ඔහොම බැලුවොත් ඉතින් ලෝකේ තියෙන හැම දේම පට්ටපල් බොරු නෙඉර වටේ යන ග්‍රහ වස්තු වල චලිතය නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් පැහැදිලි කරන්න පුලුවන්. ඒත් බුධ ග්‍රහයාගෙ චලිතය ඒකෙන් හරියටම පැහැදිලි කරන්න බෑ. පස්සෙ අය්න්ස්ටය්න් සාපේක්ශතාවාදය ගෙනාවා. ඒකෙන් බුධගෙ චලිතයත් හරියටම පැහැදිලි කරන්න පුලුවන්. (හරියටම පුලුවන් කිව්වෙ නිරීක්ශන එක්ක පුරෝකථන සමපාත වෙනවය් කියන එක). දැන් කිහාන් ඔය දෙකෙන් කෝකද හරි. නිව්ටන්ගෙ එකද, අය්න්ස්ටය්න්ගෙ එකද?
ක්වන්ටම් පිසික්ස් වලදි ඔය එක තියරියක්වත් හරියන්නෙ නෑ. ඒකට වෙනම තියරි සෙට් එකක් තියෙනවා. දැන් එතකොට අරුන් දෙන්නම වැරදිද?
එතකොට නැනෝ පාටිකල් වල ගතිගුණ පැහැදිලි කරන්න තවම හරිහමන් ප්‍රවාදයක් නෑ. ඒකට ඔය කලින් කිව්ව එකක්වත් හරියන්නෙ නෑ. එහෙම වෙන්නෙ කොහොමද...?
ඔන්න ඕවා හින්දා තමය් බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියලා කියන්නෙ. හැමදේම පැහැදිලි කරන්න පුලුවන් එක තියරියක් හදනවා කිය කිය, එක එක ඒවට එක එක තියරි කෑලි හද හද ඉන්නවා. කෙහෙල් ගෙඩි වලට හරියන්න බනිස් ගෙඩි හදනවා.
පට්ටපල් බොරු කියන වචනෙ තේරුම හැම තැනටම එකය් කියලා හිතන් ඉන්න එකය් උඹ කරන ලොකුම ගොන්කම. කියා දෙන්න පුලුවන් ඒත් මොලේ දෙන්න බෑ.![]()
ඔහොම බැලුවොත් ඉතින් ලෝකේ තියෙන හැම දේම පට්ටපල් බොරු නෙ![]()
පට්ටපල් ඇත්ත තියෙන තැනක් ඔය මනුස්සය කියල නැද්ද
Hasalaka Gamini
Anagarika Dharmapala thuma
S mahinda hamuduruwo
CWW kannangara
Lakshman Kadiragamar
Soma hamuduruwo
Cardinal thuma
mercaline Jayakodi piyathuma
Martin Wickramasinghe
Ray Wijewardhana
Athur C Clerk
sunil shantha
kumarathunga munidasa
Dr A. N. S. Kulasinghe
D J Wimala surendra
sarath gunapala (NASA)
Prof. Bibile
Densil Kobbekaduwa
WD Amaradewa
Clarence Wijewardhana
HR jothipala
Arjuna ranathunga
R karunananda
Kumar sangakkara
Murali
Jayasooya

ඔහොම බැලුවොත් ඉතින් ලෝකේ තියෙන හැම දේම පට්ටපල් බොරු නෙ![]()
පට්ටපල් ඇත්ත තියෙන තැනක් ඔය මනුස්සය කියල නැද්ද
මේ ලෝකේ සිද්ධ වෙන හැම සංසිද්ධියක්ම එකම සමීකරණයකින් පහදන්න පුලුවන් කියන තැනක බටහිර විද්‍යාඥයෝ ඉන්නවා. The theory of everything කියන්නේ ඒක තමා.

එහෙම ඔක්කොටෝම හරියන එකක් හම්බෙනකන් අර කෑලි කෑලි හරි ඒවා පට්ටපල් බොරු කියලද මේ කියන්නේමේ ලෝකේ සිද්ධ වෙන හැම සංසිද්ධියක්ම එකම සමීකරණයකින් පහදන්න පුලුවන් කියන තැනක බටහිර විද්‍යාඥයෝ ඉන්නවා. The theory of everything කියන්නේ ඒක තමා.
මටනං ඕව තේරෙන්නේ නෑ අන්ඩර දෙමල වගේඅනාගන්න එපා.
සියල්ල බොරුයි කියනව. වියුක්ත ප්‍රවාද පට්ටපල් බොරුයි කියනව
නලීන්ද සිල්ව විද්‍යාව ගැන කියන්නෙ සංස්කෘතිය මත පදනම් වෙච්ච instrumentalism පැත්තට බර cultural relativistic දැක්මක්. නැතුව ගුරුත්වාකර්ශනේ පාවිච්චි කල්ල තප්පර 3කිං පොල් ගෙඩිය බිම කිව්වට පස්සෙ ගුරුත්වාර්කර්ශණය පට්ටපල් බොරු නිසා පොල් ගෙඩිය පාවෙනව කියල නෙමේ. instrumentalism. ප්‍රවාද වලිං නිරවද්‍ය පුරෝකථන කලහැකි එච්චරයි ඒව යථාර්තය නෙමේ.
පට්ටපල් බොරු කතාව කියන්නෙ දාර්ශනික ලෙවල් එකේ. උඹ ඇඟ හැදිල තියෙන්නෙ පරමාණු වලිං කියල බෙහෙත් ගන්න physicists ල ගාවට යන්නෑනෙ. දොස්තරල මේං වකුගඩුව කියල පෙන්නුවාම ඒක elementary particles ගොඩට දාන්න යන්නෙත් නෑනෙ. දාර්ශනික ලෙවල් එකේ ඒව දාර්ශනික ලෙවල් එකේ තියාගන්න ඕනෙ. නැතුව ගුරුත්වාකර්ශණ සමීකරණෙ පාවිච්චි කරල උණ හැදෙන්න හේතු හොයන්න ගිහිං වෙන්නෙ පඹ ගාලක පැටලෙන එක.
metaphysics, epistemology, ontology කියල දර්ශණවාදයෙ ප්‍රධාන ක්ශේත්‍ර 3ක් තියෙනව. ඒවට අදාලව පට්ටපල් බොරු, බොරු කතාව කියන්නෙ. epistemology වලට අදාලව හරියටම කියනවනං.
මටනං ඕව තේරෙන්නේ නෑ අන්ඩර දෙමල වගේ![]()
පට්ටපල් බොරු නොවන දෙයකට උදාහරණයක් නැද්ද දෙකේ වෙනස හොයාගන්න.

ගඳක් එන්න නං එකම විදිහ කිඩාරන් මල නෙවේ නෙ ඒ හින්ද ඒක වැරදි කියන්න පුළුවන්. පොල් ගෙඩිය වැටෙන එකට හේතුවක් අපි දන්නේ නෑ නෙ. එතකොට නෙ හේතුවක් මවාගන්න වෙන්නේ. ඉතින් එහෙම වියුක්ත ප්‍රවාදද මොකද්ද එකක් හදන්නේ නැතුව ඒ පොල් ගෙඩිය ඇත්තටම වැටෙන්නේ කොහොමද කියල දැනගන්න පට්ටපල් බොරු නොවන ක්‍රමයක් තියෙනවද නලින් ගාවකුණු ගඳක් එනව. උඹ ප්‍රවාදයක් නිර්මාණය කරනව මේ කුණු ගඳ එන්නෙ කොහෙ හරි කිඩාරම් මලක් පිපිල කියල. උඹ කිඩාරං මලක් දැක්කෙත් නෑ තියෙනවද කියල දන්නෙත් නෑ. ඒත් ඒ ප්‍රවාදෙන් පේන්න තියෙන කුණු ගඳ පැහැදිලි වෙනව. මේ ප්‍රවාදෙ බොරුවක්.
