ලංකාවේ තියෙන Circuit Bungalows ගැන දන්නවාද?

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ලංකාවේ තියෙන Circuit Bungalows ගැන දන්නවාද?

    මචන්ලා, උබලා දන්නවද ලංකවේ තියෙන Circuit Bungalows ගැන.

    මම අහල තියෙනව රජයේ Job කරන අයට Discount එකකුත් තියෙනවා කියල.

    CEB, RDA, NSB, BOC, Peoples Bank etc. ඔය වගේ වැඩ කරන කට්ටියට යන්න පුලුවන් ඒවා ගැන පොඩ්ඩඩක් විස්තර ටිකක් දාමුද හැමෝටම දැන ගන්න.

    දන්නේ නැති කට්ටිය Bump එකක් වත් දාලා එකක් දෙන්න.

    ජය වේවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    jungles gaawa have circuit bungalows, also near katharagama, thawa godak than wala have..

    anw bump

    http://www.dwc.gov.lk/library/Bungalows.html
    73PnBya.png

    4Bao8iv.png

    Wildlife Circuit Bungalows Reservation eService https://dwc.lankagate.gov.lk/homeAction.action
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මෙන්න Postal Department එකේ ඒවා මෙතනින් ට්‍රින්කෝ එකට මන් ගිහින් තියෙනවා..:yes: එක නම් ගෙවන ගානට උපරිමයි :cool: Postal Department අපිට නම් දවසට 3000 යි ;) පිට අයට නම් 8000 :nerd: ඒ උනත් ඒ ගානට ගොඩක් වටිනවා :yes: නිදන කාමර 4යි එක කාමරයක ඩබල් බෙඩ් එකයි සිංගල් බෙඩ් එකයි කාමර හතරම ඒ/සී ඊට අමතරව කෑම කාමරයක් කුස්සියක් බත්රුම් දෙකක් රුපවාහිනී නරබන්න කාමරයක්...:)

    trinco.png

    http://minpost.gov.lk/tpost/canvas/circuit-bungalow2/

    11351261_991382014214411_1161665157584869879_n.jpg

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචන්ලා මෙන්න Postal Department එකේ ඒවා මෙතනින් ට්‍රින්කෝ එකට මන් ගිහින් තියෙනවා..:yes: එක නම් ගෙවන ගානට උපරිමයි :cool: Postal Department අපිට නම් දවසට 3000 යි ;) පිට අයට නම් 8000 :nerd: ඒ උනත් ඒ ගානට ගොඩක් වටිනවා :yes: නිදන කාමර 4යි එක කාමරයක ඩබල් බෙඩ් එකයි සිංගල් බෙඩ් එකයි කාමර හතරම ඒ/සී ඊට අමතරව කෑම කාමරයක් කුස්සියක් බත්රුම් දෙකක් රුපවාහිනී නරබන්න කාමරයක්...:)

    trinco.png

    http://minpost.gov.lk/tpost/canvas/circuit-bungalow2/

    11351261_991382014214411_1161665157584869879_n.jpg

    :):)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Forces wala ehema uda ranks wala ayata thienawa ban ita amatharawa SLT ekatath thienawa mama nan danne oya 2 witharai ewa hebei private book karanna nan ba
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මචන්ලා මෙන්න Postal Department එකේ ඒවා මෙතනින් ට්‍රින්කෝ එකට මන් ගිහින් තියෙනවා..:yes: එක නම් ගෙවන ගානට උපරිමයි :cool: Postal Department අපිට නම් දවසට 3000 යි ;) පිට අයට නම් 8000 :nerd:

    Machan postal department da? Moko ban Ebay items enna parakku?
     
    poloflme

    Member
    Jan 27, 2012
    19
    1
    3
    Ceb Circuit Bungalows @ Kotmale, kandy, Nuwara eliya, Samanalawewa, Randenigala, Minneriya, Ampara, castlereagh, Kataragama, Norton, Anuradapura, Bandarawela.