ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉර වටේ යන ග්‍රහ වස්තු වල චලිතය නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් පැහැදිලි කරන්න පුලුවන්. ඒත් බුධ ග්‍රහයාගෙ චලිතය ඒකෙන් හරියටම පැහැදිලි කරන්න බෑ. පස්සෙ අය්න්ස්ටය්න් සාපේක්ශතාවාදය ගෙනාවා. ඒකෙන් බුධගෙ චලිතයත් හරියටම පැහැදිලි කරන්න පුලුවන්. (හරියටම පුලුවන් කිව්වෙ නිරීක්ශන එක්ක පුරෝකථන සමපාත වෙනවය් කියන එක). දැන් කිහාන් ඔය දෙකෙන් කෝකද හරි. නිව්ටන්ගෙ එකද, අය්න්ස්ටය්න්ගෙ එකද? :confused:

    ක්වන්ටම් පිසික්ස් වලදි ඔය එක තියරියක්වත් හරියන්නෙ නෑ. ඒකට වෙනම තියරි සෙට් එකක් තියෙනවා. දැන් එතකොට අරුන් දෙන්නම වැරදිද? :confused:

    එතකොට නැනෝ පාටිකල් වල ගතිගුණ පැහැදිලි කරන්න තවම හරිහමන් ප්‍රවාදයක් නෑ. ඒකට ඔය කලින් කිව්ව එකක්වත් හරියන්නෙ නෑ. එහෙම වෙන්නෙ කොහොමද...? :confused:

    ඔන්න ඕවා හින්දා තමය් බටහිර විද්යාව පට්ටපල් බොරු කියලා කියන්නෙ. හැමදේම පැහැදිලි කරන්න පුලුවන් එක තියරියක් හදනවා කිය කිය, එක එක ඒවට එක එක තියරි කෑලි හද හද ඉන්නවා. කෙහෙල් ගෙඩි වලට හරියන්න බනිස් ගෙඩි හදනවා.

    පට්ටපල් බොරු කියන වචනෙ තේරුම හැම තැනටම එකය් කියලා හිතන් ඉන්න එකය් උඹ කරන ලොකුම ගොන්කම. කියා දෙන්න පුලුවන් ඒත් මොලේ දෙන්න බෑ. :P
    ඔහොම බැලුවොත් ඉතින් ලෝකේ තියෙන හැම දේම පට්ටපල් බොරු නෙ :baffled:

    පට්ටපල් ඇත්ත තියෙන තැනක් ඔය මනුස්සය කියල නැද්ද
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    ඔහොම බැලුවොත් ඉතින් ලෝකේ තියෙන හැම දේම පට්ටපල් බොරු නෙ :baffled:

    පට්ටපල් ඇත්ත තියෙන තැනක් ඔය මනුස්සය කියල නැද්ද

    මේ ලෝකේ සිද්ධ වෙන හැම සංසිද්ධියක්ම එකම සමීකරණයකින් පහදන්න පුලුවන් කියන තැනක බටහිර විද්‍යාඥයෝ ඉන්නවා. The theory of everything කියන්නේ ඒක තමා.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Hasalaka Gamini
    Anagarika Dharmapala thuma
    S mahinda hamuduruwo
    CWW kannangara
    Lakshman Kadiragamar
    Soma hamuduruwo
    Cardinal thuma
    mercaline Jayakodi piyathuma
    Martin Wickramasinghe
    Ray Wijewardhana
    Athur C Clerk
    sunil shantha
    kumarathunga munidasa
    Dr A. N. S. Kulasinghe
    D J Wimala surendra
    sarath gunapala (NASA)
    Prof. Bibile
    Densil Kobbekaduwa
    WD Amaradewa
    Clarence Wijewardhana
    HR jothipala
    Arjuna ranathunga
    R karunananda
    Kumar sangakkara
    Murali
    Jayasooya

    ++ :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම බැලුවොත් ඉතින් ලෝකේ තියෙන හැම දේම පට්ටපල් බොරු නෙ :baffled:

    පට්ටපල් ඇත්ත තියෙන තැනක් ඔය මනුස්සය කියල නැද්ද

    අනාගන්න එපා.
    සියල්ල බොරුයි කියනව. වියුක්ත ප්‍රවාද පට්ටපල් බොරුයි කියනව
    නලීන්ද සිල්ව විද්‍යාව ගැන කියන්නෙ සංස්කෘතිය මත පදනම් වෙච්ච instrumentalism පැත්තට බර cultural relativistic දැක්මක්. නැතුව ගුරුත්වාකර්ශනේ පාවිච්චි කල්ල තප්පර 3කිං පොල් ගෙඩිය බිම කිව්වට පස්සෙ ගුරුත්වාර්කර්ශණය පට්ටපල් බොරු නිසා පොල් ගෙඩිය පාවෙනව කියල නෙමේ. instrumentalism. ප්‍රවාද වලිං නිරවද්‍ය පුරෝකථන කලහැකි එච්චරයි ඒව යථාර්තය නෙමේ.

    පට්ටපල් බොරු කතාව කියන්නෙ දාර්ශනික ලෙවල් එකේ. උඹ ඇඟ හැදිල තියෙන්නෙ පරමාණු වලිං කියල බෙහෙත් ගන්න physicists ල ගාවට යන්නෑනෙ. දොස්තරල මේං වකුගඩුව කියල පෙන්නුවාම ඒක elementary particles ගොඩට දාන්න යන්නෙත් නෑනෙ. දාර්ශනික ලෙවල් එකේ ඒව දාර්ශනික ලෙවල් එකේ තියාගන්න ඕනෙ. නැතුව ගුරුත්වාකර්ශණ සමීකරණෙ පාවිච්චි කරල උණ හැදෙන්න හේතු හොයන්න ගිහිං වෙන්නෙ පඹ ගාලක පැටලෙන එක.

    metaphysics, epistemology, ontology කියල දර්ශණවාදයෙ ප්‍රධාන ක්ශේත්‍ර 3ක් තියෙනව. ඒවට අදාලව පට්ටපල් බොරු, බොරු කතාව කියන්නෙ. epistemology වලට අදාලව හරියටම කියනවනං.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සොම හාමුදුරුවෝ. විනයකින් යුක්තව සිංහල අයට වෙනදේ පැහැදිලි කිරීම නිසා. අමා මහ නිවන් සුව ලැබේවා!!!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ලෝකේ සිද්ධ වෙන හැම සංසිද්ධියක්ම එකම සමීකරණයකින් පහදන්න පුලුවන් කියන තැනක බටහිර විද්‍යාඥයෝ ඉන්නවා. The theory of everything කියන්නේ ඒක තමා.

    :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ ලෝකේ සිද්ධ වෙන හැම සංසිද්ධියක්ම එකම සමීකරණයකින් පහදන්න පුලුවන් කියන තැනක බටහිර විද්‍යාඥයෝ ඉන්නවා. The theory of everything කියන්නේ ඒක තමා.
    එහෙම ඔක්කොටෝම හරියන එකක් හම්බෙනකන් අර කෑලි කෑලි හරි ඒවා පට්ටපල් බොරු කියලද මේ කියන්නේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනාගන්න එපා.
    සියල්ල බොරුයි කියනව. වියුක්ත ප්‍රවාද පට්ටපල් බොරුයි කියනව
    නලීන්ද සිල්ව විද්‍යාව ගැන කියන්නෙ සංස්කෘතිය මත පදනම් වෙච්ච instrumentalism පැත්තට බර cultural relativistic දැක්මක්. නැතුව ගුරුත්වාකර්ශනේ පාවිච්චි කල්ල තප්පර 3කිං පොල් ගෙඩිය බිම කිව්වට පස්සෙ ගුරුත්වාර්කර්ශණය පට්ටපල් බොරු නිසා පොල් ගෙඩිය පාවෙනව කියල නෙමේ. instrumentalism. ප්‍රවාද වලිං නිරවද්‍ය පුරෝකථන කලහැකි එච්චරයි ඒව යථාර්තය නෙමේ.

