ලංකාවේ ටුවරිස් වලට වෙලා තියන දේ......

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔතන එහා පැත්තේ ඉන්නේ තියන private අලි පෙන්නන තැනක් ඉස්සර කෑගල්ලේ ප්‍රාදේශීය සබපතියගේ, හොදට ගරුවා ඒ කලේ. පොර අලි පැටවූ ගෙනල්ල හංගගෙන හිටියේ උමගක් වගේ හදන්, අර යහපාලන කාලේ අලි අල්ලද්දී. ඉඩම් ඔක්කොම අල්ලගත්ත ගොඩ කරලා ඒ පැත්තේ.
    5න් පස්සේ කොහොමත් බල්ලෙක්වත් නෑ දැන්, අදුරුයි මුසලයි. ඉස්සර ඔතන සුද්දන්ගේ බස් වැහි වැහැල තිබ්බේ අපි පොඩි කාලේ යද්දී, දැන් තම්බි පුරවගත්ත layland ටිකක් තමා තියෙන්නේ weekend එකෙත්. මෝඩ පකයි එක්ක ඕව කරලා වැඩක් නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    ඔතන නැවතිලා මොනව බලන්නද බන් ඇති ලබ්බක් නෑනෙ

    ලෝකල් ගොඩයන්ට මැජික් උනාට පින්නවල කියන්නෙ මෙලො රහක් නැති ඩොටේ පොට් එකක්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලක්ෂ කීයක්ද ටුවරිස්ට්ල අර මාසෙන් මාසෙට වැඩි උනා කියල පාරම් බානව නේද. ඉලක්කන් විතරයි.

    මාතෘකාවට අදාළ නැති උනත් මම මේ කියන්නෙ අපේ මිනුස්සුන්ට බිස්නස් තේරෙන්නෙ නැති හැටි. දැනට මාස් තුනකට වගේ කලින් මගේ වයිෆ් පුතාව ක්ලාස් එකකට දාල ආපහු ගිහින් එන වෙලාවෙ කාලය නාස්ති වෙන නිසා එයාගෙ ලැප්ටොප් එක අරගෙන ක්ලාස් එක ගාවම හෙල බොජුන් එකක ඉඳල වැඩ කරන්න පටන් අරන් තිබ්බ. මමත් ටිකකින් එන නිසා පොඩි දෙයක් විතරක් කෑමට අරගෙන. ටික වෙලාවකින් එතන කඩයක් කරන ගෑණියෙක් ඇවිත් කියවන්න ගත්තලු මේසවල ඉඳගෙන වැඩ කරන්න එපා, මෙතන කන්න එන අයට ඔව්ව තිය්න්නෙ ටෝකක්. එතන තියෙන මේස හතරම පිරිච්ච වෙලාවක් අපි දැකල නෑ කවදාවත්. ඇයි බන් උන්ට තේරෙන්නෙ නැත්තෙ එතනට ඇවිත් වැඩ කරන එකා ඉන්න ගමන් සැරින් සරේ තේ එකක් හරි බොනව නේද වගේ දෙයක්. නාකි ගෑණු ටිකක් ඉන්නෙ වැඩිපුර. උන්ට එහෙම දෙයක් හිතන්න තරම් ෞකුනු පුකක මොලයක් නෑ.
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    pinnawala kohmat mala jara thanak bn...aliyo vikunan kana pohottu ponnayo inna thanak...suddo enne na oi pinnavala..industry eke inna nisa kiyanne pinnawala dan expire vela ivarai...okata hetuwa ponna maheepala and uge ponna putha kanaka...pinnavala business karana ekek nam danma shift veyan vena kohetahari...
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මම ලගදි යාල පැත්තේ ගියා එකෙක්ට සෆාරිි වාහන පනහකට එහා තියෙනවා. ඒවටද බන් ටුවරිසම් කියන්නේ ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලක්ෂ කීයක්ද ටුවරිස්ට්ල අර මාසෙන් මාසෙට වැඩි උනා කියල පාරම් බානව නේද. ඉලක්කන් විතරයි.

