ලංකාවේ ටුවරිස් වලට වෙලා තියන දේ......

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    ඔය කොතනත් එකයි, බලන්න එන කෙනෙකුට ඒක නිදහසේ කරගන්න අවස්ථාවක් නෑ වටවෙලා ඉන්න වෙළඳ මාර සේනාව බලෙන් හරි සුද්දයක් දෙන්න බලන්නෙ. හැම දේම ස්වභාවිකව සිදුවෙන්න ඉඩහරින්න ඕන ස්මූත් විදිහට නැත්නම් යන අයට ඒක ස්ට්‍රෙස් එකක්. කාර් පාකින් හමුදාව තව පැත්තක.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අන්න ඒකයි බං ගැටලුව. සුද්දෝ පින්නවල නවතින්නේ නෑ. එලිපන්ට් බේ එක මගේ යාලුවගේ. දැන් කාමර 2-3ක විතරයි සුද්දෝ. වෙනදට හොටෙල් එක මේ කාලෙට ෆුල්. අලි පිටින් පෙන්නලා දත ගලවන්නේ මහීපාලගේ හෙන්චයියෝ. ගයිඩ්ලා ඒකට විරුද්ධ උනොත් උන්ට ගහන්න ඒනවා. ඒන නිසා ගයිඩ්ලා සද්ද නැතුව ඉන්නවා. ටුවරිස් පොලිසිය නිදි. අලි ඔක්කොම එකපාර ඔයට දාන්නේ නෑ. ටික ටික තමා දාන්නේ කිඹුල්ලු ඉන්න නිසා මා ඔයේ. ඉස්සර රැලිදිය එක ගාවට එනකං අලි දානවානේ. දැන් එලිපන්ට් බේ එක ගාවට විතරයි. මද කිපිච්චි අලින්ට විතරක් දම්වැල් දැම්මා නම් ඉවරයි. අනිත් අලි එහෙම දග නෑ. දග උන් දෙන්න තුන්දෙනයි ඉන්නේ
    මෙන්න මේක තමා කේස් එක, කට වහන් ඉන්න එක. උන්ට එකතු වෙලා ගහන්න පුළුවන් නම් මුන්ට එකමුතු වෙලා රිටන් එකක් දෙන්න බැරි ඇයි. ඔය ගං කබරයෝ එකා එකා උස්සලා මහින්දගේ මිනිස්සු හරි, සනත් නිශාන්තගේ මිනිස්සු හරි කියලා නෙළුවන්ම් ඇති.
     
    • Like
    Reactions: War Fighter

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Me kalakanni marketing danne na 6000/= charge karala tourist lata special service ekak dunna nam ekekwath gana wadiye kiyanne na.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    Suddo mokata Lankawata katu kanna enawada kiyala hithaganna ba
    උන්ට ඇති ලබ්බක් නැති නිසා
    උන්‍ට රස්නේ මදි නිසා
    උන් සල්ලි පොදි ගහන් නැති නිසා
    උන් දේශාටඨනයට ආස නිසා
    උන් විවිධත්වයට ආස නිසා

    මෙන්න මේක තමා කේස් එක, කට වහන් ඉන්න එක. උන්ට එකතු වෙලා ගහන්න පුළුවන් නම් මුන්ට එකමුතු වෙලා රිටන් එකක් දෙන්න බැරි ඇයි. ඔය ගං කබරයෝ එකා එකා උස්සලා මහින්දගේ මිනිස්සු හරි, සනත් නිශාන්තගේ මිනිස්සු හරි කියලා නෙළුවන්ම් ඇති.
    උබ කියන්නේ ගමේ උන්ට ගමේම උන් ගහයි කියලද 😂😂 ඒවා නොවෙන දේවල්

    පිටින් ආවත් දේශපාලනයට ඔක්කම බයයි . ලංකාවේ උන් සිංහයෝ ගැන කිව්වට ගූ බය ජාතියක් බන් . උදා වියලි කලාපේ ඉදන් රජවරු ටික ටික ආවේ රට මැදට බයට මිසක් එඩිතර කමට නෙනෙමෙයි
    ------ Post added on Aug 16, 2023 at 8:06 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මෙන්න මේක තමා කේස් එක, කට වහන් ඉන්න එක. උන්ට එකතු වෙලා ගහන්න පුළුවන් නම් මුන්ට එකමුතු වෙලා රිටන් එකක් දෙන්න බැරි ඇයි. ඔය ගං කබරයෝ එකා එකා උස්සලා මහින්දගේ මිනිස්සු හරි, සනත් නිශාන්තගේ මිනිස්සු හරි කියලා නෙළුවන්ම් ඇති.

