Haha, I haven't watched TV in a while now
mainstream media these days in our generation just isn't great. It was better for y'll back then
mainstream media these days in our generation just isn't great. It was better for y'll back then

මේ ප්‍රසන්ටර් තමයි හොදම.
![]()
![]()
meya marunada?![]()
🥹 Pic එක දකිද්දී කටහඬ ඇහෙනවා වගේ mcn
ඔරිජිනල් කොන්සෙප්ට් එකක් ද දන්නේ නෑ... හැබැයි වෙන ඒවගේ එකක් දැකලත් නෑ... ඒක බැලුවාම තමයි හිතන්නේ ලංකාවේ පරිසරයට වෙන රටවල් වල උන් ආස ඇයි කියලා... උංට ඒ කාලේ හොද මැක්‍රො ලෙන්ස්, වෝටර් පෘෆ් කැමර තිබ්බ නම් තවත් සුපිරියට කරයි...නම අමතක වෙලා හිටියේ![]()