ලංකාවේ තියෙන්නේ අලුත් වාහනද? IN DEPTH REVIEW ¥¥

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    1 japan wala inna dealer kenek haraha apita one specs ekka order eka place karanawa company eke.(mekata 200000jpy wage deposite ekak ona wei (one tharam dealer la innawa, lankawen giyapu unuth innawa)

    2 Order karapu wahane japan wala order karapu kenata deliver wenna 4 - 8 week yay.

    3. Register/ de register/ export kiyana process ekata thawa 3 weeks wage yay

    4 LC open karala wahane meheta enawa. Company receipt eke engine no chassi no thiyanawa, ehedi maru karanna be

    5 wahane lankawata awama ithuru tax gewala gannawa

    1. Hoda dealer kenek hoyaganne kohomada ? Online order place karanna puluwn da ? etakota ara deposit eka pay karanne kohomada ?

    4. LC open karanna one dealer apita invoice ekak ewwamada ?

    Order eka place karanna kalin apita CIF price eka danaganna puluwn da delargen ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එකම එක ක්‍රමයයි තියෙන්නේ හරියටම අලුත්ම වහනයක් ගන්න , වීසා අරන් ජපානෙට ගියා අදුනන ජපනක් අල්ලාගෙන උගේ නමට වාහනේ නිෂ්පදකයගෙන්ම ගත්ත උගේ නමට ජපානේ රේජිස්ටර් කළා , අයෙත් අන් රෙජිස්ටර් කළා , ෂිපින් ලයින් එකක් හරහා ලංකාවට එව්වා. බදු ගෙවල ලංකාවෙන් ගත්ත ....අඩුම ගානේ ලංකාවේ ඒජන්ත වත් විශ්වාස කරන්න එපා , මිට්සුබිෂි outlander එකේ ඉස්සරහ outlander කියන අකුරු ටික ගහන්නේ ලංකාවට ගෙන්නලා AMW එකේ උන් කියහල්ලකෝ

    වෙන්න ඇති මොකද මිට්සුබිශී ඒජන්ට් යුනයිටඩ් මෝටර්ස්. ඒ එම් ඩබ් නෙවෙයි
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    එකම එක ක්‍රමයයි තියෙන්නේ හරියටම අලුත්ම වහනයක් ගන්න , වීසා අරන් ජපානෙට ගියා අදුනන ජපනක් අල්ලාගෙන උගේ නමට වාහනේ නිෂ්පදකයගෙන්ම ගත්ත උගේ නමට ජපානේ රේජිස්ටර් කළා , අයෙත් අන් රෙජිස්ටර් කළා , ෂිපින් ලයින් එකක් හරහා ලංකාවට එව්වා. බදු ගෙවල ලංකාවෙන් ගත්ත ....අඩුම ගානේ ලංකාවේ ඒජන්ත වත් විශ්වාස කරන්න එපා , මිට්සුබිෂි outlander එකේ ඉස්සරහ outlander කියන අකුරු ටික ගහන්නේ ලංකාවට ගෙන්නලා AMW එකේ උන් කියහල්ලකෝ

    LOL :rofl::rofl::rofl: AMW ne? api nam gatte United motors machn :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කතාව නම් එහෙම තමා , මාත් ලගදි ගියා හම්බන්තොට , පුදුම වාහන තොගයක් ගෙන්නනවා එත්

    ආයෙත් අහල, ගෙවල් ගාව එකෙක් හම්බට්න්තොට වරායේ වැඩ ඌ හැමදාම දැකපු නැති වාහනත් පොටෝ ගහල දානවා... කෝටි ගණන් ඒවා....
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    1. Hoda dealer kenek hoyaganne kohomada ? Online order place karanna puluwn da ? etakota ara deposit eka pay karanne kohomada ?

    4. LC open karanna one dealer apita invoice ekak ewwamada ?

    Order eka place karanna kalin apita CIF price eka danaganna puluwn da delargen ?

    Dealer la one tharam innawa, online order karanna puluwan, Deposite eka 100000jpy wage pay pal or credit card puluwan, thawa dealer lage lankawe agentla innawa. unta salli dennath puluwan.

    Invoice eka(performa invice) one LC open karanna. Dealer ta vehicle eke chassis no, engine no hambauna gaman invoice ewanawa.

    compani nam ganne order place karanna kalin apita one specs dunnama nearest 20000jpy walata CIF denaganna puluwan
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    bump
    et ban ehema baluwot lankawe tiyana car walin 90%kma Japan waladi happlia natnam mokak hari aulak wechch ewamada tiyenne ?
    ochcharama kadichcha wahana tiyanwada japan wala ?
    kawadawat hoda wahanayak lankawe unta ganna barida etakota ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    ආයෙත් අහල, ගෙවල් ගාව එකෙක් හම්බට්න්තොට වරායේ වැඩ ඌ හැමදාම දැකපු නැති වාහනත් පොටෝ ගහල දානවා... කෝටි ගණන් ඒවා....

    Lankawe aya wahana argena cabinet 1a ka dala tiyan inawa da dan nehe bun...

    Anika parana wenna wenna ganun wedi wenawa ne..
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    Dan umba waha genalla thiyenawada? mamath wahana geanwa japan walin mata auction thiyenawa api nam ehema hora parana waha genne na. 0km to duwapu wahanath genalla denawa kisima change ekak nokara