ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන්?

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන්?

:nerd::nerd::nerd::nerd::nerd:
:nerd::nerd::nerd::nerd::nerd:

මට international driving license ගන්න විදිය කියලා දෙනවද?

  1. ගන්නෙ කොහෙන්ද?
  2. කොච්චර කල් යනවද?
  3. කීයක් විතර යනවද?
  4. මෙහෙ ලයිසන් එක පරන වෙන්න ඕන කාලයක් තියනවද?
නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න.

 
  • Like
Reactions: ftthushara

iroshalk

Member
Oct 21, 2006
94
5
0
Epsom
මචන් ඉස්සෙල්ලාම කියන්න ඔන International driving license කියලා එකක් නැහැ එකට කියන්නෙ INTERNATIONAL DRIVING PERMIT (IDP) කියලා මොකද එ එකත් එක්ක උබෙ Driving license එකත් ලග තියෙන්න ඔන

IDP එකෙන් හැම රටකම එලවන්න බැ එ වගෙම හැමරටකටම ඔනත් නැහැ උදාහරනයක් විදියට UK වල උබට SL License එකෙන් එලවන්න පුලුවන් හැබැය් පුතො අව්රුදක් විතර‍ය් එකත් වලන්ගු IDP එකත් අව්රුදක් විතර‍ය් එකත් වලන්ගු.

ඔක ගන්න උබ යන්න ඔන automobile association of sri lanka එකට එත් එක්කම membership එකත් ගන්න වෙනවා (රු 3600) මට IDP එකෙ ගාන නම් මතක නැ එකට License එක පරන වෙන්න ඔන නැ සයිස් Passport size photo ඔන

40, Sir Mohamed Macan Marker Mawatha Colombo 3 ( Galle face පැත්තෙන් ලග‍ය්.) +94 11 2421528

හොරට හදන IDP තියනවා එත් මොනවා හරි හදිසියක් වෙලා IDP verify කරගන්න එ රටෙ පොලිසියෙන් call කරොත් ලොකු අමාරුවක මොකද ගොඩක් රටවල License නැතිව එලවන එක අපරාඪ නිතියෙන් බලන්නෙ



ඔන උනොත් PM එකක් දාපන් මච්න්
 
  • Like
Reactions: -Ninja-

Hacker V

Member
Jan 27, 2014
767
108
0
danne na bn, bump
6mJHR.gif
 
  • Like
Reactions: -Ninja-