    මාතාවට අදාළ නැති උනත් මම මේ කියන්නෙ අපේ මිනුස්සුන්ට බිස්නස් තේරෙන්නෙ නැති හැටි. දැනට මාස් තුනකට වගේ කලින් මගේ වයිෆ් පුතාව ක්ලාස් එකකට දාල ආපහු ගිහින් එන වෙලාවෙ කාලය නාස්ති වෙන නිසා එයාගෙ ලැප්ටොප් එක අරගෙන ක්ලාස් එක ගාවම හෙල බොජුන් එකක ඉඳල වැඩ කරන්න පටන් අරන් තිබ්බ. පමමත් ටිකකින් එන නිසා පොඩි දෙයක් විතරක් කෑමට අරගෙන. ටික වෙලාවකින් එතන කඩයක් කරන ගෑණියෙක් ඇවිත් කියවන්න ගත්තලු මේසවල ඉඳගෙන වැඩ කරන්න එපා, මෙතන කන්න එන අයට ඔව්ව තිය්න්නෙ ටෝකක්. එතන තියෙන මේස හතරම පිරිච්ච වෙලාවක් අපි දැකල නෑ කවදාවත්. ඇයි බන් උන්ට තේරෙන්නෙ නැත්තෙ එතනට ඇවිත් වැඩ කරන එකා ඉන්න ගමන් සැරින් සරේ තේ එකක් හරි බොනව නේද වගේ දෙයක්. නාකි ගෑණු ටිකක් ඉන්නෙ වැඩිපුර. උන්ට එහෙම දෙයක් හිතන්න තරම් ෞකුනු පුකක මොලයක් නෑ.
    අපෝ මෙහෙ කඩවල ඉන්නෙ පිස්සො බන්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    ඔතන නැවතිලා මොනව බලන්නද බන් ඇති ලබ්බක් නෑනෙ

    ලෝකල් ගොඩයන්ට මැජික් උනාට පින්නවල කියන්නෙ මෙලො රහක් නැති ඩොටේ පොට් එකක්
    බලන්න තැන් කොච්චර තියනවද බං. මේ පක්කු ඒ එක තැනක්වත් ප්‍රමෝට් කරන්නේ නෑ. අපිට ප්‍රමෝට් කරන්න දෙන්නෙත් නෑ. උඹට වාහනයක් තියනවා නම්, දවස් දෙකක් නවතින්න පුලුවන් නම් වරෙන් මම එක්කන් යන්න් බලන්න තැන් 15-20කට වඩා තියනවා. එකිනෙකට වෙනස් තැන්. උදා හිස්ටොරිකල්, ආගමික, පාරිසරික, වගේ දේවල්

    ලක්ෂ කීයක්ද ටුවරිස්ට්ල අර මාසෙන් මාසෙට වැඩි උනා කියල පාරම් බානව නේද. ඉලක්කන් විතරයි.

    මාතාවට අදාළ නැති උනත් මම මේ කියන්නෙ අපේ මිනුස්සුන්ට බිස්නස් තේරෙන්නෙ නැති හැටි. දැනට මාස් තුනකට වගේ කලින් මගේ වයිෆ් පුතාව ක්ලාස් එකකට දාල ආපහු ගිහින් එන වෙලාවෙ කාලය නාස්ති වෙන නිසා එයාගෙ ලැප්ටොප් එක අරගෙන ක්ලාස් එක ගාවම හෙල බොජුන් එකක ඉඳල වැඩ කරන්න පටන් අරන් තිබ්බ. පමමත් ටිකකින් එන නිසා පොඩි දෙයක් විතරක් කෑමට අරගෙන. ටික වෙලාවකින් එතන කඩයක් කරන ගෑණියෙක් ඇවිත් කියවන්න ගත්තලු මේසවල ඉඳගෙන වැඩ කරන්න එපා, මෙතන කන්න එන අයට ඔව්ව තිය්න්නෙ ටෝකක්. එතන තියෙන මේස හතරම පිරිච්ච වෙලාවක් අපි දැකල නෑ කවදාවත්. ඇයි බන් උන්ට තේරෙන්නෙ නැත්තෙ එතනට ඇවිත් වැඩ කරන එකා ඉන්න ගමන් සැරින් සරේ තේ එකක් හරි බොනව නේද වගේ දෙයක්. නාකි ගෑණු ටිකක් ඉන්නෙ වැඩිපුර. උන්ට එහෙම දෙයක් හිතන්න තරම් ෞකුනු පුකක මොලයක් නෑ.
    දැන් ටුවරිස්ලා කටුනායකින් කෙලින්ම නුවර > ඇල්ල > ගාල්ල මාතර > කටුනායක
    ------ Post added on Aug 15, 2023 at 12:23 PM

