කිරියනි!
දැන් ලංකාවෙන් පිටරට යන එක ට්‍රෙන්ඩ් එකක් වෙලානේ තියෙන්නේ! ගොඩක් දෙනෙක් ගියේ නැතත් යන්න තමා අදහස තියෙන්නේ!
මමත් රට යන අදහසක තමා ඉන්නේ. හැබැයි දැන්ම නෙවෙයි, තව අවුරුද්දකින් දෙකකින් වගේ!
ඒත් වෙලාවකට හිතෙනවා රට ගිය එක ගැන පස්සේ පසුතැවීමක් ඇති වෙයිද කියල.
සමහර විට වෙන රටකට ගියත් ලංකාවේ වගේ කතාබහ කරලා සමහර වැඩ කරගන්න බැරි වෙයිනෙ! (ටිපිකල් ගන්කබර සිංහල ජාන තමා මටත් තියෙන්නේ!)
විශේෂයෙන් දියුණු රටවල සිස්ටම් හරි rigid නේද?
හරි, දියුණු නැති රටකට ගියත් (මම කැමති option එක මේක!) ඒ රටවල මොන කෙන්ගෙඩිය තියෙනවද කවුද දන්නේ?
සමහර රටවල තත්වේ පේන්නේ ඒ රටවල් ඇතුළට ගියහමනේ! ඕව ඉන්ටර්නෙට් එකේ කියවෙන්නේ නැහැනේ!
මම දන්නා මල්ලි කෙනෙක් South Africa ගියහම කිව්වා, ඒ රටවල පාරේ වාහන වලින් මංකොල්ල කන එවුනුත් ඉන්නවා කියල!
එක වීඩියෝ එකක තිබුන, මෙක්සිකෝ වල පාලු පාරක් දිගේ වාහනයක් එළවන් යද්දී තුවක්කු අරගත්තු කට්ටියක් ඒ වාහනේ නවත්තනවා.
උන් පස්සේ කියන්නේ උන් drug dealers ලට විරුද්ධව fight කරන අයලු! කවුද බන් ඔය වගේ දෙයක් වුනහම බය නොවෙන්නේ?
අපිත් ඉතින් ඔය වෙන රටවල කෙල්ලෝ සුපිරියි කිය කිය ත්‍රෙඩ් දානවා තමයි!
එත් ඉතින් ලංකාවෙයි, අනික් South Asian රටවලයි කෙල්ලෝ දකිද්දී අනික් එවුන්ගේ නැති ලල් එකක් මට තියෙනවා! (මගේ වරදක්ද දන්නේ නැහැ!)
වෙන රටක local community එකත් එක්ක මුහු වෙන්න කොහොමත් උන්ගේ භාෂාව දැනගන්නම වෙනවනේ!
කොච්චර ඉංගිරිසි කතා කළත් අපි ආගන්තුකයෝ නම් කොහොමද බන්,
ඒ රටවල කොල්ලෝ කෙල්ලෝ එක්ක ෆිට් වෙන්නේ?
කොටින්ම night club එකකට ගියත් ආගන්තුකයෝ වගේ ඉන්න වෙනවා නේද?
ඉතින් ඕන් ඕකයි තත්තේ සිංහලු!
මේ වගේ හේතු නිසා මට හිතෙනවා ලංකාවේ වුනත් ජීවත් වෙන්න තව හේතු ඇතිය කියල!
උඹලගේ අදහසුත් කොටාගෙන යමල්ල!
මොකතේ කියන්නේ, ලංකාවේ ජීවත් වෙන්න තරම් උඹලට තව හේතු තියෙනවතේ?
මේ USA වල හොදේ අවුරුද්දකට මේවගේ ඒවා සැහෙන්න වෙනවා ! ඒ වුනාට හොදයි බන්
March 26, 2021
A 66-year-old Pakistani American, Mohammed Anwar, was killed after two teenage girls assaulted him with a Taser while trying to snatch his car, police said.
A 13-year-old from Southeast Washington and a 15-year-old from Fort Washington, Maryland, have been charged with felony, murder and armed carjacking.
Anwar, an UberEats driver from Springfield, Virginia, was buried in a Muslim graveyard on Thursday, two days after the crime. He leaves behind a wife, three adult children and four grandchildren.
Police did not release the names of the accused because they were below the legal adulthood age of 18 but said they had admitted their involvement in the carjacking.
---------------------------------------------------------------------
Last edited:
