka?

    අදමයි දැක්කේ
    typical dry zone ගොඩයො
    Al che krn/karapu ewn nm dannw habai ub wena stream ekak wenna athi karanne/kale
    ------ Post added on Jan 1, 2025 at 9:53 AM
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,486
    113
    එක පාරක් මන් ප්‍රසංග සෝලංගආරච්චී කියන combined maths ගණිත ගුරා එක්ක social media වල පැටලුනා මේ privet tution අයින් කරලා උසස් පෙල S3 ක් ගන්න එවුන්ට ආන්ඩුවෙන් ලක්ශ 10 ක ණයක් දෙන්න කියලා උන්ට කැමතී degree එකක් කරන්න කියලා.

    උගේ දායක සාබාව ඇවිත් මාව බඩ වෙන්න බැන්නා. හැබයී උ කිව්වා ඒ ලමයා කියන කතාව හරී මේ tution කියන්නේ බොරූ මාෆීයාවක් කියලා
    උඹේ කතාව හරි.
    වයස 18ට වැඩි කිසිවෙකුට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොදිය යුතුයි.
    18ට වැඩියි කියන්නේ වැඩිහිටි පුරවැසියෙක්.