    ඔතන එහා පැත්තේ ඉන්නේ තියන private අලි පෙන්නන තැනක් ඉස්සර කෑගල්ලේ ප්‍රාදේශීය සබපතියගේ, හොදට ගරුවා ඒ කලේ. පොර අලි පැටවූ ගෙනල්ල හංගගෙන හිටියේ උමගක් වගේ හදන්, අර යහපාලන කාලේ අලි අල්ලද්දී. ඉඩම් ඔක්කොම අල්ලගත්ත ගොඩ කරලා ඒ පැත්තේ.
    5න් පස්සේ කොහොමත් බල්ලෙක්වත් නෑ දැන්, අදුරුයි මුසලයි. ඉස්සර ඔතන සුද්දන්ගේ බස් වැහි වැහැල තිබ්බේ අපි පොඩි කාලේ යද්දී, දැන් තම්බි පුරවගත්ත layland ටිකක් තමා තියෙන්නේ weekend එකෙත්. මෝඩ පකයි එක්ක ඕව කරලා වැඩක් නෑ.
    උපාලි දිසානායක කියන එකා තමයි ඒ. අනුන්ගේ ඉඩම් බලහත්කාරෙන් අල්ලාගන්න එක් තමයි උගේ වැඩේ. දැං උගේ කඩ ඔක්කොම වහලා හුලං ඇරපු ටියුබ් එකක් වගේ ඉන්නේ ඔය. Maximus එකේ අලි සෆාරි එකම කරන්නේ 3000කට. විනාඩි 30ක රයිඩ් එකක්ත අලියව නාවන්න දෙනවා ඒවෙලාවට ආවොත්. උන්ට FEED කරන්න දෙනවා. පින්නවල ඒ මොනවත්ම නෑ.
    ------ Post added on Aug 15, 2023 at 12:27 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    අඩුකුලේ කලු කැත මිටි පිංගුත්තර සහන බයි සොන්නලු බිස්නස් කරන්න දෙන්නේ නෑ. හොරකම් කරන්න විතරයි දන්නේ. රත්තරන් බිත්තර දාන කිකිලිගේ බඩ කපලා බිත්තර හොයනවා වගේ ගොන් වැඩ විතරයි සොන්නලු දන්නේ. ඕක ටම්බියෙක් කලා නම් හොඳට ලාබ හොයනවා :dull: .

    මම ළඟදි හොටෙල් එකකට ගියා පින්නවල.
    ටුවරිස්ට් ඒරියා එකක් වෙලත් හවස 4.30 - 5.00 වෙද්දි බල්ලෙක් නැති උනානෙ පාරෙ. කඩ ඔක්කොම ටිකත් දඩ බඩ ගාලා වැහුවා.
    ඊටපස්සෙ හෙන පාළුයි පැත්තම අන්තිමට පාරට ගියාම පොඩි කාර්ගිල්ස් එකකුයි ආප්ප කඩේකුයි විතරයි තිබ්බෙ.

    හොටෙල් එකේ හිටියෙත් අපියි තව සුද්දො දෙතුන් දෙනෙකුයි විතරයි.

    අලි දම්වැල කතාව වගේම අනාථගාරයක් කිව්වට නිදහස් කරන අලියෙක් නෑනෙ. එහෙම නම් එකම අලි අවුරුදු ගණන් එතනම ලැගලා ඉන්න විදිහක් නෑනෙ. ඕවා මීටර් වෙනවා සුද්දන්ට.

    අනික් එක තමයි අනාථාගාරෙන් බාහිරව එක එකා අලි පෙන්නලා සල්ලි ගන්නවලු. මඟ දිගට එහෙම තන් කීපයක්ම දැක්කා. ගයිඩ්ලාට ගතමනාව ලැබෙන නිසා උන් ඒවට එක්කගෙන යනවා කියලා කියන්නෙ.

