ලංකාවේ තරුණ උන්ගේ life style එක

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන් උඹට තියෙන එකම තර්කෙ facts කියන වචනෙ definition එකද බං? ඒකද උඹ ඔය කියවන intellect එක :lol: statistical data එක්ක උඹේ කියවිල්ල විතරයි කියන එක ඔප්පු කරන්න බැරි එකද අවුල :P

    ඔව් උඹ දිගටම කයිය ගහපං අවුලක් නෑ.

    දැන් උඹට තියෙන එකම තර්කෙ facts කියන වචනෙ definition එකද බං? ඒකද උඹ ඔය කියවන intellect එක :lol: statistical data එක්ක උඹේ කියවිල්ල විතරයි කියන එක ඔප්පු කරන්න බැරි එකද අවුල :P

    again....

    objectively measure කරන්න බැරි ඔයාට subjective දෙයක්, මාව හම්බුනා හෝ නැතා ඔයා measure කරන්නේ කොහොමද?, අඩුම තරමේ තේරුම් ගන්න පුලුවන්ද මේ ට්‍රෙඩ් එකේ මුල ඉදන් ඔයා quote කර කර කිව්වේ ඔයාගේ personal opinion ටිකක් කියලවත්??
    personal opinions කියන්නේ subjective දේවල් කියන එක තේරුන් ගන්න පුලුවන්ද?
    ඒ උනාට උඹේ කතා මාස ගානක් තිස්සෙ දැකල මට කන්ෆිඩන්ට්ලි කියන්න පුළුවන් උඹ කියවිල්ල විතරක් තියෙන බඩුවක් කියල :yes:
    ඔයාට සරලව ඔනේ...තව මනුස්සයෙක්ට අපහස කරලා පහත් කරලා කතා කරලා..ඒකෙන් ඔයා පොරක් කියලා ඔයාටම ඒත්තු ගන්වගෙන, ඔයෙගේ ego එකක වැඩි කරගන්නේ..මුල ඉදන් ට්‍රයි කරේ ඒකටනේ??
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    again....

    objectively measure කරන්න බැරි ඔයාට subjective දෙයක්, මාව හම්බුනා හෝ නැතා ඔයා measure කරන්නේ කොහොමද?, අඩුම තරමේ තේරුම් ගන්න පුලුවන්ද මේ ට්‍රෙඩ් එකේ මුල ඉදන් ඔයා quote කර කර කිව්වේ ඔයාගේ personal opinion ටිකක් කියලවත්??
    personal opinions කියන්නේ subjective දේවල් කියන එක තේරුන් ගන්න පුලුවන්ද?

    ඔයාට සරලව ඔනේ...තව මනුස්සයෙක්ට අපහස කරලා පහත් කරලා කතා කරලා..ඒකෙන් ඔයා පොරක් කියලා ඔයාටම ඒත්තු ගන්වගෙන, ඔයෙගේ ego එකක වැඩි කරගන්නේ..මුල ඉදන් ට්‍රයි කරේ ඒකටනේ??
    ඔව් පුතා ඔයාගේ බොරු පොයි ෆැන්ටසි ස්ටෝරි චැලෙන්ජ් කලාම මගෙ ඊගෝ එක ඉහවහා ගිහින් සුරාන්තයට පත් වෙලා හොටුත් පනිනවා. ඕවා කියවන උන් සීරියස් අරන් ඔයාට සීරියස් රිප්ලයි දාද්දි ඔයාට වෙනව වගේම :yes::yes:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව් පුතා ඔයාගේ බොරු පොයි ෆැන්ටසි ස්ටෝරි චැලෙන්ජ් කලාම මගෙ ඊගෝ එක ඉහවහා ගිහින් සුරාන්තයට පත් වෙලා හොටුත් පනිනවා. ඕවා කියවන උන් සීරියස් අරන් ඔයාට සීරියස් රිප්ලයි දාද්දි ඔයාට වෙනව වගේම :yes::yes:

    ඒකතමයි..
    ඔය වැඩේට අන්කල්ගේ වයසෙම කෙනෙක් හොයාගන්න
    GenZ අය හරියන්නේ නැහැ

    plus, මට දාන දාන රිප්ලයි වලින් මට මොකක් වුනත්, මන්නම් මිනිස්සුන්ට අපහස කරන්නැහැ ඒ දේ වෙනුවෙන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඒකතමයි..
    ඔය වැඩේට අන්කල්ගේ වයසෙම කෙනෙක් හොයාගන්න
    GenZ අය හරියන්නේ නැහැ

    plus, මට දාන දාන රිප්ලයි වලින් මට මොකක් වුනත්, මන්නම් මිනිස්සුන් අපහස කරන්නැහැ ඒ දේ වෙනුවෙන්
    GenZ උන් නම් බල්ලටවත් එපා මගේ

