ලංකාවේ ටීම් එකේ...?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ එවුන්ගේ tshirt එකේ අතේ CoinDCX කියලා ලෝගෝ එකක් ගහලා තියෙනවා නේ...

    Fold1_Logo.svg


    මේක Crypto සීන් එකක් නේ...ලංකාවේ ක්‍රිප්ටෝ කරන්සි තහනම් නේ..?
     
    • Like
    Reactions: Solo Rider

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉන්දියන් එවුන් හරිඅපිට ස්පොන්සර් කරනවා කියන්නේ මාර දෙයක්නේ

    හරි පෙරහැර පටන් ගත්තා
    ඩෙඟ ඩෙඟ පරි අහ්
    කමොන් මල්ලි

    දැන් බඩ බුරුල් වෙලා යනවා වගේ තමා

    දැන්ම පවර් ඔෆ් කරන්නද තව ටිකක් බලන්නද

    අඩෝ බානුකයා මාර පොරක්නේ බන්
    අච්චර රිස්ක් එකක් තියාන කෙලියා නේද 6ක් පලවෙනියටම
    නිකන් ගේමට වගේ නේද එක
    ------ Post added on Jul 18, 2021 at 3:53 PM