මචන්ලා ලංකාවේ දැනට තියෙන කෑම වර්ග වල පෝශන ප්රතිශත බලන්න දැනගන්න පුලුවන් තැනක්/ විදියක් තියෙනවද? shops වලින් ගන්න packed food වල labels වල නම් ගහල තියෙනවනේ calories, proteins, fat ප්රතිශත කොච්චරද කියල.
එහෙම නැතුව අපි එදිනෙදා ගන්නහදාගන්න කෑම වල මේ calories, carbs, fats, proteins දැනගන්න තැනක් තියෙනවද එහෙම අගයන් විදියට ගන්න පුලුවන්. පරීක්ෂණ කරල මේ මේ මේ ප්රතිශත තියෙනව කියල තියෙන details stat ගන්න තැනක්?
මට සයිට් එකක් අහු වුනා. ඒත් ඒකේ තියෙන details හරි කියල දැනගන්න නම් තව තැනකින් බලන්න වෙනව.
පෝශනවේදියෙක් ගෙන් මේ තොරතුරු අරගන්න පුලුවන් වෙයිද? එහෙම ගන්න පුලුවන් කෙනෙක් ඔයාල දන්නවනම් මට DM එකක් දාන්න හෝ reply එකක් දාන්න. Thank you all.