ලංකාවේ තවදුරටත් ඉන්න හොඳ හේතුවක්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරියනි!

    දැන් ලංකාවෙන් පිටරට යන එක ට්‍රෙන්ඩ් එකක් වෙලානේ තියෙන්නේ! ගොඩක් දෙනෙක් ගියේ නැතත් යන්න තමා අදහස තියෙන්නේ!
    මමත් රට යන අදහසක තමා ඉන්නේ. හැබැයි දැන්ම නෙවෙයි, තව අවුරුද්දකින් දෙකකින් වගේ!
    ඒත් වෙලාවකට හිතෙනවා රට ගිය එක ගැන පස්සේ පසුතැවීමක් ඇති වෙයිද කියල.
    සමහර විට වෙන රටකට ගියත් ලංකාවේ වගේ කතාබහ කරලා සමහර වැඩ කරගන්න බැරි වෙයිනෙ! (ටිපිකල් ගන්කබර සිංහල ජාන තමා මටත් තියෙන්නේ!)
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    විශේෂයෙන් දියුණු රටවල සිස්ටම් හරි rigid නේද?

    හරි, දියුණු නැති රටකට ගියත් (මම කැමති option එක මේක!) ඒ රටවල මොන කෙන්ගෙඩිය තියෙනවද කවුද දන්නේ?
    සමහර රටවල තත්වේ පේන්නේ ඒ රටවල් ඇතුළට ගියහමනේ! ඕව ඉන්ටර්නෙට් එකේ කියවෙන්නේ නැහැනේ!
    මම දන්නා මල්ලි කෙනෙක් South Africa ගියහම කිව්වා, ඒ රටවල පාරේ වාහන වලින් මංකොල්ල කන එවුනුත් ඉන්නවා කියල!
    එක වීඩියෝ එකක තිබුන, මෙක්සිකෝ වල පාලු පාරක් දිගේ වාහනයක් එළවන් යද්දී තුවක්කු අරගත්තු කට්ටියක් ඒ වාහනේ නවත්තනවා.
    උන් පස්සේ කියන්නේ උන් drug dealers ලට විරුද්ධව fight කරන අයලු! කවුද බන් ඔය වගේ දෙයක් වුනහම බය නොවෙන්නේ?

    අපිත් ඉතින් ඔය වෙන රටවල කෙල්ලෝ සුපිරියි කිය කිය ත්‍රෙඩ් දානවා තමයි!
    එත් ඉතින් ලංකාවෙයි, අනික් South Asian රටවලයි කෙල්ලෝ දකිද්දී අනික් එවුන්ගේ නැති ලල් එකක් මට තියෙනවා! (මගේ වරදක්ද දන්නේ නැහැ!)
    වෙන රටක local community එකත් එක්ක මුහු වෙන්න කොහොමත් උන්ගේ භාෂාව දැනගන්නම වෙනවනේ!
    කොච්චර ඉංගිරිසි කතා කළත් අපි ආගන්තුකයෝ නම් කොහොමද බන්,
    ඒ රටවල කොල්ලෝ කෙල්ලෝ එක්ක ෆිට් වෙන්නේ?
    කොටින්ම night club එකකට ගියත් ආගන්තුකයෝ වගේ ඉන්න වෙනවා නේද?

    ඉතින් ඕන් ඕකයි තත්තේ සිංහලු!
    මේ වගේ හේතු නිසා මට හිතෙනවා ලංකාවේ වුනත් ජීවත් වෙන්න තව හේතු ඇතිය කියල!
    උඹලගේ අදහසුත් කොටාගෙන යමල්ල!
    මොකතේ කියන්නේ, ලංකාවේ ජීවත් වෙන්න තරම් උඹලට තව හේතු තියෙනවතේ?
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මම ඉන්න හේතුව නම් දෙමාපියෝ.

    ඔය තරම් ඩව්ට්ස් තියෙනව නම් උඹට වැඩේ සෙට්වෙන එකක් නෑ බං.

    මට කියන්න තියෙන්නෙ කකුල් දෙපැත්තේ තියාගෙන ඉන්න එපා. උඹට හොඳ පැත්ත තීරණය කරල ඒ පැත්තෙන් ඉස්සරහට යන්න වැඩ කරන එක තමා හොඳමදේ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    මමනම් මේක අතෑරල යනවනම් තව මේ වගේ අඩු කුලේ හිඟන රටකට යන්න බලාපොරොත්තුවක් නෑ. US තමා ආස.

