මිනිස්සුන්ට වර්ථමානයේදී ප්‍රයොජනවත් වන හෝ අනාගතයේදී ප්‍රයෝජනවත් වේ යැයි අනුමාන කළ හැකි දේවල් සොයාගැනීම හා දැනුම නිර්මාණය කිරීම තමයි විද්‍යාව කියන්නෙ. නැත්නම් ඉතින් මොන ලබ්බටද ඕව පුක ඉරාගෙන හොයන්නෙ කිසි වැඩක් නැත්නම්?

එහෙනම් ඉතින් හඳට යානා යවපු එකෙත් තේරුමක් නෑ මොකදට දැනට කිසිම ප්‍රයෝජනයක් නැති හින් දා. අභ්‍යාවකාශ විද්‍යාව තව දියුනු වෙච්ච කාලෙක stephen hawking ගේ සොයාගැනීම් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා.
ඔව් නේ ඒකනේ මම මේ ලියන දේ උඹට පේන්නේ.
නලිනය එක සැරයක් කිව්වා මිනිහට දවසක් පපුව රිදීගන ආවලු. ඒ වෙලාවෙ දැන ගත්තලු හාට් ඇටෑක් එකක් තමයි එන්නේ කියලා. කිසිම වෙලාවක බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගත්තෙ නැහැලු. ඒ මොහොතෙම ගියාලු වෙද මහත්තයෙක් ලඟට. වෙද මහත්තයා දීපු බෙහෙතෙන් මිනිහට පපුවෙ අමරුව නැති වෙලා හොඳ උනාලු.
මිනිහට නොතේරෙන දේ තමයි පපුව රිදෙන වෙලාවේ මිනිහට පැයට කිලෝමීටර් හැත්තෑවක අසූවක වේගෙන් වෙද මහත්තයා ළඟට යන්න පුලුවන් උනේ බටහිර විද්‍යාවේ මූලධර්ම වලින් හදපු වාහනයකින් කියලා.