ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights
නිකං ගොන් කථා කියන්න එපා බං. උඹ ආශ්‍රය කරලා තියෙනවද A/L වලින් Maths steam එකෙන් ලංකාවේ පළවෙනි 10 දෙනාව. ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරන්න ඕන මොනවගේ මොළයක්ද තියෙන්නේ කියලා. අපි කැම්පස් ගියෙත් ඕවයේ ඉන්න කිසිම සමාජයක් නැති එවුන් කියලා හිතාගෙන. ඒත් අර වගේ මොළ එක්ක ගැටෙද්දී තමා අපිට හිතුනේ අපි මොක්කුද කියලා.
mole thiyena samaharak aya Nam mano samajiya side eka develop nehe
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් පොල් ගෙඩිය වැටෙන එකට හේතුවක් දන්නෙ නෑ තමා. ඇත්තටම දැනගන්න ක්‍රමයක් නෑ. හේතුව ගැන ඔයිට වඩා ගැඹුරට කතා කරන්න වෙනව ඕක තේරුම් ගන්න. හේතුව කියන්නෙ ආයෙ ප්‍රශ්න කරන්න දෙයක් නැති මාර සරල ඇත්ත දෙයක් කියල මිනිස්සු හිතං ඉන්නෙ. ඇත්තටම ගත්තොත් ඕනෙම දෙයකට හේතුවක් තියෙනව කියල අපි ගන්නෙම තවත් එක ප්‍රවාදයක්. ඔය වගේ ඒව ගැන විද්‍යාවෙ කතා කෙරෙන්නෙ නෑ. විද්‍යාවෙ කරන්නෙ හැම දේම වෙන්නෙ හේතුවක් ඇතුව කියල අරගෙන හේතු හොයන එක හරි ප්‍රවාද නිර්මාණය කරන එක හරි. metaphysics වල භෞතිකය ඉක්මවා යන ඔය හේතු කතාව ගැන විස්තර කෙරෙනව. david hume හේතු ඵල ගැන කියල තියෙන දේවල් හොයල බලන්නකො.

    හේතුවල පදනම අමතක කරල හේතු තියෙනව කියල අරගෙන පොල් ගෙඩි වැටෙන කතාව ගත්තොත් එහෙම පොල් ගෙඩිය වැටෙන්නෙ කොහොමද කියන එකට හරි හේතුවක් හොයනව කියන එකම තේරුමක් නැති වැඩක් කියල නලින්ද සිල්ව කියන්නෙ. එහෙම හරි හේතු කියල දෙයක්වත් නෑ. ප්‍රවාද (කතන්දර) නිර්මාණය කරන එක විතරයි අපිට කරන්න පුලුවන්. හරි හේතුව හොයන්න අමුතු විශේෂ ක්‍රමයක් ඉදිරිපත් කරන්නෙ නෑ. නලින්ද සිල්ව කියන්නෙ විද්‍යාව ගැන ඉගැන්වෙන්නෙ දේවල් පැහැදිලි කරන්න ගොතන වියුක්ත ප්‍රවාද වල කතා කරන්නෙ ඇත්තටම තියෙන දෙයක් ගැන වගේ, ඒක වැරදියි, විද්‍යාවෙ කෙරෙන්නෙ සිදුවීම් පැහැදිලි කරන්න පුලුවන් වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමක් විතරයි කියන දේ තේරුම් ගන්න කියල.