    කතාබහ කරල වැඩ කරගෙන තියෙනවා මාත්. ඒ වාසිය ඇරෙන්න මේ රටේ වෙන වාසියක් ඇත්තෙම නෑ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    වෙන රටවල් වලට ගිහින් ඒ රටවලුත් කන්නේ නැතුව ඔන්න ඔයවගේ වෙන ආගමකට වෙන ජාතියක එකෙක්ට බැනගෙන මෙන්න මෙහෙ හිටපං..උබලා වගේ උන් රට ගියහම ඒ රටවලුත් ඉවරයි..උබලව හරියන්නේ සිරි ලංකාවටම තමා..

    කරිකාලන් පොන්සිය ජංගිය පිටින් මොළකෑලි එළියේ දාගෙන මැරිලා වැටිලා හිටියේ
    දෙමළගේ ප්‍රශ්නේ පිටින් මිනීමරන්න ගිය හන්දා!
    ඕකට කොහොමත් තිබ්බේ නියම දෙමළ ජාන නෙවෙයි!
    ඌ අඩුකුලේ ක්‍රිස්තියානිකාරයෙක්!
    අනේ, මරියේ අම්මේ, ඇයි, ඔබ මා අතහැර ගියේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කොටින්ම night club එකකට ගියත් ආගන්තුකයෝ වගේ ඉන්න වෙනවා නේද?

    උබලා නයිට් ක්ලබ් ගියත් එකපාරයි ඊට පස්සෙ උන් උබලා දිහා බලන විදිය දැක්කම ආයෙ ඔය පැත්තෙ යන එකක් නෑ. කලු කැත සින්හලයො ටිකක් එකතු කරන් අවුරුදු උත්සවයක් තියන්න තමයි වෙන්නෙ.
    @Emios
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,478
    67,821
    113
    කොටින්ම night club එකකට ගියත් ආගන්තුකයෝ වගේ ඉන්න වෙනවා නේද?

    උබලා නයිට් ක්ලබ් ගියත් එකපාරයි ඊට පස්සෙ උන් උබලා දිහා බලන විදිය දැක්කම ආයෙ ඔය පැත්තෙ යන එකක් නෑ. කලු කැත සින්හලයො ටිකක් එකතු කරන් අවුරුදු උත්සවයක් තියන්න තමයි වෙන්නෙ.
    @Emios
    African heritage genu wath balanne ne bn
     
    • Sad
    Reactions: siri_ayya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    FYVqRZ4VQAABZAR
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Mama rata yanna akamathi giyama godak welawaka podi space ekak thiyena apartment ekak wage inna wenawa..loku geyak hadala nidahase jeewath wenna ba..

    anith eka apita ehe un set wenne nahane. balapan uk,ausi wage gihin godak kalayak inna un hitan FB eke photos danne lankawe family ekka set welane..un kawadawath suddo ekka ehema danawa dakala na neda? e wage set wenna lankawe eke wath nathi unoth inna area eke mara boring life ekak gatha karanna wenne
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඔව්.. මටත් එහෙම්ම හිතෙනවා. දැන් ජීවිතේ යම් මට්ටමකට සෙට්ල් කර ගත්තා විතරයි.. කොහේ හරි ගියොත් අයෙම බුදු කට්ටක් කන්න වෙනවා සෙට්ල් වෙන්න. අනික කොච්චර කරත්, එහේ තුන්වෙනි පන්තියේ පුරවැසියෙක් නේ වෙන්න වෙන්නේ. ඔය මොන සමානාත්ම කතා කිව්වත්, සුද්දෝ කියන්නේ කැරිම ජාතියක්. උන්ගේ වාසියට නැත්නම් කිසිම දෙයක් කරන්නේ නෑ. මටනම් හිතෙන්නෙ ඔය මෙහෙන් මිනිස්සු ගෙන්න ගන්නේ උන්ට දැන් වහල් සිස්ටම් එක කරන්න බැරි හින්දා විකල්පයක් විදිහට. අනික තව වැඩි දවසක් ජීවත් වෙන්න පුලුවන් වෙයිද දන්නේත් නෑ. අම්මලාට බැරි කාලේ, අමාරුකාලේ දාල ගිහිල්ල හිතෙන් කාලකන්නියෙක් කියල බැනුම් අහගන්න වෙන එකත් ලොකුම ඖලක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,478
    67,821
    113
    Yanawanan podi kale yanna one passe adjust wenna amarui bn ego ekath ekka.suddoi anith asian unui apiwa palehata dala baladdi hombata denna hitenawa.
     
    • Like
    Reactions: Hayao and xcorat