    පට්ටපල් බොරු කතාව කියන්නෙ දාර්ශනික ලෙවල් එකේ. උඹ ඇඟ හැදිල තියෙන්නෙ පරමාණු වලිං කියල බෙහෙත් ගන්න physicists ල ගාවට යන්නෑනෙ. දොස්තරල මේං වකුගඩුව කියල පෙන්නුවාම ඒක elementary particles ගොඩට දාන්න යන්නෙත් නෑනෙ. දාර්ශනික ලෙවල් එකේ ඒව දාර්ශනික ලෙවල් එකේ තියාගන්න ඕනෙ. නැතුව ගුරුත්වාකර්ශණ සමීකරණෙ පාවිච්චි කරල උණ හැදෙන්න හේතු හොයන්න ගිහිං වෙන්නෙ පඹ ගාලක පැටලෙන එක.

    metaphysics, epistemology, ontology කියල දර්ශණවාදයෙ ප්‍රධාන ක්ශේත්‍ර 3ක් තියෙනව. ඒවට අදාලව පට්ටපල් බොරු, බොරු කතාව කියන්නෙ. epistemology වලට අදාලව හරියටම කියනවනං.
    මටනං ඕව තේරෙන්නේ නෑ අන්ඩර දෙමල වගේ :baffled:

    පට්ටපල් බොරු නොවන දෙයකට උදාහරණයක් නැද්ද දෙකේ වෙනස හොයාගන්න.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටනං ඕව තේරෙන්නේ නෑ අන්ඩර දෙමල වගේ :baffled:

    පට්ටපල් බොරු නොවන දෙයකට උදාහරණයක් නැද්ද දෙකේ වෙනස හොයාගන්න.

    කුණු ගඳක් එනව. උඹ ප්‍රවාදයක් නිර්මාණය කරනව මේ කුණු ගඳ එන්නෙ කොහෙ හරි කිඩාරම් මලක් පිපිල කියල. උඹ කිඩාරං මලක් දැක්කෙත් නෑ තියෙනවද කියල දන්නෙත් නෑ. ඒත් ඒ ප්‍රවාදෙන් පේන්න තියෙන කුණු ගඳ පැහැදිලි වෙනව. මේ ප්‍රවාදෙ බොරුවක්.

    උඹ පොල් ගෙඩියක් වැටෙනව දකිනව. මේක පැහැදිලි කරන්න ප්‍රවාදයක් නිර්මාණය කරනව සියලු ස්කන්ධ වටේ තියෙන අනික් ස්කන්ධ ආකර්ශණය කරන ක්ශේත්‍රයක් හදනව කියල. මේ කියන ක්ශේත්‍රෙ උඹට දැනෙන්නෙත් නෑ පේන්නෙත් නෑ මොකවත් නෑ. ඒකෙන් පොල් ගෙඩිය වැටෙන විදිහ පැහැදිලි කරනව. කලිං උදාහරණෙ කිඩාරම් මලක් නොදැක්කට ඒ සිදුවීම හිතෙන් මවාගන්න පුලුවන්. ඒත් මේකෙ කියන ක්ශ්‍රේත්‍රය හිතෙන් මවාගන්නවත් බෑ. ඒ වගේ එකකට වියුක්ත ප්‍රවාදයක් කියනව.

    නලින්ද සිල්ව කියන්නෙ වියුක්ත ප්‍රවාද පට්ටපල් බොරු කියල. හිතෙන් මවාගන්නවත් බැරි මේ ලෝකෙ තියෙනව දැකවලත් නැති අමුතු අසාමාන්‍ය දෙයක් තියෙනව කියල උපකල්පනය කරනව. ඒ දැකලවත් නැති අමුතු දෙයිං සිදුවීම් පැහැදිලි කරනව. ඒව පට්ටපල් බොරු

    පට්ටපල් බොරු කියන එකෙං අදහස් කරන්නෙ නෑ පට්ටපල් බොරු වලිං පුරෝකථනය කරන ප්‍රතිඵල වැරදියි කියල. එහෙම කිසිම දෙයක් අදහස් වෙන්නෑ.

    පුරෝකථනය කරන ප්‍රතිඵලත් වැරදි ප්‍රවාද වෙනම තියෙනව ඒවට කියනව පට්ටම පට්ටපල් බොරු කියල :baffled:
    මාක්ස් වාදය එහෙම එකක්ලු. මාක්ස්වාදය ගැන දන්නැති හින්ද ඒ ගැන කියන්න බෑ. පට්ටම පට්ටපල් බොරු කියන්නෙ කුණු ගඳක් එද්දි උඹ ප්‍රවාදයක් හදනව මොකෙක් හරි සෙන්ට් එකක් හලල ගිහිං කියල. එතකොට ඒ ප්‍රවාදෙන් නිරීක්ශණයවත් පැහැදිලි වෙන්නෑ.
     
    ගඳක් එන්න නං එකම විදිහ කිඩාරන් මල නෙවේ නෙ ඒ හින්ද ඒක වැරදි කියන්න පුළුවන්. පොල් ගෙඩිය වැටෙන එකට හේතුවක් අපි දන්නේ නෑ නෙ. එතකොට නෙ හේතුවක් මවාගන්න වෙන්නේ. ඉතින් එහෙම වියුක්ත ප්‍රවාදද මොකද්ද එකක් හදන්නේ නැතුව ඒ පොල් ගෙඩිය ඇත්තටම වැටෙන්නේ කොහොමද කියල දැනගන්න පට්ටපල් බොරු නොවන ක්‍රමයක් තියෙනවද නලින් ගාව :oo:

    පොල් ගෙඩිය වැටෙන විදිහ හොයන්න වෙන ලේසි ක්‍රමයක් තියාගෙන ඒක හංගල අපිව රවට්ටන්නද මුන් මේ බොරුවට කතන්දර මවන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අර පේරාදෙණියේ කැම්පස් එකේ තියෙන ජෙට් එන්ජින් එක තෑගී හම්බුන දෙමළ ප්‍රොෆෙසර් කෙනෙක් හිටිය නේද :yes: බෝයින් එකෙන් ලු දුන්නේ මොකද්ද ලොකු අඩුපාඩුවක් පෙන්නලා
    දීල
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,433
    113
    විශිෂ්ඨයො ගැනනෙ අහලා තියෙන්නෙ, ඒකට ලෝකල්ද, ඉන්ටර්නැෂනල්ද අදාල නෑනෙ. අපේ එවුන් අපිට වටී... :love:
    Kumar Sangakkara
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගඳක් එන්න නං එකම විදිහ කිඩාරන් මල නෙවේ නෙ ඒ හින්ද ඒක වැරදි කියන්න පුළුවන්. පොල් ගෙඩිය වැටෙන එකට හේතුවක් අපි දන්නේ නෑ නෙ. එතකොට නෙ හේතුවක් මවාගන්න වෙන්නේ. ඉතින් එහෙම වියුක්ත ප්‍රවාදද මොකද්ද එකක් හදන්නේ නැතුව ඒ පොල් ගෙඩිය ඇත්තටම වැටෙන්නේ කොහොමද කියල දැනගන්න පට්ටපල් බොරු නොවන ක්‍රමයක් තියෙනවද නලින් ගාව :oo:

    පොල් ගෙඩිය වැටෙන විදිහ හොයන්න වෙන ලේසි ක්‍රමයක් තියාගෙන ඒක හංගල අපිව රවට්ටන්නද මුන් මේ බොරුවට කතන්දර මවන්නේ.

    ඔව් පොල් ගෙඩිය වැටෙන එකට හේතුවක් දන්නෙ නෑ තමා. ඇත්තටම දැනගන්න ක්‍රමයක් නෑ. හේතුව ගැන ඔයිට වඩා ගැඹුරට කතා කරන්න වෙනව ඕක තේරුම් ගන්න. හේතුව කියන්නෙ ආයෙ ප්‍රශ්න කරන්න දෙයක් නැති මාර සරල ඇත්ත දෙයක් කියල මිනිස්සු හිතං ඉන්නෙ. ඇත්තටම ගත්තොත් ඕනෙම දෙයකට හේතුවක් තියෙනව කියල අපි ගන්නෙම තවත් එක ප්‍රවාදයක්. ඔය වගේ ඒව ගැන විද්‍යාවෙ කතා කෙරෙන්නෙ නෑ. විද්‍යාවෙ කරන්නෙ හැම දේම වෙන්නෙ හේතුවක් ඇතුව කියල අරගෙන හේතු හොයන එක හරි ප්‍රවාද නිර්මාණය කරන එක හරි. metaphysics වල භෞතිකය ඉක්මවා යන ඔය හේතු කතාව ගැන විස්තර කෙරෙනව. david hume හේතු ඵල ගැන කියල තියෙන දේවල් හොයල බලන්නකො.