    අර උඩ එකෙක් හිනාවෙලා තිබ්බෙ wikipedia article දානව කියල. ඒ දාල තිබ්බෙ scientific realism ගැනයි instrumentalism ගැනයි. scientific realism වල තමා හදන හදන හැම ප්‍රවාදයක්ම ඇත්ත කියල අරගන්නෙ. අපිට විද්‍යාව ඉගැන්වෙන්නෙ මෙහෙම අදහසක් හිතට එන විදිහට. එතනිං එහාට ඒ ගැන ප්‍රශ්න කරන්නවත් ඉගැන්වෙන්නෑ. instrumentalism වල පෙන්නල දෙනව ප්‍රවාද කියන්නෙ ඇත්තට තියෙන දෙයක් ගැන කතා කරනව නෙමේ සිදුවීම පැහැදිලි කරන්න පුලුවන්, භාවිතයට ගන්න පුලුවන් instrument එකක් වගේ කියල.
    ඉතින් පොල් ගෙඩිය වැටෙන විදිහ දැනගන්න වෙන විදිහකුත් නැත්තන්, පුළුවන් විදිහකට ඒකට කතන්දරයක් මවාගෙන හරි තෙරුන් ගන්න හදන එකට පට්ටපල් බොරු කිය කියා ඇවිදින එක හෙන කුහක වැඩක් නෙ. මොකෝ මිනිස්සු හිතාමතා කාවවත් රවට්ටන්න කතන්දර හදනවවත්, වෙන ක්‍රමයක් තියාගෙන ඒක හංගගෙන කතන්දර කියනවවත් නෙවේ නෙ.

    විද්‍යාව වැඩ කරන්නේ මෙහෙමයි මේවා ඇත්ත නෙවේ ඇත්ත වගේ පේන කතන්දර කියල මිනිස්සුන්ට කියා දෙන්න තියෙන අවංක උත්සාහෙකට වඩා හෙන කුහක විදිහට විද්‍යාවට පහර ගැහිල්ලක් මනුස්සය කරන්නේ මට නං පේන විදිහට. මට නං ඒ හින්ද ඔය මනුස්සය ගැන කිසි පැහැදීමක් නෑ
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    What about Arthur C. Clarke ???? He is not born in SL...But

    ආතර් සී ක්ලාක් එංගලන්ත ජාතිකයෙක්. ඌ ලංකාවට ආවෙ කොල්ලො ගහන්න මිසක් වෙන මගුලකට නෙමෙයි. තමන්ගේ ජනප්‍රියත්වය සල්ලි බලය පාවිච්චි කරලා ගැහිලි එලිවෙන එක නැවැත්තුවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් පොල් ගෙඩිය වැටෙන විදිහ දැනගන්න වෙන විදිහකුත් නැත්තන්, පුළුවන් විදිහකට ඒකට කතන්දරයක් මවාගෙන හරි තෙරුන් ගන්න හදන එකට පට්ටපල් බොරු කිය කියා ඇවිදින එක හෙන කුහක වැඩක් නෙ. මොකෝ මිනිස්සු හිතාමතා කාවවත් රවට්ටන්න කතන්දර හදනවවත්, වෙන ක්‍රමයක් තියාගෙන ඒක හංගගෙන කතන්දර කියනවවත් නෙවේ නෙ.

    විද්‍යාව වැඩ කරන්නේ මෙහෙමයි මේවා ඇත්ත නෙවේ ඇත්ත වගේ පේන කතන්දර කියල මිනිස්සුන්ට කියා දෙන්න තියෙන අවංක උත්සාහෙකට වඩා හෙන කුහක විදිහට විද්‍යාවට පහර ගැහිල්ලක් මනුස්සය කරන්නේ මට නං පේන විදිහට. මට නං ඒ හින්ද ඔය මනුස්සය ගැන කිසි පැහැදීමක් නෑ

    නෑ වෙන ක්‍රම තියෙනව. පොල් ගෙඩිය වැටෙනව වගේ දේවල් වලට කෙලිංම අදාල නොවුනට හේතු නොසොයපු සංස්කෘති තිබ්බ. සමහර සංස්කෘති වල මිනිස්සු කලේ රටා හඳනගැනීම. විද්‍යාවෙ රටා හඳුනගැනීමට තැනක් නැති ගානයි. වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට පදනම වැටෙන්නෙ එක සංස්කෘතියක විතරයි අනික් සංස්කෘතීන් වල මිනිස්සුන්ට වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමේ හැකියාව අඩුයි.

    වියුක්ත ප්‍රවාදත් එක්ක තව වැරදි චිත්‍රයක් එනව සොබාදහම යන්ත්‍රයක් කියල. සියල්ල යන්ත්‍ර විදිහට දකිනව. සොබාදහම අපිට ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහට ඕනෙම විනාසයක් කරගෙන වෙනස් කලාට කමක් නෑ එහෙම කල යුතුයි මිනිසා සොබාදහමේ ස්වාමියා කියන විශ්වාසයන් එක්ක යාන්ත්‍රික විශ්වයට ලොකු සම්බන්ධ කමක් තියෙනව. ඔය ගැන විස්තර කරල jeremy lent පොතක් ලියල තියෙනව patterning instinct කියල. ඒකෙ පැහැදිලි කරනව දැනුම නිර්මාණය කිරීමේ ක්‍රමය, මිනිස්සු ලෝකය තේරුම් ගත්ත ක්‍රමය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් කියල සාක්ශිත් එක්ක මුල ඉඳන් සරලව පෙන්නල දෙනව. ecophilosophy නැත්තං ecosophy කියල search පාරක් දාල බලපංකො.

    ඔය කියන විදිහෙ කුහක පහර ගැසීමක් නෑ ඒක මහ බොලඳ තර්කයක්. එතකොට මොකක්ද විසඳුම ? මිනිස්සුන්ට විශ්වාස කරන ලස්සන බොරුවම විශ්වාස කරගෙන ඉන්න දෙන එකද ? ඉස්කෝලෙ උගන්නන ප්‍රශ්න කිරීමට එහාට ගිහිල්ල තවත් ප්‍රශ්න කරන්න පුලුවන් කියල පෙන්නල දෙන්නැතුව ඉන්න එකද ? එහෙම බැලුවොත් ඕකත් කුහක පහර ගැසීමක්නෙ :rolleyes:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    නලින් ද සිල්වා

    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.

    මූ විද්‍යාවට කොරපු කෙංගෙඩියක් නෑ. හරිහමන් විද්‍යාඥයෙක් නම් මිනිස්සුන්ගේ ජීවිතය පහසුවෙන විදියේ සොයාගැනීමක් කරලා තියෙන්න ඕනේ. මූ මොනවද එහෙම හොයාගෙන තියෙන්නේ රිජුව හෝ වක්‍රව මිනිසාගේ ප්‍රයෝජනයට හේතු වෙන? මූ අයින්ස්ටයින් නිව්ටන් වගේ විද්‍යාඥයෝ ලඟින්වත් තියන්න පුලුවන් එකෙක් නෙමෙයි. මූ හොඳ ගණිත ගුරුවරයෙක්. එච්චරයි. සමහරුන්ට මූ පොරක් වෙලා ඉන්නේ කාටවත් නොතේරෙන වචන සෙට් එකකින් බටහිරට පලු යන්න බනින නිසයි. හැබැයි තමන් ප්‍රසිද්ධ උනේ සහ තමන් හම්බ කරන් කන්නෙත් බටහිර විද්‍යාවෙන් බව මුට තේරෙන්නේ නෑ.
     
    විද්‍යාවට කරන්න පුලුවං කෙංගෙඩියක් නෑ කියල තමා යකෝ කියන්නෙ. Khun ගෙ normal science, revolutionary science දෙක ගැන ලියපු පොත කියෝපං. නලින් ද සිල්ව කියන්නෙ බටහිර නොවන සංස්කෘති වල හැදෙන මිනිස්සුන්ට normal science වල විතරයි වැඩ කරන්න පුලුවන් කියල.

    මට stephen hawking නිර්මාණය කරපු මිනිස්සුන්ට පහසු වෙන දෙයක් පෙන්නල දෙන්න පුලුවන්ද ? මොකක්ද මිනිස්සුන්ට පහසු වෙන කියන්නෙ ? එදිනෙදා ජීවිතේ පහසු වෙන දේවල්ද ? එතකොට string theorists ල කරන්නෙ මිනිස්සුන්ට පහසු වෙන දේවල් නිර්මාණය කරන එකද ? උඹට තියෙන්නෙ විද්‍යාව ගැන හෙන සරල චිත්‍රයක් බං. logical positivism, logical empiricism ගැන කියෝල බලන්න ගොඩක් දුරට ඒ අදහස් තමා. ඒව මැරිල දැන් සියවස් ගානක්.

    උඹට නං තේරෙන්නැතුව ඇති තේරෙන උන් ඕනෙ තරං ඉන්නව. නිකමට හරි kant ගෙ හරි ඩෙරීඩගෙ හරි පොතක් කියවන්න try එකක් දීල තියෙනවද ? පොඩ්ඩක් ඒව බලපංකො උඹ ඔය ආසාවෙන් බලං ඉන්න මාර ලේසියට තේරෙන විදිහටද ලියල තියෙන්නෙ කියල :lol: හනිච්චේ දුක්ඛෙ කිව්වලු :(
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113

    ලංකාව කිසිකලෙක කිසිම ක්ෂේස්ත්‍රයක ජාත්‍යන්තරයට අභියෝග කළහැකි ආකාරයේ චරිත නිර්මාණය කර නැත!

    ජාත්‍යන්තර මට්ටමේ (සියලුම ක්ෂේස්ත්‍ර එකට ගත්තද ) එකට තැබිය හැකි චරිතද ඇත්තේ එකක් පමණි.... ඒ කෙටිදුර ධාවනසුරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පමණි! (නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි )

    ඊට අමතරව කිසිවෙකු හෝ ලංකාව ජාත්‍යන්තර තලේ තබියහැකි පුද්ගලයෙකු ලංකාවේ බිහිවී ඇතැයි සිතයිනම් ඔහු ලෝකයේ දිග පළල නොදන්නා ශ්‍රී ලංකික ගන්කබරයෙකි !!

    walige tama

    Ray Wijewardene
    D. J. Wimalasurendra
    A. N. S. Kulasinghe

    tawa oneeda, hondala hoyala balannda,

    lanka transformers eka consultant kenak hitiya dan mata nama mataka naa , mama 1st job ekak karankota A mahathayage computer ekak hadanna gedara giya, etakoth arudu 90 wedi athi wayasa. anna brilliant minissu patta watinawa

    hitapan koo aurudu 90 wayasaka kenna computer use karnawa, ekoo windows 95 nathanm 98 thibe pc eka, pol size icon dala thibe nathanm pene naa
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මට stephen hawking නිර්මාණය කරපු මිනිස්සුන්ට පහසු වෙන දෙයක් පෙන්නල දෙන්න පුලුවන්ද ? මොකක්ද මිනිස්සුන්ට පහසු වෙන කියන්නෙ ? එදිනෙදා ජීවිතේ පහසු වෙන දේවල්ද ? එතකොට string theorists ල කරන්නෙ මිනිස්සුන්ට පහසු වෙන දේවල් නිර්මාණය කරන එකද ?

    මිනිස්සුන්ට වර්ථමානයේදී ප්‍රයොජනවත් වන හෝ අනාගතයේදී ප්‍රයෝජනවත් වේ යැයි අනුමාන කළ හැකි දේවල් සොයාගැනීම හා දැනුම නිර්මාණය කිරීම තමයි විද්‍යාව කියන්නෙ. නැත්නම් ඉතින් මොන ලබ්බටද ඕව පුක ඉරාගෙන හොයන්නෙ කිසි වැඩක් නැත්නම්? :D එහෙනම් ඉතින් හඳට යානා යවපු එකෙත් තේරුමක් නෑ මොකදට දැනට කිසිම ප්‍රයෝජනයක් නැති හින් දා. අභ්‍යාවකාශ විද්‍යාව තව දියුනු වෙච්ච කාලෙක stephen hawking ගේ සොයාගැනීම් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා.

    විද්‍යාවට කරන්න පුලුවං කෙංගෙඩියක් නෑ කියල තමා යකෝ කියන්නෙ.

    ඔව් නේ ඒකනේ මම මේ ලියන දේ උඹට පේන්නේ. :rolleyes:

    නලිනය එක සැරයක් කිව්වා මිනිහට දවසක් පපුව රිදීගන ආවලු. ඒ වෙලාවෙ දැන ගත්තලු හාට් ඇටෑක් එකක් තමයි එන්නේ කියලා. කිසිම වෙලාවක බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගත්තෙ නැහැලු. ඒ මොහොතෙම ගියාලු වෙද මහත්තයෙක් ලඟට. වෙද මහත්තයා දීපු බෙහෙතෙන් මිනිහට පපුවෙ අමරුව නැති වෙලා හොඳ උනාලු.

