ලංකාවේ තෙල් ගන්න සමාගම් 13 ක්.

donta

Member
Jun 11, 2013
2,916
304
0
ලංකාවේ තෙල් ගන්න සමාගම් 13 ක්.

කාවේරි සහ මන්නාරම් මුහුදු තටකයන්හි තෙල් ගවේෂණය සඳහා ඉදිරිපත් කර ඇති නව මුහුදු තීරු 13 සඳහා ලොව ප‍්‍රමුඛ පෙළේ තෙල් සමාගම් රැසක් උනන්දුවක් දක්වා ඇති බව වාර්තා වනවා.
N+Ireland+News+10-1.jpg

එක්සොන් මොවිල්, ෂෙල් සහ ප‍්‍රංශයේ ටූටාල් එම සමාගම් අතර වන බව රොයිටර් පුවත් සේවය සඳහන් කළා. ඉතාලියේ ඉනි, ඉන්දියාවේ ඕ.එන්.ජී.සී. සහ කෙයාන් සමාගම් ද මේ සඳහා ඉල්ලූම් කර ඇති බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසන්නේ.
300-fossil-fuel-power-plant-in-operation-aerial-view(1).jpg

ලබන වසරේ මුල් කාර්තුවේ දී මෙම මුහුදු තීර තෙල් ගවේෂණය සඳහා ආයෝජන සමාගම් වෙත ලබාදීමට නියමිතයි.
මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණවල නිරත වූ කෙයාන් ඉන්දීය සමාගම දැනටමත් එහි ස්වභාවික වායු සොයාගෙන අවසන්.
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණවල නිරත වූ කෙයාන් ඉන්දීය සමාගම දැනටමත් එහි ස්වභාවික වායු සොයාගෙන අවසන්.

    ow, soya gaththa hebey, commercial value ekak ne kiyala unma kiwwa.
    umba mewa danne.. langadi chandyak thiyanawada?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,224
    12,243
    113
    Ohio, USA
    පලාත්සභා චන්දෙත් කිට්ටු නිසා තෙල් ආයිත් මතුවෙලා වගෙයි...

    :lol::lol::lol::lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මරුසිරා;15670098 said:
    ලංකාවේ මොන නිදි හොයාගත්තත් අපේ මිනිස්සුන්ට හැමදාම හුලන් තමයි :frown:

    :eek::eek:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,224
    12,243
    113
    Ohio, USA
    පලාත්සභා චන්දෙත් කිට්ටු නිසා තෙල් ආයිත් මතුවෙලා වගෙයි...

    :lol::lol::lol::lol::lol:

    00000282.png


    :lol: :lol: bitch please ...
    මේ රටෙ ඡන්දයක් එනකොට තෙල් හම්බෙනව ඡන්දෙන් පස්සෙ නෑ :eek:
    Source: විමල්ගෙ සයිට් එක හොඳෙ ;)



    Bump :lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    තෙල් හම්බ උනා කියන්නේ.. තව ඇමතිවරු 450කට විතර පාර්ලිමේන්තුවට රිංගන්න පුලුවන් වියඳම් කරන්න සල්ලි තියෙනවානේ.....
     

    Similar threads