ලංකාවේ ඩිවෝස්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ බදින්න කලින් ඩිවොස් පෙපර් එක ගැන හිතලත් ඉවරයිනෙහ් යකො :lol:
    ලමයෙක් ඉන්නවනම් දෙපැත්තෙන්ම ගොඩක් වෙලාවට හිතනවා ලමයා හින්දා ඩිවොස් වෙන්නහ් කලින්
    ගැනිට තෙරුනොත් උබ පිට ගිහිල්ල ඩිවොස් වෙයි කියලා ලමයෙක් හදන්නහ් ට්‍රයි කරනවා
    ඩිවොස් වෙන්න ගිය මගුල් ලමයි හින්දා නැවතුන එවත් තියෙනවා
    උසාව වල දවසට එන ඩිවොස් කෙස් දන්නවනම් :dull:
    වැඩියෙන්ම එන්නෙහ් ලමයි නැති එව්වා බැදලා මාස 2න් 3න් එවාත් සැහෙන්නහ් තියෙනවාහ්
    දෙපාර තුන්පාර ඩිවොස් වෙනහ් එවත් තියෙනවා ජජ් නො චිල් නම් බැනලා යවන්නෙහ් ...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Bump..ubath divorce wennda ynne
    පිස්සුද බං. මම දන්න අයියා කෙනෙක් ඩිවෝස් වෙන්න යන්නෙ ඌට ළමයි නෑ. බැඳලා අවුරුදු 5 ක් තව ළඟදි දන්න කෙල්ලෙක් ඩිවෝස් උනා බැඳලා අවුරුද්දයි.

    මට නිකන් දැනගන්න හිතුනා. ළමයි කියන්නේ ඩිවෝස් නොවී තියන් ඉන්න බැඳීමක්ද කියලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    උඹ ඩිවොස් ගැන ටිකක් කතාවෙනවා නෙ ?
    කලින් වතාවක නතාෂා -ප්‍රිහාන් ඩිවොස් ද කියලාත් ඇහැව්වා ?

    ඇත්ත කියපන් වහෙන් ඔරො නැතුව ?

    ඔපිනියන් එක කිව්වොත් ඉතිං ළමයින් හිටියා නැතා කියලා නැහැ ඩිවොස් වෙනවා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    පිස්සුද බං. මම දන්න අයියා කෙනෙක් ඩිවෝස් වෙන්න යන්නෙ ඌට ළමයි නෑ. බැඳලා අවුරුදු 5 ක් තව ළඟදි දන්න කෙල්ලෙක් ඩිවෝස් උනා බැඳලා අවුරුද්දයි.

    මට නිකන් දැනගන්න හිතුනා. ළමයි කියන්නේ ඩිවෝස් නොවී තියන් ඉන්න බැඳීමක්ද කියලා
    හැමදාම එකකට ගහද්දී එපා වෙනව නේ බන්:lol:
    බැදලා ලමයි නැත්නම් තව බෝරිම්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබ බදින්න කලින් ඩිවොස් පෙපර් එක ගැන හිතලත් ඉවරයිනෙහ් යකො :lol:
    ලමයෙක් ඉන්නවනම් දෙපැත්තෙන්ම ගොඩක් වෙලාවට හිතනවා ලමයා හින්දා ඩිවොස් වෙන්නහ් කලින්
    ගැනිට තෙරුනොත් උබ පිට ගිහිල්ල ඩිවොස් වෙයි කියලා ලමයෙක් හදන්නහ් ට්‍රයි කරනවා
    ඩිවොස් වෙන්න ගිය මගුල් ලමයි හින්දා නැවතුන එවත් තියෙනවා
    උසාව වල දවසට එන ඩිවොස් කෙස් දන්නවනම් :dull:
    වැඩියෙන්ම එන්නෙහ් ලමයි නැති එව්වා බැදලා මාස 2න් 3න් එවාත් සැහෙන්නහ් තියෙනවාහ්
    දෙපාර තුන්පාර ඩිවොස් වෙනහ් එවත් තියෙනවා ජජ් නො චිල් නම් බැනලා යවන්නෙහ් ...
    මගේ යාලු ලෝයරයෙක් ඉන්නවා ඌ කිව්වනේ බං ඌ දකින්නෙ වැඩිපුරම ළමයි ඉන්න උන් කියලනේ.

    උඹ ඩිවොස් ගැන ටිකක් කතාවෙනවා නෙ ?
    කලින් වතාවක නතාෂා -ප්‍රිහාන් ඩිවොස් ද කියලාත් ඇහැව්වා ?

    ඇත්ත කියපන් වහෙන් ඔරො නැතුව ?

    ඔපිනියන් එක කිව්වොත් ඉතිං ළමයින් හිටියා නැතා කියලා නැහැ ඩිවොස් වෙනවා.
    පිස්සුද බං. සිරාවට දැනගන්න ඇහුවේ. මට පර්සනල් ප්‍රොබ්ලම් තියෙනම් ජීවිතේට මේකේ දාලා අහන්න තරම් ගොබ්බ වැඩ කරන්නෙ නෑ
    ------ Post added on Sep 24, 2021 at 5:15 PM
     
    • Like
    Reactions: JohnSnow and TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හැමදාම එකකට ගහද්දී එපා වෙනව නේ බන්:lol:
    බැදලා ලමයි නැත්නම් තව බෝරිම්
    ඒකටනේ බං කොටු පනින්නෙ.

    මං හිතන්නෙ එහෙම බැලුවොත් ළමයි නැති අය. 🤔
    ඒල තමා ගෑණු බැන්ඳ ගමන් ළමයි හදන්න දඟලන්නෙ නේද
    ------ Post added on Sep 24, 2021 at 5:17 PM
     
    • Like
    Reactions: TNHM and shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇත්ත කියපන් උබ දැන් හරියට ඩිවෝස් සීන් අහනවා..ගෑනි එපා වෙලාද..
    අපෝ පිස්සුද බොල. එහෙම නෙමෙයි මේ අහන අහන ගොඩක් එවුන් ඩිවෝස්. මේ දවස් වල චැට් කරනවා කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක. උනුත් කසාද එපා කිය කියා මිනිස්සුන්ට බනිනවා. 😳😳🙄🙄