    මිනිහට නොතේරෙන දේ තමයි පපුව රිදෙන වෙලාවේ මිනිහට පැයට කිලෝමීටර් හැත්තෑවක අසූවක වේගෙන් වෙද මහත්තයා ළඟට යන්න පුලුවන් උනේ බටහිර විද්‍යාවේ මූලධර්ම වලින් හදපු වාහනයකින් කියලා.
    :rofl:
     
    Last edited:

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ලංකාවේ දැක තිබෙන... 05-16-2019 10:39 PM puka denne nethuwa palayan hoththo

    පුක නෙමෙයි වේසිගෙ පුතේ කටට දෙන්නේ තොගෙ අම්මට :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සුන්ට වර්ථමානයේදී ප්‍රයොජනවත් වන හෝ අනාගතයේදී ප්‍රයෝජනවත් වේ යැයි අනුමාන කළ හැකි දේවල් සොයාගැනීම හා දැනුම නිර්මාණය කිරීම තමයි විද්‍යාව කියන්නෙ. නැත්නම් ඉතින් මොන ලබ්බටද ඕව පුක ඉරාගෙන හොයන්නෙ කිසි වැඩක් නැත්නම්? :D එහෙනම් ඉතින් හඳට යානා යවපු එකෙත් තේරුමක් නෑ මොකදට දැනට කිසිම ප්‍රයෝජනයක් නැති හින් දා. අභ්‍යාවකාශ විද්‍යාව තව දියුනු වෙච්ච කාලෙක stephen hawking ගේ සොයාගැනීම් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා.

    ඔව් නේ ඒකනේ මම මේ ලියන දේ උඹට පේන්නේ. :rolleyes:

    නලිනය එක සැරයක් කිව්වා මිනිහට දවසක් පපුව රිදීගන ආවලු. ඒ වෙලාවෙ දැන ගත්තලු හාට් ඇටෑක් එකක් තමයි එන්නේ කියලා. කිසිම වෙලාවක බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගත්තෙ නැහැලු. ඒ මොහොතෙම ගියාලු වෙද මහත්තයෙක් ලඟට. වෙද මහත්තයා දීපු බෙහෙතෙන් මිනිහට පපුවෙ අමරුව නැති වෙලා හොඳ උනාලු.

    මිනිහට නොතේරෙන දේ තමයි පපුව රිදෙන වෙලාවේ මිනිහට පැයට කිලෝමීටර් හැත්තෑවක අසූවක වේගෙන් වෙද මහත්තයා ළඟට යන්න පුලුවන් උනේ බටහිර විද්‍යාවේ මූලධර්ම වලින් හදපු වාහනයකින් කියලා.
    :rofl:

    ඔය කිව්වෙ කතාවක්. කිව්ව වගේ අන්තිම සරල පින්තූරයක්විද්‍යාව ගැන හිතේ තියෙන්නෙ. ඔය කියන කතාවම එහෙනං අර ඉරයි බුධයි අතරෙ තියෙනව කියල විද්‍යාඥයො හොයාගත්ත කියල හිතුව ග්‍රහලෝකෙ ගැනත් කියපං. මං ඇත්තටම හිතුව උඹට මීට වඩා දෙයක් තේරෙනව ඇති කියල. විද්‍යාවෙ දැනුම නිර්මාණය කරන්නෙ ප්‍රයෝජනයක් ගැන හිතාගෙන නෙමේ බං පුලුවන්නං නොබෙල් ත්‍යාගලාබී විද්‍යාඥයො ලියපු පොත් පත් ටිකවත් කියෝපං. schrodinger, weinberg වගේ අයගෙවත්. ඒ මිනිස්සුම කියනව විද්‍යාව කරන්නෙ ප්‍රයෝජනයක් හිතේ තියාගෙන නෙමේ interesting නිසා කියල. උඹ හිතනවනං සෛද්ධාන්තිකවම inaccessible විශ්වයක තියෙන ස්කන්ධෙයි ආරෝපනෙයි වෙනස් ඉලෙක්ට්‍රෝනයක හැසිරීම ගැන හොයන්නෙ මිනිසාට අනාගතේ ප්‍රයෝජනයක් ලැබෙයි කියල නං මට දෙන්න උත්තරයක් තේරෙන්නෙ නෑ. උඹ හරි කියල නිකා ඉන්න තමා තියෙන්නෙ.

