ලංකාවේ තිබ්බ හොඳම කොමඩි ටෙලි නාට්‍ය මොකක්ද?
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Aug 8, 2023 #1 ලංකාවේ තිබ්බ හොඳම කොමඩි ටෙලි නාට්‍ය මොකක්ද? Reactions: kinkon, Walter White, NRTG and 1 other person
E EssJeeEm Well-known member Jan 7, 2020 2,134 3,662 113 Aug 8, 2023 #2 බෝඩිම Reactions: aneasarayana, Ryan08, Edward Elric and 3 others
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 Aug 8, 2023 #3 රම්‍ය සුරම්‍ය Reactions: Walter White, NRTG, PollokSilva and 1 other person
BornLord Well-known member Apr 25, 2023 814 1,680 93 Unstoppable Republic of Western Province Aug 8, 2023 #4 බෝඩිම Reactions: Ryan08, Walter White and NRTG
neyohk Well-known member Oct 31, 2015 16,304 17,340 113 Aug 8, 2023 #5 නිවටයා , වාඩිය Reactions: kinkon, Walter White, hasithayad and 2 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Aug 8, 2023 #6 කීපයක්ම හොදයි. බෝඩිම, එලියස්, පබිලිස්, තවත් තිබ්බ නේ. Reactions: amila.madushan, Edward Elric, Asmodeus and 5 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,330 35,036 113 Aug 8, 2023 #7 2004 විතර වෙනකල් කෝපි කඩේ මරු බං. 90 ගණන් වල මුල් කාලේ තමයි කෝපි කඩේ ස්වර්ණමය යුගය Reactions: aneasarayana, AlphaVille, Edward Elric and 6 others
E elakiri_boy_22 Well-known member Oct 2, 2022 2,013 3,057 113 Aug 8, 2023 #8 විනෝද සමය. ඇනස්ලි, සැමුවෙල්, බර්ටි Reactions: aneasarayana, Asmodeus, GobbaSira and 3 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Aug 8, 2023 #9 neyohk said: නිවටයා , වාඩිය Click to expand... මේකත් මරු. Reactions: Walter White, NRTG, SanjayRocks and 1 other person
lovethebomb Well-known member Apr 18, 2015 4,802 9,206 113 Aug 8, 2023 #10 kukkubaba98 said: රම්‍ය සුරම්‍ය Click to expand... අමතකත් වෙලා තිබ්බෙ. අවුට් ඇන්ඩ් අවුට් කොමඩි නොවුනට නියම රොම්කොම් එකක්. Reactions: GobbaSira, Walter White and NRTG
kukkubaba98 said: රම්‍ය සුරම්‍ය Click to expand... අමතකත් වෙලා තිබ්බෙ. අවුට් ඇන්ඩ් අවුට් කොමඩි නොවුනට නියම රොම්කොම් එකක්.
sachith19920726 Well-known member Jan 20, 2011 35,674 11,514 113 34 Crynet Solutions Aug 8, 2023 #11 තව දර ගැරේජ් , නාන කාමරේ එතුමා එකත් හොදයි. Reactions: Mugen, shan4djfun, BLACKLIST_MEMBER and 7 others
rockmon Well-known member Jul 31, 2017 3,551 3,993 113 Aug 8, 2023 #12 කන්දේ හන්දිය kiyala kathawak giya mathakada kata hari 2005 wage Reactions: Walter White, garfieldzz, NRTG and 2 others
sachith19920726 Well-known member Jan 20, 2011 35,674 11,514 113 34 Crynet Solutions Aug 8, 2023 #13 rockmon said: කන්දේ හන්දිය kiyala kathawak giya mathakada kata hari 2005 wage Click to expand... නෙල්ලි ගෙදර මතකද. Reactions: niroshanab, GobbaSira, Walter White and 4 others
rockmon said: කන්දේ හන්දිය kiyala kathawak giya mathakada kata hari 2005 wage Click to expand... නෙල්ලි ගෙදර මතකද.
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Aug 8, 2023 #14 විනෝද සමය, සකිසඳ එලියස් නාට්‍යයක් නොවුනත් අපි නොදන්න ලයිව් හොඳ කොමඩි වැඩසටහනක් තමයි. Reactions: Walter White and NRTG
rockmon Well-known member Jul 31, 2017 3,551 3,993 113 Aug 8, 2023 #15 sachith19920726 said: නෙල්ලි ගෙදර මතකද. Click to expand... ow oka nam 2004 giye, repeat 2 3k giya Kande handiya nam ekama eka paarayi giye Reactions: Walter White, NRTG and sachith19920726
sachith19920726 said: නෙල්ලි ගෙදර මතකද. Click to expand... ow oka nam 2004 giye, repeat 2 3k giya Kande handiya nam ekama eka paarayi giye
buddikagayan Well-known member Jan 25, 2012 27,413 16,076 113 Colombo Aug 8, 2023 #16 up Reactions: Walter White and NRTG
E EssJeeEm Well-known member Jan 7, 2020 2,134 3,662 113 Aug 8, 2023 #17 අසල්වැසියෝ Reactions: Walter White and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,215 198,873 113 Colombo, Sri Lanka Aug 8, 2023 #18 නෝනාවරුනි මහත්වරුනි සකිසඳ එලියස් සබඳ පබිලිස් Reactions: kinkon and Walter White
N Nadunf Well-known member Oct 18, 2020 1,418 1,306 113 පිලියන්දල බෝඩරේ Aug 8, 2023 #19 Bump Reactions: NRTG and Walter White
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,641 113 Joburg Aug 8, 2023 #20 Bewitched Reactions: NRTG and Walter White