උඹ පොල් ගෙඩියක් වැටෙනව දකිනව. මේක පැහැදිලි කරන්න ප්‍රවාදයක් නිර්මාණය කරනව සියලු ස්කන්ධ වටේ තියෙන අනික් ස්කන්ධ ආකර්ශණය කරන ක්ශේත්‍රයක් හදනව කියල. මේ කියන ක්ශේත්‍රෙ උඹට දැනෙන්නෙත් නෑ පේන්නෙත් නෑ මොකවත් නෑ. ඒකෙන් පොල් ගෙඩිය වැටෙන විදිහ පැහැදිලි කරනව. කලිං උදාහරණෙ කිඩාරම් මලක් නොදැක්කට ඒ සිදුවීම හිතෙන් මවාගන්න පුලුවන්. ඒත් මේකෙ කියන ක්ශ්‍රේත්‍රය හිතෙන් මවාගන්නවත් බෑ. ඒ වගේ එකකට වියුක්ත ප්‍රවාදයක් කියනව.
නලින්ද සිල්ව කියන්නෙ වියුක්ත ප්‍රවාද පට්ටපල් බොරු කියල. හිතෙන් මවාගන්නවත් බැරි මේ ලෝකෙ තියෙනව දැකවලත් නැති අමුතු අසාමාන්‍ය දෙයක් තියෙනව කියල උපකල්පනය කරනව. ඒ දැකලවත් නැති අමුතු දෙයිං සිදුවීම් පැහැදිලි කරනව. ඒව පට්ටපල් බොරු
පට්ටපල් බොරු කියන එකෙං අදහස් කරන්නෙ නෑ පට්ටපල් බොරු වලිං පුරෝකථනය කරන ප්‍රතිඵල වැරදියි කියල. එහෙම කිසිම දෙයක් අදහස් වෙන්නෑ.
පුරෝකථනය කරන ප්‍රතිඵලත් වැරදි ප්‍රවාද වෙනම තියෙනව ඒවට කියනව පට්ටම පට්ටපල් බොරු කියල
මාක්ස් වාදය එහෙම එකක්ලු. මාක්ස්වාදය ගැන දන්නැති හින්ද ඒ ගැන කියන්න බෑ. පට්ටම පට්ටපල් බොරු කියන්නෙ කුණු ගඳක් එද්දි උඹ ප්‍රවාදයක් හදනව මොකෙක් හරි සෙන්ට් එකක් හලල ගිහිං කියල. එතකොට ඒ ප්‍රවාදෙන් නිරීක්ශණයවත් පැහැදිලි වෙන්නෑ.
බෝයින් එකෙන් ලු දුන්නේ මොකද්ද ලොකු අඩුපාඩුවක් පෙන්නලා Kumar Sangakkaraවිශිෂ්ඨයො ගැනනෙ අහලා තියෙන්නෙ, ඒකට ලෝකල්ද, ඉන්ටර්නැෂනල්ද අදාල නෑනෙ. අපේ එවුන් අපිට වටී...![]()
ගඳක් එන්න නං එකම විදිහ කිඩාරන් මල නෙවේ නෙ ඒ හින්ද ඒක වැරදි කියන්න පුළුවන්. පොල් ගෙඩිය වැටෙන එකට හේතුවක් අපි දන්නේ නෑ නෙ. එතකොට නෙ හේතුවක් මවාගන්න වෙන්නේ. ඉතින් එහෙම වියුක්ත ප්‍රවාදද මොකද්ද එකක් හදන්නේ නැතුව ඒ පොල් ගෙඩිය ඇත්තටම වැටෙන්නේ කොහොමද කියල දැනගන්න පට්ටපල් බොරු නොවන ක්‍රමයක් තියෙනවද නලින් ගාව![]()
පොල් ගෙඩිය වැටෙන විදිහ හොයන්න වෙන ලේසි ක්‍රමයක් තියාගෙන ඒක හංගල අපිව රවට්ටන්නද මුන් මේ බොරුවට කතන්දර මවන්නේ.
අර පේරාදෙණියේ කැම්පස් එකේ තියෙන ජෙට් එන්ජින් එක තෑගී හම්බුන දෙමළ ප්‍රොෆෙසර් කෙනෙක් හිටිය නේදබෝයින් එකෙන් ලු දුන්නේ මොකද්ද ලොකු අඩුපාඩුවක් පෙන්නලා
දීල