    අනිත් එක සත්තු වත්ත. මොන ලබ්බක්ද බන් එතන කරන්නෙ. ඒකෙ සත්තු නෑනෙ. සත්තුන්ට වඩා එතන අතුගාන ගෑණු හිටියා. මෙච්චර රිලව් වඳුරෝ ඉන්න රටෙත් වඳුරු ඒරියා එකේ මොකෙක්වත් නෑ.

    අලි නාවන වෙලාව කිව්වත් අලි ටික උදේ ඉඳලා හවස් වෙනකන්ම වතුරෙ නේද?
    එව්වා බලන්න වෙන්න ඇති මිනිස්සු කඩවල් වහලා ඉක්මනට යන්න ඇත්තේ. ස්ත්‍රී එව්වා බලන්න නම් කවුරුත් මනාපයි ;)
    ------ Post added on Aug 15, 2023 at 1:14 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඔතන රඟන්නේ දේශපාලන පත්වීම් කාරයෝ. නිළධාරීන්ට කරන්න දෙයක් නැහැ. Zoo බගී කාර් කීපයක් නිකන් තියන් ඉන්නවා. ටිකට් මිල අඩු කරල ඇතුලේ සල්ලි වියදම් කරවන්න ඕනේ.
    zoo එකේ නම් රු. 250 ට සත්තුන්ට කෑම දෙන්න පුලුවන්.

    ඇතුලේ බියර් පොට් එකක් දාලා, සෙක්සෆෝන් music වගේ දාලා අප් කරලා ගන්න ඕනේ. ..

    අලි අනාථාගාරෙන් අලි පිට කරන්නේ පන්සල් වලට විතරයි නෙද ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    සත්තුවත්තෙන් ගියපු කිඹුල් පැටව් දැන් ලොකු වෙලා 4 දෙනෙක් හිටියා 3ක් මරලා තව එකෙක් ඉන්නවා. හිරිවඩුන්නේ පාලමට පල්ලෙන් ඉදලා අගි නාවන තැනට එනකං කිඹුල් අවදානම් ප්‍රදේශයක්
    සත්තු වත්තේ හිටපු කිඹුල්ලු හොදට කවර් කරපු තැනක නේද ඉන්නේ ?? උන් මා ඔයට ගියේ කොහොමද ??
     
    • Like
    Reactions: War Fighter

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    මම ලගදි යාල පැත්තේ ගියා එකෙක්ට සෆාරිි වාහන පනහකට එහා තියෙනවා. ඒවටද බන් ටුවරිසම් කියන්නේ ?
    E anith higannu set eka. mala wathayak bung.. passen enawa ara palathuru watti karayo wage..

    Mannan oya pinnawala side ekata asama ne.maha gu vibe ekak tiyenne
    Ow maath asa naa.. wifegen bara bare podi ewun wa ekkan yamu kiyala.. kohomath Alinta echchara kamaththak naa..
    ------ Post added on Aug 15, 2023 at 3:57 PM
     
