ලංකාවේ තරුණ උන්ගේ life style එක

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,906
    40,707
    113
    මට නම් හිතෙන්නෙ මේ ප්‍රශ්ණයට හරියටම මෙන්න මේක තමයි විය යුතු දේ කියලා උත්තරයක් නෑ. අපිට අපි කැමති මාර්ගයක් තෝරගන්න පුළුවන්. වාසි අවාසි විඳ දරාගන්න වෙනවා. වැදගත්ම දේ තමයි අපිට 30දි 40දි හිතන දේ නෙවෙයි 70දි හිතෙන්නෙ. හොඳම උදාහරනෙ තමයි අපි පොඩි කාලේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නෑ කියලා හිතන එක. ඒත් කර දඬු උස් මහත් වෙලා මද කිපීගෙන එනකොට සේරම වෙනස් වෙනවනේ. වතුර වීදුරුවක් වත් කෙලින් අල්ලගන්න බැරි වෙනකොට. හිටගෙන ඉන්න වාරු නැති වෙනකොට අද උබ මොන වයසක හිටියත්, මගේ 70දි මට මෙහෙම හිතෙයි කියලා උබ අද හිතන එක අහසට පොලව වගේ වෙනස් වෙන්න පුළුවන්. මම එකක් දන්නවා, ඒ මම දන්නෑ කියන එක.

    තව වයසට යද්දි උබට ඕකෙ අනිත් පැත්ත හිතෙන්නෙ ගන්නව. ඊලගට උබල වගේ උන් මන්තරේ වගේ කියෝනව ළමය බන්දන කම් මන් ජීවත් උනොත් ඇති කියල. ඒත් බහුතරයක් එහෙමවත් ඉන්නෙ නෑ. දත් තියෙන කාලෙ මස් කාපල්ල. නැත්නම් ලෙඩ වෙනව. අන්තින්මට ළමයගෙ මුලු තරුණ කාලෙම විනාස වෙනව සාත්තු කරන්න. මතක තියාගන්න පහුගිය කාලෙට වඩා ඉස්සරහට ගොඩක් අයගෙ ආයුශ කෙටියි. අපි 65ක් හිටියොත් ඒක ලොකු වාසනාවක් වෙනව.
    සිරා කතාව. මගේ යාළුවෙක් හිටියා ඌ තමයි පවුලෙ එකම පිරිමියා සහ පවුලේ බාලයා. ඌ ඉගෙන ගන්න කාලේදි ඌගේ තාත්තා ලෙඩ උනා. ඉගෙනගන්නවට වඩා කරේ ඉස්පිරිතාල වල ඉඳපු එක. ඌගේ අධ්‍යාපනය සෑහෙන්න කඩාකප්පල් උනා.
    ------ Post added on Dec 21, 2024 at 12:19 AM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලමයි හදන්නැහැ
    බදින්න ගැලපෙන ටයිප් එකේ කෙල්ලෙක් හම්බුනොත් බදිනවා නැත්තම් බදින්නැහැ කැසුවලි හම්බෙන හම්බෙන එකාට ගගහ ඉන්නවා
    financially stable වෙලා travel කරලා ආතල් එකේ ඉන්නවා 60 පනිකන්
    ඊට පස්සේ සුසයිඩ් කර ගන්නවා
    බෙහෙත් ගනින් ඔක්කොටම කලින්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තව වයසට යද්දි උබට ඕකෙ අනිත් පැත්ත හිතෙන්නෙ ගන්නව.
    මම දන්න පැන්ශන් යන්න ළඟ මිනිස්සු ඉන්නවා හරිම ප්‍රෙශර් එකක ඉන්නෙ. උන් ලත වෙනවා කලින් ළමයි හදපු නැති එක ගැන. තව අවුරුදු කීපෙකින් රස්සාව නැති උනාම ළමයි බන්ඳලා දෙන්නෙ කොහොමද උන්ට උපාධියක් කරවන්නේ කොහොමද කිය කිය ලත වෙනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඇනෝනිමස් පෝරම් එකක, රැන්ඩම් වයසක කෙනෙක්ගේ, සබ්ජෙක්ටිව් observation එකක් මත පදනම් වෙලා කියන, කතාවකට, වටිනාකමක් දෙන්න ඕනෙද? ඔතන කිසිම factual දෙයක් නැහැ ගන්න

    ඕකට තමයි delusion කියන්නේ අන්කල්

    depressed වෙන්න ඕනෙම නැහැ සුසයිඩ් කර ගන්න, failed සුසයිඩ් ඇටෙම්ප්ට් එකක් දැනටම තියෙනවා මට, මිනිස්සු හිතන්නේ එක එක්කෙනාට සබ්ජෙක්ටිව්ලි, කොමන් traits අරන් psychologically වර්ග කරලා DSM වගේ පොත් ආවට, ඒවා true වෙන්නේ ඒ common frame එක ඇතුලේ විතරයි

    "Although many individuals who die by suicide have a diagnosable mental disorder (e.g., major depressive disorder, bipolar disorder, substance use disorders), not all do. Suicidal behavior may also occur in the context of acute psychosocial stressors or **without a clear mental disorder**."
    - DSM 5
    එලම එළම. රතු තරුවක් එක්ක සැටිපිකැට් කොළයක් ගහගනින්. attempt failed successfully කියල.

    subjectively නෙමෙයි මම බොහොම ඕපන් මයින්ඩ් එකක neutral ground එකක ඉඳන් කරපු observations වලින් කිව්වේ. මේකෙ ඉන්න ෆැන්ටසි මනෝවිකාර කාරයොයි, සාමාන්‍ය ඩයලුයි අඳුරගන්න පුලුවන්. කියන කතා වලින් තේරෙනවා යතාර්ථයයි මනෝලෝකයයි අතර දෝලනය වෙවී ඉන්න චරිත කවුද, immature ළදරුවො කවුද කියන එක. හිතේ තියෙන කන්සෙප්ට්ස් සිමියුලේට් කරල බලන්න මේක නියම ප්ලැට්ෆෝම් එක. immediately මාට්ටු නොවෙන්න අගමුල ගලපලා කතාවක් හැදුවොත් මේකෙ ස්ක්‍රිප්ට් එක රන් කරවල බලල ආතල් එක ගන්න පුළුවන්.

    රෑ ජාමේ රෙඩිට් එකෙයි අරෙහෙ මෙහෙ එක එකාගෙ බයිලාවල් කියෝලා ඔක්කොම ඔලුවට ගත්ත යාලුවෙකුත් හිටිය ඔහොම. ඌ නම් බේරුණේ කල්‍යාණ මිත්‍රයන්ට උගෙ අවුල් හැසිරීම ඉව වැටිලා දෙමාපියො දැනුවත් කරපු නිසා. හැම උත්තකටම උත්තර ඉන්ටනෙට් එකේ නෑ. හරිහමන් මූලාශ්‍රයක් නැති එක එකාගෙ විකාර කියවලා ඔලුව කුරුවල් කරගන්නව මෝඩයො
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    wow, මාර බුද්ධියක්
     
    • Haha
    Reactions: TonyMontana83

    ඔයා වගේ, open minded විදිහට/ subjective නොවන/ neutral ground එකක ඉදන් observe කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද "mature" අන්කල්

    බයිලා නැතුව පුලුවන් facts වලින් කතා කරමු දැන්වත්
    නැත්තම් කතා කරලා වැඩක් නැහැනේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha

    උබට ට්‍රැක පැනල තියෙන්නෙ බන්.
     
    • Like
    Reactions: Gwynbleidd

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    රෑ ජාමේ රෙඩිට් එකෙයි අරෙහෙ මෙහෙ එක එකාගෙ බයිලාවල් කියෝලා ඔක්කොම ඔලුවට ගත්ත යාලුවෙකුත් හිටිය ඔහොම. ඌ නම් බේරුණේ කල්‍යාණ මිත්‍රයන්ට උගෙ අවුල් හැසිරීම ඉව වැටිලා දෙමාපියො දැනුවත් කරපු නිසා. හැම උත්තකටම උත්තර ඉන්ටනෙට් එකේ නෑ. හරිහමන් මූලාශ්‍රයක් නැති එක එකාගෙ විකාර කියවලා ඔලුව කුරුවල් කරගන්නව මෝඩයො

    DSM-5 වලින් quote කරේ, මේවා මිනිස්සු පරීක්ශන පවත්වලා හදපු factual දේවල්, නැතුව "open minded විදිහට/ subjective නොවන/ neutral ground එකක ඉදන් observe කරපු කෙනෙක්" කියපු කතා නෙමෙයි
    reddit එකෙනවත්, random source එකකින් වත් නෙමෙයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,041
    113
    ඔය හැම දේටම සල්ලි තම උත්තරේ.. ලංකාවේ උන්ට සල්ලි නැති නිසා තම ජීවිතේම struggle කරනේ..
    සල්ලි තියනවා නම් වයස 20 හරි 40දී හරි කැමති වෙලාවක බඳින්න, අපි තරුණ හරි නාකි හරි එක ළමයට ප්‍රශ්නයක් නෙම්ය් උන්ට ඉගෙන ගන්න, අවශ්‍ය දේවල් ගන්න, bus වල රස්තියාදු නොවී private වාහනේ ඉස්කෝලේ යන්න එන්න පුළුවන් නම්.
    සල්ලි තියනවා නම් නාකි උනාම උඹ ළමයට බරක් වෙන්නේ නැහැ, ළමය උඹට සැලකුවත් නැතත් උඹට කිසි ප්‍රශ්නයක් නැහැ..

    උඹට සල්ලි තියනවා නම් wife ව ලමින්ගේ වැඩ බලන්න දාල උඹට ආතල් එක කැමති වෙලාවක ආතල් එකක් ගන්න, trip යන්න ඕන දෙයක් කරන්න free time තියනවා..
    උඹේම ළමය උනත් respect උඹ පොරක් නම්. දැන් ඉන්න උන් වයස නෙමෙය් බලන්නේ උඹ කොච්ච්ච්ර පොරක් ද කියන එක. දැන් පොඩි කෙල්ලෝ උනත් 40 එකෙක්ට උනත් කැමති උ ගේමක් ගහපු එකක් නම්. අපේ කාලේ වගේ වයස උන් දිහා වපර ඇහෙන් බලන්නේ නැහැ අලුත් generation එක.

    ඕන නම් ඉස්කෝලේ ඔය එක එක හදන ඒවාට ලක්ෂ කීපයක් විසි කරපන් එතකොට පිනාගේ ඉඳන් parents association එකම උමට සලකනවා.
    උඹට business එකක් කරන් කැමති ආතල් එකක් අරන් ජීවත් වෙන්න තියෙනේ..
    ලංකාවේ සල්ලි තියනවා නම් වෙන රටක සල්ලි තිබ්බත් ගන්න බැරි මාර freedom එකක් respect එකක් ගන්න පුළුවන්..
     
    Last edited:

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ලංකාවෙ ඇතුලේ තව එකෙක් උපද්දන් නෑ

    #antinatalistsclubEK
     
    • Like
    Reactions: krisco

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ඊට පස්සේ සුසයිඩ් කර ගන්නවා
    Lol...30 වගේ වෙද්දි ආයෙ කල්පනා කරල බලපන්කො

    බටහිර රටවල උන් පරක්කු වෙලා බැන්දට උන් සෙක්ස් කරන්න ගන්නෙ ඉස්කෝලෙ යද්දිම. අවුරුදු 22, 23 වෙද්දි හිතට සෙට් වෙන කෙල්ලෙක් හොයන් living together ඉන්න ගන්නව. බැඳල වගේ තමයි. එකට එක ගෙදර ඉන්නෙ. බටහිර රටවල කිවුවට ඇමෙරිකාවෙ තමයි ලොකුවට ඕක තියෙන්නෙ. උන් 18 වෙද්දි තනියෙන් තැනක් rent කරන් යනවනෙ. යුරෝපෙත් එහෙම සංස්කෘතියක් නෑ.

    ලංකාවෙ උන්ට බඳිනකන් එහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්න බෑ. කෙල්ලෙක් දෙන්නෙක් උස්සල අහු මුලු වල සෙක්ස් කරා කියල අරකට සමාන වෙන්නෙ නෑ. සෙක්ස් විතරක් නෙමෙයි එතනින් ලැබෙන්නෙ. එහෙම තත්වෙකදි ලංකාවෙ උන්ට අවුරුදු 35-40 වෙනකන් බඳින් නැතුව ඉන්නව කියන එක තේරුමක් නෑ. තරුණ කාලෙ ඇක්ටිවුම කාලෙ නැති life partner කෙනෙක් මොකටද බන් නාකි වෙලා.

    අනිත් එක ළමයි හදන් නැත්තන් එහෙමයි හැබැයි හදනවනන් 30 වෙද්දි හදපන්. නැත්තන් උඹ පෙන්ෂන් ගිහින් ලෙඩ දුක් එන්න ගද්දිත් උන් ඉගෙනගෙන ඉවර කරල නෑ. උඹලටත් උන්ගෙ වගකීම් දරන්න වෙනව නාකි වෙලත්...උන්ටත් හරි ආදායමක් එන්නත් කලින්ම උඹලගෙ වගකීම කරට ගන්න වෙනව.

    ------ Post added on Dec 21, 2024 at 1:15 AM
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඔය හැම දේටම සල්ලි තම උත්තරේ.. ලංකාවේ උන්ට සල්ලි නැති නිසා තම ජීවිතේම struggle කරනේ..
    සල්ලි තියනවා නම් වයස 20 හරි 40දී හරි කැමති වෙලාවක බඳින්න, අපි තරුණ හරි නාකි හරි එක ළමයට ප්‍රශ්නයක් නෙම්ය් උන්ට ඉගෙන ගන්න, අවශ්‍ය දේවල් ගන්න, bus වල රස්තියාදු නොවී private වාහනේ ඉස්කෝලේ යන්න එන්න පුළුවන් නම්.

    උඹට සල්ලි තියනවා නම් wife ව ලමින්ගේ වැඩ බලන්න දාල උඹට ආතල් එක කැමති වෙලාවක ආතල් එකක් ගන්න, trip යන්න ඕන දෙයක් කරන්න free time තියනවා..
    උඹේම ළමය උනත් respect උඹ පොරක් නම්. දැන් ඉන්න උන් වයස නෙමෙය් බලන්නේ උඹ කොච්ච්ච්ර පොරක් ද කියන එක. දැන් පොඩි කෙල්ලෝ උනත් 40 එකෙක්ට උනත් කැමති උ ගේමක් ගහපු එකක් නම්. අපේ කාලේ වගේ වයස උන් දිහා වපර ඇහෙන් බලන්නේ නැහැ අලුත් generation එක.

    ඕන නම් ඉස්කෝලේ ඔය එක එක හදන ඒවාට ලක්ෂ කීපයක් විසි කරපන් එතකොට පිනාගේ ඉඳන් parents association එකම උමට සලකනවා.
    උඹට business එකක් කරන් කැමති ආතල් එකක් අරන් ජීවත් වෙන්න තියෙනේ..
    ලංකාවේ සල්ලි තියනවා නම් වෙන රටක සල්ලි තිබ්බත් ගන්න බැරි මාර freedom එකක් respect එකක් ගන්න පුළුවන්..
    Agreed!
     
    • Like
    Reactions: raman2

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    මම දන්න පැන්ශන් යන්න ළඟ මිනිස්සු ඉන්නවා හරිම ප්‍රෙශර් එකක ඉන්නෙ. උන් ලත වෙනවා කලින් ළමයි හදපු නැති එක ගැන. තව අවුරුදු කීපෙකින් රස්සාව නැති උනාම ළමයි බන්ඳලා දෙන්නෙ කොහොමද උන්ට උපාධියක් කරවන්නේ කොහොමද කිය කිය ලත වෙනවා.
    ඉතින් දැන් අපිත් එහෙමනෙ. ඉස්සර අපි පොඩි කාලෙ කෙනෙක්ගෙ ලෙඩක් ඇහෙද්දි ආ එයාලටනෙ ඒව අපිට හැදෙන්නෙ නෑනෙ කියල හිටියෙ. ගානක්වත් නෑ. ඒත් දැන් එහෙම ලෙඩක් අපිටත් හැදෙයි කියල හිතට බයයි. මොකද මන් දිනපතා අහනව දකිනව හොදට කෙලින් හිටපු මිනිස්සු එක්තැන් වෙනව එහෙම නැත්නම් මැරිල යනව. මේ බෝ නොවන ලෙඩ වලින්. ඊයෙත් 45යි එකෙක් ගියා හාට් ඇටෑක් වලින්. දැන් ඉස්සරට වඩා ජීවිතේ සංකීර්ණයි. 17-22 කොල්ලො කුරුට්ටො කියන ඒව රියලිටි එකට වඩා පට්ට වෙනස්. විශේශයෙන්ම එලකිරියෙ.

    ඔය හැම දේටම සල්ලි තම උත්තරේ.. ලංකාවේ උන්ට සල්ලි නැති නිසා තම ජීවිතේම struggle කරනේ..
    සල්ලි තියනවා නම් වයස 20 හරි 40දී හරි කැමති වෙලාවක බඳින්න, අපි තරුණ හරි නාකි හරි එක ළමයට ප්‍රශ්නයක් නෙම්ය් උන්ට ඉගෙන ගන්න අවශ්‍ය දේවල් ගන්න, bus වල රස්තියාදු නොවී private වාහනේ ඉස්කෝලේ යන්න එන්න පුළුවන් නම්.

    උඹට සල්ලි තියනවා නම් wife ව ලමින්ගේ වැඩ බලන්න දාල උඹට ආතල් එක කැමති වෙලාවක ආතල් එකක් ගන්න, trip යන්න ඕන දෙයක් කරන්න free time තියනවා.
    උඹේම ළමය උනත් respect උඹ පොරක් නම්.
    දැන් ඉන්න උන් වයස නෙමෙය් බලන්නේ උඹ කොච්ච්ච්ර පොරක් ද කියන එක. දැන් පොඩි කෙල්ලෝ උනත් 40 එකෙක්ට උනත් කැමති උ ගේමක් ගහපු එකක් නම්. අපේ කාලේ වගේ වයස උන් දිහා වපර ඇහෙන් බලන්නේ නැහැ අලුත් generation එක.

    ඕන නම් ඉස්කෝලේ ඔය එක එක හදන ඒවාට ලක්ෂ කීපයක් විසි කරපන් එතකොට පිනාගේ ඉඳන් parents association එකම උමට සලකනවා.
    උඹට business එකක් කරන කැමති ආතල් එකක් අරන් ජීවත් වෙන්න තියෙනේ..
    ලංකාවේ සල්ලි තියනවා නම් වෙන රටක සල්ලි තිබ්බත් ගන්න බැරි මාර freedom එකක් respect එකක් ගන්න පුළුවන්..
    financial freedom එකක් කියල එකක් නෑ බන්. ඕක නිකන් illusion එකක්. එහෙම එකක් කාටවත්ම නෑ. ජීවිතේම struggle එකක්. දැන් අපිට වඩා 10x අඩුවෙන් හම්බ්කරන උන් කොච්චර ඉන්නවද, උනුත් ඔය ජීවත් වෙන්නෙ. අපි ඊට වඩා 10x හම්බ කරල දැන් අපිට financial freedom එකක් තියෙනවද? financial freedom එකට යන්න පුලුවන් අපි දැන් හොයන ගාන හොයල අපිට වඩා 10x අඩුවෙන් හොයන උන්ගෙ ජීවිතේ ගතකරල. ඒත් කව්රුත් ඒකට කැමතිද? අපිට වඩා 10x හම්බ කරන උන් financial freedom එකකද ඉන්නෙ. ඒත් නැහැ. සල්ලි එනකොට අපි phone ගන්නව ac ගන්නව hot water ගන්නව කොලිටි ඔෆ් ලයිෆ් හොයනව. අන්තිමට ඒවට බිල් එනව රෙප්යාර් එනව. ඒව ගෙවන්න තව හම්බ කරනව. ඊට පස්සෙ වාහන ගන්නව. ඒවට පෙට්‍රල් ගහනව සර්විස් කරනව ආයිත් පට්ට වියදම්.. ඉතින් දැන් වැඩියෙන් හෙව්ව කියල ඉන්නෙ financial freedom එකකද? තව හම්බ කලොත් තව වාහන ගන්නව ගෑනිටත් අරන් දෙනව. ළමයින්ට සැප දෙනව. ඊලගට උන් සැප හොයනව. ඒව දෙන්න තව හම්බ් කරනව. මේක කවදාවත් ඉවර වෙන්නෙ. තව හම්බ කලොත් රට සවාරි යනව එකොනමි ගිය එකා බිස්නස් යනව. ඉවරයක් නෑ පුතා. financial freedom කියන එක හෑලි ලියන්න හොද කතාවක් විතරයි. ඕක කිය කියා පොත් විකුනන එකත් YT video හදන එකත් ඌට financial freedom එකක් නැති නිසා තමා ඒව විකුනන්නෙත්.
    සිරා කතාව. මගේ යාළුවෙක් හිටියා ඌ තමයි පවුලෙ එකම පිරිමියා සහ පවුලේ බාලයා. ඌ ඉගෙන ගන්න කාලේදි ඌගේ තාත්තා ලෙඩ උනා. ඉගෙනගන්නවට වඩා කරේ ඉස්පිරිතාල වල ඉඳපු එක. ඌගේ අධ්‍යාපනය සෑහෙන්න කඩාකප්පල් උනා
    ලෙඩ වෙනව බන්. එහෙම ලෙඩ නොවෙන්නෙ මාරම වසනාවක් තියෙන්න ඕනෙ. මගේ මේ ජීවිතේට මට තාම එකම මනුස්සයයි මුනුගැහුනෙ. අවුරුදු 80ක් ලොකු ලෙඩක් නෑ. දීර්ග කාලීන කිසිම බෙහෙතක් බොන්නෙ නෑ. දැන් අපේ අම්මගෙ තාත්තගෙ පවුල දිහා ආපස්සට බැලුවොත් හැම අවුරුද්දකම එක් කෙනෙක් යනව. එකට පන්තියේ හිටපු උන්ගෙ අම්මල තාත්තලගෙ හැම මාසෙක මරණයක්. යාලුවො කීප දෙනෙක් නහර පුපුරල හාට් ඇටක් වලින් ගියා. ඉස්සර අපේ යාලුවො නැති උනේ ගිලිල, හැප්පිලා. ඒව ගානක් නෑ. උන්ගෙ මෝඩකම කියල බැනල ඉන්නව.. ඒත් දැන් බෝනොවන ලෙඩ වලින් මැරෙන්නෙ. ඉතින් ජීවිතේ ගැන වෙනස්ම විදියකට දකින්න ගන්නව. ළගදි මගේ වයසෙ එකෙක් මලා මොලේ නහරයක් පුපුරල මම බොඩිය බලන්නවත් ගෙට ගියේ නෑ. බලන්න බෑ බන් හිත ගැස්සෙනව. අපි වයසට යනකොට අම්ම තාත්ත වයසයි. ඒයාලට ඉස්සර වගේ බෑ කියල දකිද්දි තමා ජීවිතේ වැටහෙන්නෙ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    depressed වෙන්න ඕනෙම නැහැ සුසයිඩ් කර ගන්න, failed සුසයිඩ් ඇටෙම්ප්ට් එකක් දැනටම තියෙනවා මට,
    පෙනඩොල් 10ක් ව්තර බීල මැරෙයි කියල බලන් ඉදපු ලාමක පොන්නයෙක්ද කොහෙද මු, දැන් අඩම්බරෙන් කියනව මට suicide attempt එකක් already තියනව කියල, මු ගහපු බඩුත් ඔන්න ඔය වගෙ stories වෙන්න ඇති, මු early stage scurvy or anurada කෙනෙක්ද කොහෙද, future of elakiri looks bright :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පෙනඩොල් 10ක් ව්තර බීල මැරෙයි කියල බලන් ඉදපු ලාමක පොන්නයෙක්ද කොහෙද මු, දැන් අඩම්බරෙන් කියනව මට suicide attempt එකක් already තියනව කියල, මු ගහපු බඩුත් ඔන්න ඔය වගෙ stories වෙන්න ඇති, මු early stage scurvy or anurada කෙනෙක්ද කොහෙද, future of elakiri looks bright :lol:

    illiterate ද ඔයත්?
    මන් ආඩම්බරෙන් මොකක්වත් කිව්වේ නැහැ, "සූසයිඩ් කතා තනිකර බයිලා බං. දරුණු ලෙස ඩිප්‍රෙස් වෙලා හරි දරුණු වේදනාවක් දෙන ලෙඩක් හැදිල හරි නැත්නම් කවදාවත් මිනිහෙක් සූසයිඩ් කරගන්නෙ නෑ. වයසට යන්න යන්න ජීවත් වෙන්න ආසාව වැඩි වෙනවා." quote කරලා ඒ රිප්ලයි එක දැම්මේ

    typical සිංහල හීනමානය, ට්‍රෙඩ් එකක් දැම්මහම මට ඕන reply එකක් මන් දානවා, ආඩම්බරෙන් හෝ නැතුව හෝ කොහොම හරි, ඔයා ඒක ප්‍රස්නයක් කර ගන්න එපා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,962
    12,041
    113
    financial freedom එකක් කියල එකක් නෑ බන්. ඕක නිකන් illusion එකක්. එහෙම එකක් කාටවත්ම නෑ. ජීවිතේම struggle එකක්. දැන් අපිට වඩා 10x අඩුවෙන් හම්බ්කරන උන් කොච්චර ඉන්නවද, උනුත් ඔය ජීවත් වෙන්නෙ. අපි ඊට වඩා 10x හම්බ කරල දැන් අපිට financial freedom එකක් තියෙනවද? financial freedom එකට යන්න පුලුවන් අපි දැන් හොයන ගාන හොයල අපිට වඩා 10x අඩුවෙන් හොයන උන්ගෙ ජීවිතේ ගතකරල. ඒත් කව්රුත් ඒකට කැමතිද? අපිට වඩා 10x හම්බ කරන උන් financial freedom එකකද ඉන්නෙ. ඒත් නැහැ. සල්ලි එනකොට අපි phone ගන්නව ac ගන්නව hot water ගන්නව කොලිටි ඔෆ් ලයිෆ් හොයනව. අන්තිමට ඒවට බිල් එනව රෙප්යාර් එනව. ඒව ගෙවන්න තව හම්බ කරනව. ඊට පස්සෙ වාහන ගන්නව. ඒවට පෙට්‍රල් ගහනව සර්විස් කරනව ආයිත් පට්ට වියදම්.. ඉතින් දැන් වැඩියෙන් හෙව්ව කියල ඉන්නෙ financial freedom එකකද? තව හම්බ කලොත් තව වාහන ගන්නව ගෑනිටත් අරන් දෙනව. ළමයින්ට සැප දෙනව. ඊලගට උන් සැප හොයනව. ඒව දෙන්න තව හම්බ් කරනව. මේක කවදාවත් ඉවර වෙන්නෙ. තව හම්බ කලොත් රට සවාරි යනව එකොනමි ගිය එකා බිස්නස් යනව. ඉවරයක් නෑ පුතා. financial freedom කියන එක හෑලි ලියන්න හොද කතාවක් විතරයි. ඕක කිය කියා පොත් විකුනන එකත් YT video හදන එකත් ඌට financial freedom එකක් නැති නිසා තමා ඒව විකුනන්නෙත්.
    මචන් උඹ කියන ඔය AC, hot water, හොඳ වාහන, ගෙවල්, පිටරට සවාරි කියන්නේ ලංකාවේ බහුතරෙකට financial freedom උනාට ඕව ඇත්තටම දැන් basic necessities. ඕව නැත්තන් ජීවිතේ කට්ට..
    ලංකාවේ හෝ පිටරට ගොඩක් උන්ට හොද ජොබ් කරලවත් real financial freedom එකට එන්න අමරුය්..
    එනිසා මෙතන බහුතරෙකට ලඟා වෙන්න බැරි real financial freedom ගැන කතා නොකර ඉමු..
    අඩුම තරමේ දෛනිකව මහන්සි නොවී තමන්ගේ පවුලේ සියලු අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් තරම් සල්ලි හොයා ගත්ත නම් ජීවිතේ ප්‍රශ්න ගොඩක් අඩුය්..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    illiterate ද ඔයත්?
    මන් ආඩම්බරෙන් මොකක්වත් කිව්වේ නැහැ, "සූසයිඩ් කතා තනිකර බයිලා බං. දරුණු ලෙස ඩිප්‍රෙස් වෙලා හරි දරුණු වේදනාවක් දෙන ලෙඩක් හැදිල හරි නැත්නම් කවදාවත් මිනිහෙක් සූසයිඩ් කරගන්නෙ නෑ. වයසට යන්න යන්න ජීවත් වෙන්න ආසාව වැඩි වෙනවා." quote කරලා ඒ රිප්ලයි එක දැම්මේ

    typical සිංහල හීනමානය, ට්‍රෙඩ් එකක් දැම්මහම මට ඕන reply එකක් මන් දානවා, ආඩම්බරෙන් හෝ නැතුව හෝ කොහොම හරි, ඔයා ඒක ප්‍රස්නයක් කර ගන්න එපා
    පකො, ඩිස්ප්‍රෙස්ඩ් වෙලා පෙනඩොල් බිල මැරෙන්න හදපු අනාතය අනිත් උන්ට උප්දෙස් දෙන්න එපා, දොස්තර කෙනෙක් ගාවට පල