    ගමෙහ් උන්ම තමා ඕවගේ ඉන්නේ
    පිට උන්ට ඕවගේ ඉන්නවත් දෙන්නේ නෑ
    වැල්ලේ එහෙම පිටින් බැහැල සුද්දෝ ටෝක් කරලා බලපන්
    හොදට කාල එන්න පුළුවන් ගමෙහ් උන්ගෙන්
    ටුවරිසම් ෆිල්ඩ් එකේ තරම් කැපිලි වෙන කිසිම ෆීල්ඩ් එකක නැතුව ඇති
    එකාට එකෙක් නෑ
    එකට වැඩ කරන එකා බලන්නේ අනිත් එකාව කපල දාන්න
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එක එක පින්ගුත්තරයෝන්ට හම්බ කරන්න අපේ බදු සල්ලි වලින් අලින්ට වධ දෙනවා තව දෙහිවල සත්ව වධකගාරේ .


    ඕවගෙන් එන අදායමට වඩා වියදම් උන බදු සල්ලි එකතුව වැඩි , සමහර ඒවාට pensions තීන උනුත් වැඩ අපේ බදු සල්ලි වලින් pension නුත් දෙනව.

    උඩවලව විතරයි හරි එකක් තින්නේ. අනිත් එක ගොඩක් videos , forum වල පින්නවල ethical නැහැ කියන එක කතා වෙනවා ගොඩක් , යන්න එපා කියල කෙලින්ම කියනවත් ගොඩක් ගිපු සුද්දෝ Videos & forums වල


    1692154912131.jpeg
     
    • Like
    Reactions: War Fighter

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    සින්හලුත් එක්ක ගොඩ යාමක් නෑ කියන්නේ ඕක තමයි.... සාදාරනව වැඩක් කරලා පුරුද්දක් නෑ.. පහුගිය ටිකේ වෙච්ච ලොස් එක එක දවසින් කවර් කරගන්න හදනවා. :baffled: එහෙම කරන්න ගිහින් ලෝන්ග් ටර්ම් කෙල වෙනවා කියල හිතාගන්න මොලයක් නෑ මුන්ට. ඇදුම් කඩේකට ගියත් ඔච්චරයි...වේලි වේලි ඉඳල එක customer කෙනෙක් ආව ගමන් උව වටකරගන්නව. නිදහසේ දෙයක් තෝරගන්න දෙන්නේ නෑ. සුද්දෙක් එහෙමනම් බයටම හැරිලා යනවා. attitude හදාගන්නකන් ගොඩ ඒමක් නෑ :no:
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඕක ආයතනික මට්ටමට වඩා මිනිස්සුන්ගෙන්ම හැදෙන්න ඕන දෙයක් ඉතින්. මොක්ද ඔය සූරා කන වැඩේ කරන්නෙත් මිනිස්සුනේ. ඒ මිනිස්සු දැන ගන්න ඕන මේකෙන් පහර වදින්නේ හැමෝටම කියලා. හැබැයි ඕක ඔතනට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: kingcapton

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පින්නවල වැඩක් නෑ බං ගානට ඇති දෙයක් නෑ
    ගොඩක් වෙලාවට දැන් ට්‍රැවල් කම්පැනි වල ටුවර් වලදී විතරයි පින්නවල දාන්නේ

    backpacking hinganno ekekwath nikametawath yanne na pinnawela. Anuradhapura/polonnaruwath ehemai. Ekek yanne na. Sigiriye giyath pidurangala witharai naginne.