    • Like
    Reactions: War Fighter

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    සත්තු වත්තේ හිටපු කිඹුල්ලු හොදට කවර් කරපු තැනක නේද ඉන්නේ ?? උන් මා ඔයට ගියේ කොහොමද ??
    ලොකු කොටු තියන දැලක් තිබ්බේ. පැටවු පොඩි කාලේ හූනෝ වගේනේ බං. උන් අර දැලෙන් රිංගලා ගිහින් වැස්සට වතුර වැඩි වෙලා තිබ්බ වෙලාවක. දැන් උන් ලොකු වෙලා. ලොකු කාණුවක් තියනවා අපේ ගම එක මැදින් මා ඔයට යන්න. ඔය කානුවේ ඉදලා තව කිඹුල් පැටව් හම්බෙලා. දැන් තමා චූටි කොටු තියන දැලක් ගහලා තිබ්බේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    අන්න ඒකයි බං ගැටලුව. සුද්දෝ පින්නවල නවතින්නේ නෑ. එලිපන්ට් බේ එක මගේ යාලුවගේ. දැන් කාමර 2-3ක විතරයි සුද්දෝ. වෙනදට හොටෙල් එක මේ කාලෙට ෆුල්. අලි පිටින් පෙන්නලා දත ගලවන්නේ මහීපාලගේ හෙන්චයියෝ. ගයිඩ්ලා ඒකට විරුද්ධ උනොත් උන්ට ගහන්න ඒනවා. ඒන නිසා ගයිඩ්ලා සද්ද නැතුව ඉන්නවා. ටුවරිස් පොලිසිය නිදි. අලි ඔක්කොම එකපාර ඔයට දාන්නේ නෑ. ටික ටික තමා දාන්නේ කිඹුල්ලු ඉන්න නිසා මා ඔයේ. ඉස්සර රැලිදිය එක ගාවට එනකං අලි දානවානේ. දැන් එලිපන්ට් බේ එක ගාවට විතරයි. මද කිපිච්චි අලින්ට විතරක් දම්වැල් දැම්මා නම් ඉවරයි. අනිත් අලි එහෙම දග නෑ. දග උන් දෙන්න තුන්දෙනයි ඉන්නේ
    මද කිපුනම දම්වැල් දාල හරියන් නැ කෙනරල දෙක තුනක් එක්ක ගාල් කරන්න තියෙන්නේ උකාගනින් කියලා , ඌත් සතුටින් බලන උනුත් සතුටින් කෙනරලත් සතුටින් .
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ලොකු කොටු තියන දැලක් තිබ්බේ. පැටවු පොඩි කාලේ හූනෝ වගේනේ බං. උන් අර දැලෙන් රිංගලා ගිහින් වැස්සට වතුර වැඩි වෙලා තිබ්බ වෙලාවක. දැන් උන් ලොකු වෙලා. ලොකු කාණුවක් තියනවා අපේ ගම එක මැදින් මා ඔයට යන්න. ඔය කානුවේ ඉදලා තව කිඹුල් පැටව් හම්බෙලා. දැන් තමා චූටි කොටු තියන දැලක් ගහලා තිබ්බේ.
    ඇයි ඔතන තියෙන කඩ එකතුවෙලා සංගමයක් වගේ හදා ගෙන ඕනත දියුණු කරන්න බැරි. හොද පිරිසිදු වැසිකිලියක්, වාහන නවත්වන්න තැනක් වගේ දේවල්?

    ඇයි ආණ්ඩුව කරන කල් බලන් ඉන්නේ? ඔතන තියෙන කඩ වලින් කියක් tax ගෙව්වද හොදට හම්බ කරපු දවස් වල?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පින්නවල වැඩක් නෑ බං ගානට ඇති දෙයක් නෑ
    ගොඩක් වෙලාවට දැන් ට්‍රැවල් කම්පැනි වල ටුවර් වලදී විතරයි පින්නවල දාන්නේ
     
    • Like
    Reactions: Cypress

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    ඇයි ඔතන තියෙන කඩ එකතුවෙලා සංගමයක් වගේ හදා ගෙන ඕනත දියුණු කරන්න බැරි. හොද පිරිසිදු වැසිකිලියක්, වාහන නවත්වන්න තැනක් වගේ දේවල්?

    ඇයි ආණ්ඩුව කරන කල් බලන් ඉන්නේ? ඔතන තියෙන කඩ වලින් කියක් tax ගෙව්වද හොදට හම්බ කරපු දවස් වල?
    කඩ වලට පාකින් තියනවා. අලි ගාලට තමා නැත්තේ. අලිගාලට එන වාහනත් දාන්නේ කඩ ඉස්සරහම තමා. සංගමයක් තියනවා. දැනට පින්නවල නයිට් මාකට් එක සංවිධානය කරන්නේ ඒකෙන්. අර ඇතුලේ ඉන්න හැත්ත ඒවා හදන්න දෙන්නේ නෑ. අධ්‍යක්ෂක මණ්ඩලය කියලා හැත්තක් ඉන්නේ අන්න උං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹේ පුකේ තවූ දෙක නම් ගෙවිලා ඇති Threads ගානේ ජෙප්පන්ට පුක දීලා
    නෑ බං. උඹ් පුක අතගාල බලපන් ගූ නැව් දෙක තුනක් අහුවෙයි :lol: