ලංකාවේ තරුණ උන්ගේ life style එක

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබල මොකද හිතන්නේ ලංකාවේ (සවුත් ඒෂියම මේ වගේ) ලයිෆ්ස්ටයිල් එක ගැන. අවුරුදු 18 වගෙ වෙනකන් ඉස්කෝලේ ගිහින්. කැම්පස් යන උන් යනවා, රස්සා කරන උන් කරන්න ගන්නවා.

    අවුරුදු 26-28 අතර ගොඩක් උන් බදිනවා. බදින උන්ගෙන් සැහෙන ප්‍රමාණයක් 30 වෙද්දිවත් පලවෙනි ළමයා හදනවා. බැදලා ගොඩක් උන් ඉන්නේ උපරිම අවුරුද්දයි, එක හමාරයි. ඉන්න ඕන වුනත් social pressure එක නිසා ළමයි හදනවා. ඊට පස්සේ ඉතින් ගොඩක් උන්ට ගෑනි එක්ක ඉන්න ටයිම් එක නැ. ඇවිදින්න කරන්න , නිදහසේ ඉන්න නැ. ඉදලා ඉදලා ගියත් (සල්ලි තියෙන උන්) හෝටලේකට ගිහින් දවස් 2,3 ගත කරලා එනවා. මෙහෙම නොවෙන අවස්තා තියෙනවා. ඒත් අපේ විදියට ගොඩක් උන් හිරවෙලා ඉන්නේ කියල තේරෙනවා රටකට ආපුවම. සමහර උන්නම් අනිවා 30 වෙද්දි ළමයෙක් හදන්න ඕන සින් එකේ ඉන්නේ. ළමයි ඕනම ඒ වයසෙදි හිතන උන් අවුලක් නැ. මොකෙක්හරි එකෙක් 35 වගේ බැදාල 37 වගේ ළමයෙක් හැදුවොත් ඌ නිකන් loser වගේ තමා බහුතරය හිතන්නේ

    උබල මේ ගැන මොකද හිතන්නේ. මම නම් සතුටුවෙනවා ටිකක් කල් ගිහින් ළමයි හදන්න හිතපු එක ගැන අදටත්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985

    දැපැත්තම තියෙනවා. ලංකාවෙ විදියේ හැටියට ගොඩක් උන් ඉතින් මාසේ පඩියෙන් තමා ලමයි, පවුල නඩත්තු කරන්නේ. ඒ කියන්නෙ වත්කම් කියලා එකක් නෑ. ඉතින් ලමයි ලොකු වෙලා හම්බ කරන්න ගන්න කන් හරක් වගේ වැඩ කරන්න ඕනා.

    එහෙම උනාම ඉක්මනට ලමයි හදලා උන්ගෙන් ඉක්මනට නිදහස් වෙන්න සමහර උන් කැමති. මම දන්න එකෙක් අවුරුදු 45වගේ වෙද්දි ලමයි 20 පැනලා. අනිත් පැත්තට ඉතින් ආතල් ගන්න කාලේ ගන්න බැරුව ඒක ඉතින් rat race එකට පුදලා දුක් වෙනවා.

    අනිත් පැත්ත ගත්තොත් පරක්කුවෙලා හදපු උන් ජීවිතේ විඳින්න ඇති කියලා හිතනවා. ඒත් ගොඩක් උන් පරක්කු වෙලා බඳින්නේ උන්ගෙ ජීවිතේ බඳින ලෙවල් එකට ගේන්න ගොඩක් කල් ගිය නිසා. ඒ කියන්නෙ ගත්ත ආතල් එකක් නෑ කියන එක. ඊට පස්සෙ බැඳපු ගමන් එකක් දෙකක් ලෝඩ් කරනවා වැඩේ ඉවරකරලා දාන්න.

    මම නම් හිතන්නේ එක එකාට එක එක විදියට ඕක හරියන්නෙ කියලා. සමහරවිට 26න් පස්සෙ බැඳලා 30ට කිට්ටුව financially stable වෙලා ඊටපස්සෙ ලමයි හැදුවානම් optimal
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබල මේ ගැන මොකද හිතන්නේ. මම නම් සතුටුවෙනවා ටිකක් කල් ගිහින් ළමයි හදන්න හිතපු එක ගැන අදටත්

    ලමයි හදන්නැහැ
    බදින්න ගැලපෙන ටයිප් එකේ කෙල්ලෙක් හම්බුනොත් බදිනවා නැත්තම් බදින්නැහැ කැසුවලි හම්බෙන හම්බෙන එකාට ගගහ ඉන්නවා
    financially stable වෙලා travel කරලා ආතල් එකේ ඉන්නවා 60 පනිකන්
    ඊට පස්සේ සුසයිඩ් කර ගන්නවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami

    අනේ අනේ පොඩි පගයගෙ ෆැන්ටසි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    දේසේ හැටියට වාසේ කිව්වලු. මම නම් කියන්නේ සාමාන්‍ය පවුල් ජීවිතයක් ලංකාවේ විධියට යන්තං අරන් යන එකම ඇති කියලා. මට මේ තනියෙම maintain වෙන්න බැරි එකේ මම නම් දකින්නේ පවුලක් විධියට ඉන්න අය පොරවල්ලා හැටියට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කාරණා එකකට එකක් බැඳිලා බන් තියෙන්නෙ. ඒක නිසා හරි වැරදි කියන්න බෑ. කට්ටිය ඉක්මණට බඳින්න හේතුව තමයි බැන්ඳෙ නැත්නම් නිදහසේ සුකන්න බෑ. දෙමව්පියෝ යටතෙනෙ බඳිනකම්ම ඉන්නෙ. අනික් එක ගෑණියෙක් කලින් සෙක්ස් කලොත් ඒකිට බඳින්න එකෙක් හොයාගන්න අමාරුයි. ඉතින් ඒක නිසා ගෑණු බඳින්න කලින් එළිපිට ඔව්වා කරන්න කැමති නෑ. ඒක නිසා ලංකාවේ නිදහසේ සුකන්න බඳින්න වෙනවා.

    අනික් පැත්තෙන් ළමයින්ව බන්ඳලා කරලා දෙන වැඩ කරන්න ඕනෙත් දෙමව්පියෝ. පිටරටවල වගේ දහ අටෙන් තොගෙ වැඩක් බලාගනින් කියලා එළියට දාන්නෙ නෑනෙ. ඉතින් ඒ වැඩ කරන්න නම් කලින් ළමයා හදන්න වෙනවා. නැත්නම් ඌ ලොකු වෙද්දි පට්ට නාකි වෙනවා.

    ලංකාවේ සිස්ටම් එකේ හැටියට අනුන් වෙනුවෙන්ම තමා ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ. ගෑණි බලන්න ඕනෙ ළමයි බලන්න ඕනෙ ඒ මදිවට දෙමව්පියො බලන්න ඕනෙ. ළමයින්ගෙ අනාගතේට ඉතුරු කරන්න ඕනෙ.

    ළමයි ස්වාධීන වෙන්න කැමති නෑ උන්ට දෙමව්පියන්ගේ සල්ලි දේපල ඕනෙ නිසා. දෙමව්පියෝ ස්වාදීන වෙන්නෙත් නෑ ළමයින්ගෙන් සාත්තු ගන්න ඕනෙ නිසා. හතර අතේ පැටලිලා තියෙන්නෙ ඔක්කොම එකෙක් වත් ස්වාධීන වෙන්න කැමති නැති නිසා.

    අනේ අනේ පොඩි පගයගෙ ෆැන්ටසි
    eka thamai ohoma kiyana un thamayi mulinma badinne. :lol: :lol:
    ------ Post added on Dec 20, 2024 at 11:12 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇයි කිරියේ ඉන්නේ වලතර කොලුවා, ආරාමේ අඩබෙරකාරය (තට්ට හේසං කොලුවා) එහෙම ඔය තනියෙන් ඉන්නේ.
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    නිකමට ජීවිතේ ගෙයක් හදපු,වාහනයක් ගත්ත, මැරි කරපු වයස..
    ඒ වෙද්දි financially මොනවගේ තත්ත්වයකද හිටියේ වගේ දාන් යමුද?

    අලුත් thread එකක් දාන්නම් එක්කෝ🤔

    මෙහෙම කේස් එක්කුත් දකිනවා...

    පරක්කු වෙලා ලමයි හදලා 60 වගේ වයසේ ඒ ලමයි ක්ලාස් දාන්න,බස් එකට එන ලමයිගේ වියදම් වලට ස්ට්‍රගල් කරන දෙමව්පියෝ දැකලා තියනවා A/L කාලේ..

    සමහරු ඒ වෙද්දි ලමයි ලොකුවෙලා වුන් ජොබ් කරලා ඉන්කම් එකක් ගේද්දි අර කලින් සෙට් එකට වඩා පොඩ්ඩක් චිල් එකේ ඉන්න අයත් නිකන් නෝට් වෙලා තියනවා..

    එහෙමයි කියලා ජොබ් එකක් හම්බෙලා සොච්චමක් එනකොටම හෙට බදිනවා කියනේ liability ගොඩක්.. කොටින්ම බිස්නස් එකක් හරි සයිඩ් එකෙන් කරන්න රිස්ක් එකක් ගන්න අමාරු ඇති කියලා හිතනවා පවුලක් පන්සලක් වුනාම..

    මගේ මතේ..මේවා ඉතින් හම්බෙන පාට්නර්, ඉන්කම් ලෙවල්, ප්ලෑන්, බැග්‍රවුන්ඩ් , IQ ලෙවල් ඔක්කොම එක්ක vary වෙනවා මට හිතෙන විදියට..

    ප්‍රෝ කෙනෙක් නෙවේ..
    මාත් තාම strugling තමා..:confused::baffled:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මන් පොඩි වුනාට මගේ body count එක වැඩියි මෙකේ ඉන්න නාකි බහුතරේකට වැඩිය අන්කල්
    game is game
    අනේ බං මේකෙ උන් බොරු නම් වලින් ඉඳගෙන පම්පෝරි ගහන තරමට කෙරුවාව තියෙනවනම් මේ ලංකාව මේ විදියට නෙමෙයි තියෙන්නේ :lol:
    ඇත්තටම මට උඹව පේන්නේ ඉන්ටනෙට් එකෙන් විතරක් රට ලෝකෙ දැකපු පට්ට immature පොරක් විදියට.
    60න් පස්සෙ සුසයිඩ් කරගන්නවා :lol: පක තමයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අනේ බං මේකෙ උන් බොරු නම් වලින් ඉඳගෙන පම්පෝරි ගහන තරමට කෙරුවාව තියෙනවනම් මේ ලංකාව මේ විදියට නෙමෙයි තියෙන්නේ :lol:
    ඇත්තටම මට උඹව පේන්නේ ඉන්ටනෙට් එකෙන් විතරක් රට ලෝකෙ දැකපු පට්ට immature පොරක් විදියට.
    60න් පස්සෙ සුසයිඩ් කරගන්නවා :lol: පක තමයි

    immature ඔයා අන්කල්
    ඔයාගේ සබ්ජෙකිටිව් experience වලින් මාව ජජ් කරන එක
    පම්පෝරි ගහලා නැහැ මන් කොහෙවත්, quote කරපු නිසා fyi එකක් විදිහට කිව්වේ
    60 පස්සේ සුසයිඩ් කර ගන්නවා කිව්වේ, හරියට 60 වෙදිදි සුසයිඩ් කර ගන්නවා නෙමෙයි, එක්තැන් වෙන්න කලින් කර ගන්නවා කියන එක ඒකෙ අදහස

    මෙකේ ඉන්න නාකි උන්ට පම්මපෝරි ගහලා ෆීඩ් කර ගන්න තරම් fragile ego එකක් මට නැහැ, ඔයානම් ඔයෙගේ fragile ego එක තමයි මේ ෆීඩ් කර ගන්නෙ, anonymous forum එකක
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    immature ඔයා අන්කල්
    ඔයාගේ සබ්ජෙකිටිව් experience වලින් මාව ජජ් කරන එක
    පම්පෝරි ගහලා නැහැ මන් කොහෙවත්, quote කරපු නිසා fyi එකක් විදිහට කිව්වේ
    60 පස්සේ සුසයිඩ් කර ගන්නවා කිව්වේ, හරියට 60 වෙදිදි සුසයිඩ් කර ගන්නවා නෙමෙයි, එක්තැන් වෙන්න කලින් කර ගන්නවා කියන එක ඒකෙ අදහස

    මෙකේ ඉන්න නාකි උන්ට පම්මපෝරි ගහලා ෆීඩ් කර ගන්න තරම් fragile ego එකක් මට නැහැ, ඔයානම් ඔයෙගේ fragile ego එක තමයි මේ ෆීඩ් කර ගන්නෙ, anonymous forum එකක
    ඔව් උඹ ඊගෝ කාරයෙක් නෙමෙයි ෆැන්ටසි කාරයෙක්. උඹව judge කරනව නෙමෙයි මගෙ observation එක.

    සූසයිඩ් කතා තනිකර බයිලා බං. දරුණු ලෙස ඩිප්‍රෙස් වෙලා හරි දරුණු වේදනාවක් දෙන ලෙඩක් හැදිල හරි නැත්නම් කවදාවත් මිනිහෙක් සූසයිඩ් කරගන්නෙ නෑ. වයසට යන්න යන්න ජීවත් වෙන්න ආසාව වැඩි වෙනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව් උඹ ඊගෝ කාරයෙක් නෙමෙයි ෆැන්ටසි කාරයෙක්. උඹව judge කරනව නෙමෙයි මගෙ observation එක.

    සූසයිඩ් කතා තනිකර බයිලා බං. දරුණු ලෙස ඩිප්‍රෙස් වෙලා හරි දරුණු වේදනාවක් දෙන ලෙඩක් හැදිල හරි නැත්නම් කවදාවත් මිනිහෙක් සූසයිඩ් කරගන්නෙ නෑ. වයසට යන්න යන්න ජීවත් වෙන්න ආසාව වැඩි වෙනවා.

    ඇනෝනිමස් පෝරම් එකක, රැන්ඩම් වයසක කෙනෙක්ගේ, සබ්ජෙක්ටිව් observation එකක් මත පදනම් වෙලා කියන, කතාවකට, වටිනාකමක් දෙන්න ඕනෙද? ඔතන කිසිම factual දෙයක් නැහැ ගන්න, hateful බයිලා විතරයි

    ඕකට තමයි delusion කියන්නේ අන්කල්

    depressed වෙන්න ඕනෙම නැහැ සුසයිඩ් කර ගන්න, failed සුසයිඩ් ඇටෙම්ප්ට් එකක් දැනටම තියෙනවා මට, මිනිස්සු හිතන්නේ එක එක්කෙනාට සබ්ජෙක්ටිව්ලි, කොමන් traits අරන් psychologically වර්ග කරලා DSM වගේ පොත් ආවට, ඒවා true වෙන්නේ ඒ common frame එක ඇතුලේ විතරයි

    "Although many individuals who die by suicide have a diagnosable mental disorder (e.g., major depressive disorder, bipolar disorder, substance use disorders), not all do. Suicidal behavior may also occur in the context of acute psychosocial stressors or **without a clear mental disorder**."
    - DSM 5
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,767
    113
    Gampaha
    උබල මේ ගැන මොකද හිතන්නේ. මම නම් සතුටුවෙනවා ටිකක් කල් ගිහින් ළමයි හදන්න හිතපු එක ගැන අදටත්
    තව වයසට යද්දි උබට ඕකෙ අනිත් පැත්ත හිතෙන්නෙ ගන්නව. ඊලගට උබල වගේ උන් මන්තරේ වගේ කියෝනව ළමය බන්දන කම් මන් ජීවත් උනොත් ඇති කියල. ඒත් බහුතරයක් එහෙමවත් ඉන්නෙ නෑ. දත් තියෙන කාලෙ මස් කාපල්ල. නැත්නම් ලෙඩ වෙනව. අන්තින්මට ළමයගෙ මුලු තරුණ කාලෙම විනාස වෙනව සාත්තු කරන්න. මතක තියාගන්න පහුගිය කාලෙට වඩා ඉස්සරහට ගොඩක් අයගෙ ආයුශ කෙටියි. අපි 65ක් හිටියොත් ඒක ලොකු වාසනාවක් වෙනව.