ලංකාවේ තිබ්බ හොඳම TV වැඩසටහන මොකක්ද?

ලංකාවේ තිබ්බ හොඳම TV වැඩසටහන මොකක්ද?

  • මායා බන්ධන

    Votes: 49 40.2%
  • ඔශීන්

    Votes: 25 20.5%
  • අපි නොදන්නා ලයිව්

    Votes: 71 58.2%
  • සැරිසර

    Votes: 37 30.3%
  • මා නොවන මම

    Votes: 11 9.0%
  • රොබින් හුඩ්

    Votes: 38 31.1%
  • අදෘශ්‍යමානය

    Votes: 3 2.5%
  • මනෝහාරී

    Votes: 8 6.6%
  • පිස්සු පූසා

    Votes: 30 24.6%
  • සිරස සුපර් ස්ටාර්

    Votes: 16 13.1%

  • Total voters
    122

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ තිබ්බ හොඳම TV වැඩසටහන මොකක්ද?

    ලියන්න ඉඩ තිබ්බේ නැති ඒවා:

    * 9 යි 5
    * X files
    * මුතුහර
    * මුල් පිටුව
    * සොබාධාරා
    * රස රිසි ගී
    * වෙනස
    * ඕල්වේස් බ්රේක්ඩවුන්
    * කතුර
    * දැනුමයි වාසනාවයි
    * වයිල්ඩ් ඇමරිකා
    * මහා සිංහලේ වංශ කතාව
    * ගඟ දිගේ
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    අපි නොදන්න ලයිව් :yes: :love:. ඉස්සරම තිබ්බ සැරිසර වැඩසටහනත් වරද්දන්නෙ නැතුව බැලුවාඒ කාලෙ හිටපු වැඩසටහන ඉදිරිපත් කරපු කෙනා ඒ දේ හොදට කරපු නිසා. :)
     
    Last edited:

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මුල්ම කාලෙ බන්දුල පද්මකුමාර කරපු මුල් පිටුව, ලෝක සිතියම (ඉන්ටර්නෙට් නැති කාලෙ ෆිල්ම් ට්‍රේලර්ස් එහෙම බැලුවෙම මේකෙන් තමයි)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපි නොදන්න ලයිව් :yes: :love:. ඉස්සරම තිබ්බ සැරිසර වැඩසටහනත් වරද්දන්නෙ නැතුව බැලුවාඒ කාලෙ හිටපු වැඩසටහන ඉදිරිපත් කරපු කෙනා ඒ දේ හොදට කරපු නිසා. :)

    Mulin apu sarisara niyamai. Passe apu sarisara beach traveller echcharama set na.

    මුල්ම කාලෙ බන්දුල පද්මකුමාර කරපු මුල් පිටුව, ලෝක සිතියම (ඉන්ටර්නෙට් නැති කාලෙ ෆිල්ම් ට්‍රේලර්ස් එහෙම බැලුවෙම මේකෙන් තමයි)

    Meka amathaka una. Loku wenasak una me program eken passe.
    ------ Post added on Aug 15, 2023 at 6:50 PM

    Mekath niyamai.
    ------ Post added on Aug 15, 2023 at 6:50 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    Mulin apu sarisara niyamai. Passe apu sarisara beach traveller echcharama set na.
    මේ ප්‍රසන්ටර් තමයි හොදම. :yes:

    sarisara-1.jpg

    hqdefault.jpg