    හේතුවල පදනම අමතක කරල හේතු තියෙනව කියල අරගෙන පොල් ගෙඩි වැටෙන කතාව ගත්තොත් එහෙම පොල් ගෙඩිය වැටෙන්නෙ කොහොමද කියන එකට හරි හේතුවක් හොයනව කියන එකම තේරුමක් නැති වැඩක් කියල නලින්ද සිල්ව කියන්නෙ. එහෙම හරි හේතු කියල දෙයක්වත් නෑ. ප්‍රවාද (කතන්දර) නිර්මාණය කරන එක විතරයි අපිට කරන්න පුලුවන්. හරි හේතුව හොයන්න අමුතු විශේෂ ක්‍රමයක් ඉදිරිපත් කරන්නෙ නෑ. නලින්ද සිල්ව කියන්නෙ විද්‍යාව ගැන ඉගැන්වෙන්නෙ දේවල් පැහැදිලි කරන්න ගොතන වියුක්ත ප්‍රවාද වල කතා කරන්නෙ ඇත්තටම තියෙන දෙයක් ගැන වගේ, ඒක වැරදියි, විද්‍යාවෙ කෙරෙන්නෙ සිදුවීම් පැහැදිලි කරන්න පුලුවන් වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමක් විතරයි කියන දේ තේරුම් ගන්න කියල.

    අර උඩ එකෙක් හිනාවෙලා තිබ්බෙ wikipedia article දානව කියල. ඒ දාල තිබ්බෙ scientific realism ගැනයි instrumentalism ගැනයි. scientific realism වල තමා හදන හදන හැම ප්‍රවාදයක්ම ඇත්ත කියල අරගන්නෙ. අපිට විද්‍යාව ඉගැන්වෙන්නෙ මෙහෙම අදහසක් හිතට එන විදිහට. එතනිං එහාට ඒ ගැන ප්‍රශ්න කරන්නවත් ඉගැන්වෙන්නෑ. instrumentalism වල පෙන්නල දෙනව ප්‍රවාද කියන්නෙ ඇත්තට තියෙන දෙයක් ගැන කතා කරනව නෙමේ සිදුවීම පැහැදිලි කරන්න පුලුවන්, භාවිතයට ගන්න පුලුවන් instrument එකක් වගේ කියල.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අර පේරාදෙණියේ කැම්පස් එකේ තියෙන ජෙට් එන්ජින් එක තෑගී හම්බුන දෙමළ ප්‍රොෆෙසර් කෙනෙක් හිටිය නේද :yes: බෝයින් එකෙන් ලු දුන්නේ මොකද්ද ලොකු අඩුපාඩුවක් පෙන්නලා
    දීල

    මහාචාර්ය මහලිංගම්,ලංකාවේ හිටපු විශිෂ්ඨ ගනයේ කාර්මික ඉංජිනෙරුවරයෙක්,ඔහු කම්පන (Vibrations) පිලිබඳව විශිෂ්ඨ විද්වතෙක්,එ සමගම ඉංජිනෙරු රම්පාල මහත්මයා ගැනත් මතක් කරන්න ඔනේ,ඔහුත් මහලිංගම් වගේම ලංකාවේ හිටපු විශිෂ්ඨ ගනයේ කාර්මික ඉංජිනෙරුවරයෙක්,රම්පාල මහත්තයා බ්‍රශ් බැන්ගල් සමාගමේ වැරදි හැදුවා,මහලිංගම් මහත්තයා බොයින්ග් සමාගමේ වැරදි හැදුවා......
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    Cricket - Arjuna(captancy n personality)
    A de silva (Batting)

    Militory - Sarath fonseka(planing and leadershiop to the humanitarian Mission)
    (4 man 8man team, makind special unit in jaffna)

    Journalist - Iqbal athas( STime situation report)

    Religious - ven Ananda Maithraya, Nauyane ariyadhamma, Malcom Ranjith

    Politician - Mahinda R (2005-2009 -leadership to 30 yrs war victory).Lakshman Kadirgamar- Excellent diplomatic

    Artist. -WD Amaradewa, M Jackson
     
    Last edited: