ඔතන එහා පැත්තේ ඉන්නේ තියන private අලි පෙන්නන තැනක් ඉස්සර කෑගල්ලේ ප්රාදේශීය සබපතියගේ, හොදට ගරුවා ඒ කලේ. පොර අලි පැටවූ ගෙනල්ල හංගගෙන හිටියේ උමගක් වගේ හදන්, අර යහපාලන කාලේ අලි අල්ලද්දී. ඉඩම් ඔක්කොම අල්ලගත්ත ගොඩ කරලා ඒ පැත්තේ.
5න් පස්සේ කොහොමත් බල්ලෙක්වත් නෑ දැන්, අදුරුයි මුසලයි. ඉස්සර ඔතන සුද්දන්ගේ බස් වැහි වැහැල තිබ්බේ අපි පොඩි කාලේ යද්දී, දැන් තම්බි පුරවගත්ත layland ටිකක් තමා තියෙන්නේ weekend එකෙත්. මෝඩ පකයි එක්ක ඕව කරලා වැඩක් නෑ.

.