    හොඳයි, මං නම් අපහාස කරනවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මොකෙක්හරි එකෙක් 35 වගේ බැදාල 37 වගේ ළමයෙක් හැදුවොත් ඌ නිකන් loser වගේ තමා බහුතරය හිතන්නේ

    උබල මේ ගැන මොකද හිතන්නේ. මම නම් සතුටුවෙනවා ටිකක් කල් ගිහින් ළමයි හදන්න හිතපු එක ගැන අදටත්
    කනක් ඇහිලා ඉන්න නැති වෙන එකයි අර දොස්තර හම්බ වෙන්න මේ දොස්තර අම්බ වෙන්න කියලා කුනු කුනු ගාන නාකින්ගෙනුයි බේරේලා 40 කිට්ටු වෙනකම් ලමයි හදන්න ඉන්න මිනිස්සු මෙහෙ ඉන්නවද කියපන්කො
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    අනේ අනේ පොඩි පගයගෙ ෆැන්ටසි
    Math oka karaa kalayak, travel karanna nam tharam ehema salli thibbe na. habai sahenna kali tikakata gahuwa, a kaale hithune eka thamai lokuma de kiyala. tikak kal giyaama ehema sex karana eketh wadi lal ekak nathi wenawa. kalayak yaddi hithenwa hoda kellek ekka nidahase paaduwe inna eka thamai hoda kiyala.
     
    • Like
    Reactions: Yin And Yang

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    virginity එක left කරගත්ත කෙල්ලොද? or උබ virginity එක left කරලා ගහලා අතාරියද ? එහෙමනම් කැරි වැඩ
    දෙකම, සමහර ඒවා එහෙන් මෙහෙන් රන්ඩු වෙලා නතර උනා. මම බූට් තියලා බලු වැඩ කරේ නෑ. පිටින් බලන උන් හිතුවාට කෙල්ලො වැඩිය ඔවා හිතන්නේ නෑ, බලන් ඉන්න උන් තමයි අවුල් ගන්නේ. ඕන තරම් හොරෙන් උකාගෙන සද්ද නැතුව ඉන්න උන් ඉන්නෙ.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    උබල මොකද හිතන්නේ ලංකාවේ (සවුත් ඒෂියම මේ වගේ) ලයිෆ්ස්ටයිල් එක ගැන. අවුරුදු 18 වගෙ වෙනකන් ඉස්කෝලේ ගිහින්. කැම්පස් යන උන් යනවා, රස්සා කරන උන් කරන්න ගන්නවා.

    අවුරුදු 26-28 අතර ගොඩක් උන් බදිනවා. බදින උන්ගෙන් සැහෙන ප්‍රමාණයක් 30 වෙද්දිවත් පලවෙනි ළමයා හදනවා. බැදලා ගොඩක් උන් ඉන්නේ උපරිම අවුරුද්දයි, එක හමාරයි. ඉන්න ඕන වුනත් social pressure එක නිසා ළමයි හදනවා. ඊට පස්සේ ඉතින් ගොඩක් උන්ට ගෑනි එක්ක ඉන්න ටයිම් එක නැ. ඇවිදින්න කරන්න , නිදහසේ ඉන්න නැ. ඉදලා ඉදලා ගියත් (සල්ලි තියෙන උන්) හෝටලේකට ගිහින් දවස් 2,3 ගත කරලා එනවා. මෙහෙම නොවෙන අවස්තා තියෙනවා. ඒත් අපේ විදියට ගොඩක් උන් හිරවෙලා ඉන්නේ කියල තේරෙනවා රටකට ආපුවම. සමහර උන්නම් අනිවා 30 වෙද්දි ළමයෙක් හදන්න ඕන සින් එකේ ඉන්නේ. ළමයි ඕනම ඒ වයසෙදි හිතන උන් අවුලක් නැ. මොකෙක්හරි එකෙක් 35 වගේ බැදාල 37 වගේ ළමයෙක් හැදුවොත් ඌ නිකන් loser වගේ තමා බහුතරය හිතන්නේ

    උබල මේ ගැන මොකද හිතන්නේ. මම නම් සතුටුවෙනවා ටිකක් කල් ගිහින් ළමයි හදන්න හිතපු එක ගැන අදටත්
    අර ටකරන් බස් වලට love කරන සාමාජෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,770
    113
    ඉන්න සමාජේ විදිහට ඉන්න බැරි නම් හරියන සමාජෙකට යන්න
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලංකාවේ ජීවත් වෙන්න බැරි සල්ලි නැති හිගන්නො ටික තියන සේසතම විකුනලා කොහෙ හරි රටකට ගිහින් තනිකම මකාගන්න බයිලා ගහනවා...
     
    • Like
    Reactions: raman2