ලංකාවේ තිබ්බ හොඳම කොමඩි ටෙලි නාට්‍ය මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම කොමඩි ටෙලි නාට්‍ය මොකක්ද?

  • යස් බොස්

    Votes: 29 21.2%
  • එතුමා

    Votes: 38 27.7%
  • නෝනාවරුනි මහත්වරුනි

    Votes: 29 21.2%
  • සකිසඳ එලියස්

    Votes: 31 22.6%
  • සබඳ පබිලිස්

    Votes: 24 17.5%
  • විනෝද සමය

    Votes: 39 28.5%
  • බෝඩිම

    Votes: 69 50.4%
  • ඉසුරු යෝගය

    Votes: 11 8.0%
  • සෙනෙහෙවන්තයෝ

    Votes: 1 0.7%
  • කෝපි කඩේ

    Votes: 2 1.5%

  • Total voters
    137

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ow e kale Kopi kadeta gahanna wena nattiyak thibbe na.. Jathika Rupawahiniyata Address na Kopi kade yana time ekata.
    මට මතක විදියට රුපවාහිනියේ අටේ ප්‍රවුර්ති තියෙන වෙලාවට ඔය බෙසිකයෝ ඕක පෙන්නුවේ. රුපවාහිනී ප්‍රවුර්ති වලින් මිනිස්සු ගලවගන්න ගොඩක් අමාරුයි.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කෝපි කඩේ කොලිටියත් බැස්සේ නාකි මයිනා බලයට ආවට පස්සේ.
    ඌ එක හේතුවක් තමයි ඒත් ලොකුම හේතුව උනේ හොඳ ස්ක්‍රිප්ට් නැති කමයි. ඒකාකාරී කමයි. අන්තිමේදි එකම ස්ක්‍රිප්ට් එක උනේ මයිනාගෙ රෙදි හෝදන එක. පස්සෙ පස්සෙ දැන් යූ ටියුබ් කාරයෝ කරනවා වගේ ඇඩ්වර්ටීස්මන්ට් කරන්නත් ගත්තා. ඕක තාමත් යනවා නේද? දිගම නාට්ටෙ කිය කිය.
     
    • Like
    Reactions: hasithayad and NRTG

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    දෙවියො ඉන්න කතාවක් ගියේ මතකද? 3 දෙනෙක්ද කොහෙද.
     
    • Like
    Reactions: NRTG

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    ඌ එක හේතුවක් තමයි ඒත් ලොකුම හේතුව උනේ හොඳ ස්ක්‍රිප්ට් නැති කමයි. ඒකාකාරී කමයි. අන්තිමේදි එකම ස්ක්‍රිප්ට් එක උනේ මයිනාගෙ රෙදි හෝදන එක. පස්සෙ පස්සෙ දැන් යූ ටියුබ් කාරයෝ කරනවා වගේ ඇඩ්වර්ටීස්මන්ට් කරන්නත් ගත්තා. ඕක තාමත් යනවා නේද? දිගම නාට්ටෙ කිය කිය.
    ලොකුම හේතුව රත්නේ කඩේ මුදලාලි ගිනි පොලියා වගේ සෙට් එක නැති උනා. පස්සේ අනිත් සෙට් එක නාකි උනා. පස්සේ ඔය ලබ්බ දේසපාලනේ වගේ එක එකට ඕන ඕන විදියට script ලියන්න ගත්තා කලෙත් එක්කම නැති බංගස්තාන උනා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Den paraloke Patta fun ethi
    Wijaya nandasiri ge gap eka fill karanna ekek na tama
     
    • Like
    Reactions: NRTG