වෙන්නෙ වැඩිපුර ළමයි ඉන්න පවුල්ද ළමයි නැති පවුල්ද? 




පිස්සුද බං. මම දන්න අයියා කෙනෙක් ඩිවෝස් වෙන්න යන්නෙ ඌට ළමයි නෑ. බැඳලා අවුරුදු 5 ක් තව ළඟදි දන්න කෙල්ලෙක් ඩිවෝස් උනා බැඳලා අවුරුද්දයි.Bump..ubath divorce wennda ynne
හැමදාම එකකට ගහද්දී එපා වෙනව නේ බන්පිස්සුද බං. මම දන්න අයියා කෙනෙක් ඩිවෝස් වෙන්න යන්නෙ ඌට ළමයි නෑ. බැඳලා අවුරුදු 5 ක් තව ළඟදි දන්න කෙල්ලෙක් ඩිවෝස් උනා බැඳලා අවුරුද්දයි.
මට නිකන් දැනගන්න හිතුනා. ළමයි කියන්නේ ඩිවෝස් නොවී තියන් ඉන්න බැඳීමක්ද කියලා

මගේ යාලු ලෝයරයෙක් ඉන්නවා ඌ කිව්වනේ බං ඌ දකින්නෙ වැඩිපුරම ළමයි ඉන්න උන් කියලනේ.උබ බදින්න කලින් ඩිවොස් පෙපර් එක ගැන හිතලත් ඉවරයිනෙහ් යකො
ලමයෙක් ඉන්නවනම් දෙපැත්තෙන්ම ගොඩක් වෙලාවට හිතනවා ලමයා හින්දා ඩිවොස් වෙන්නහ් කලින්
ගැනිට තෙරුනොත් උබ පිට ගිහිල්ල ඩිවොස් වෙයි කියලා ලමයෙක් හදන්නහ් ට්‍රයි කරනවා
ඩිවොස් වෙන්න ගිය මගුල් ලමයි හින්දා නැවතුන එවත් තියෙනවා
උසාව වල දවසට එන ඩිවොස් කෙස් දන්නවනම්
වැඩියෙන්ම එන්නෙහ් ලමයි නැති එව්වා බැදලා මාස 2න් 3න් එවාත් සැහෙන්නහ් තියෙනවාහ්
දෙපාර තුන්පාර ඩිවොස් වෙනහ් එවත් තියෙනවා ජජ් නො චිල් නම් බැනලා යවන්නෙහ් ...
පිස්සුද බං. සිරාවට දැනගන්න ඇහුවේ. මට පර්සනල් ප්‍රොබ්ලම් තියෙනම් ජීවිතේට මේකේ දාලා අහන්න තරම් ගොබ්බ වැඩ කරන්නෙ නෑඋඹ ඩිවොස් ගැන ටිකක් කතාවෙනවා නෙ ?
කලින් වතාවක නතාෂා -ප්‍රිහාන් ඩිවොස් ද කියලාත් ඇහැව්වා ?
ඇත්ත කියපන් වහෙන් ඔරො නැතුව ?
ඔපිනියන් එක කිව්වොත් ඉතිං ළමයින් හිටියා නැතා කියලා නැහැ ඩිවොස් වෙනවා.
ඒකටනේ බං කොටු පනින්නෙ.හැමදාම එකකට ගහද්දී එපා වෙනව නේ බන්
බැදලා ලමයි නැත්නම් තව බෝරිම්
ඒල තමා ගෑණු බැන්ඳ ගමන් ළමයි හදන්න දඟලන්නෙ නේදමං හිතන්නෙ එහෙම බැලුවොත් ළමයි නැති අය.![]()
අපෝ පිස්සුද බොල. එහෙම නෙමෙයි මේ අහන අහන ගොඩක් එවුන් ඩිවෝස්. මේ දවස් වල චැට් කරනවා කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක. උනුත් කසාද එපා කිය කියා මිනිස්සුන්ට බනිනවා.ඇත්ත කියපන් උබ දැන් හරියට ඩිවෝස් සීන් අහනවා..ගෑනි එපා වෙලාද..
Methana wadipura inne lamai. Ungen ahapan umbalage ammala bandalada nattan divorce welada kiyala.වෙන්නෙ වැඩිපුර ළමයි ඉන්න පවුල්ද ළමයි නැති පවුල්ද?![]()