    අනික උඹ කතා කරන්නෙ නලින්ද සිල්වගෙ පෞද්ගලික ජීවිතේ ගැන. නිකමට හිතිල නැද්ද නිව්ටන් උදේට කෑවෙ මොනාද කියන දේ අදාල කරගන්නැතුව ගුරුත්වාකර්ශණය ගැන කතා කරන්න පුලුවන් කියල ? එහෙම පුලුවන් ඇත්තටම :yes: උඹ ඉතිං නලින්ද සිල්වගෙ පවුල් ප්‍රශ්නයි මග යද්දි වාහනේ කැඩුන ඒවයි හුලං ගිය ඒවයි ඔක්කොම මෙතන ගෙනත් අතාරියි. නලින්ද සිල්ව ඉදිරිපත් කරන දර්ශණය ගැන දැනගන්න තේරෙන්නැති තැනක් තියෙවනවනං අහන්න. පෞද්ගලික ජීවිතේ ගැන ආස නං අන්න දැන් ප්‍රවීණ 2ද 3ද මන්ද ආයෙ යනවද කොහෙද. ඒ වගේ කතාවක් බලන්න.
     
    • Like
    Reactions: yakshaya

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නලින් සයන්ටිස්ට් කෙනෙක් නෙමෙයි .. දාර්ශනිකයෙක් ....
    දාර්ශනිකයෝ ම්නිස්සුන්ට ජිවිතේ පහසු වෙන්න ගැජට් හදන්නේ නෑ ...:rolleyes:
    එත් උන් කරන චින්තන නිර්මාණයක් වලින් වක්‍රව මනුෂ්‍යයෝ දියුනු වෙනවා ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නලින් සයන්ටිස්ට් කෙනෙක් නෙමෙයි .. දාර්ශනිකයෙක් ....
    දාර්ශනිකයෝ ම්නිස්සුන්ට ජිවිතේ පහසු වෙන්න ගැජට් හදන්නේ නෑ ...:rolleyes:
    එත් උන් කරන චින්තන නිර්මාණයක් වලින් වක්‍රව මනුෂ්‍යයෝ දියුනු වෙනවා ...

    and depress වෙනව :( ශෝපන්හවර්ව අමතක වුනාද :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    and depress වෙනව :( ශෝපන්හවර්ව අමතක වුනාද :(

    සෘජුව දිප්රේස් උනාට වක්‍රාකාරව දියුණු වෙනවා .... ඒ වගේ හිටහ්න්න පුරුදු වෙච්ච කෙනාට කාලයක් යද්දී හැමදේම නොර්මල් වෙනවා ..:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නෑ වෙන ක්‍රම තියෙනව. පොල් ගෙඩිය වැටෙනව වගේ දේවල් වලට කෙලිංම අදාල නොවුනට හේතු නොසොයපු සංස්කෘති තිබ්බ. සමහර සංස්කෘති වල මිනිස්සු කලේ රටා හඳනගැනීම. විද්‍යාවෙ රටා හඳුනගැනීමට තැනක් නැති ගානයි. වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට පදනම වැටෙන්නෙ එක සංස්කෘතියක විතරයි අනික් සංස්කෘතීන් වල මිනිස්සුන්ට වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමේ හැකියාව අඩුයි.

    වියුක්ත ප්‍රවාදත් එක්ක තව වැරදි චිත්‍රයක් එනව සොබාදහම යන්ත්‍රයක් කියල. සියල්ල යන්ත්‍ර විදිහට දකිනව. සොබාදහම අපිට ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහට ඕනෙම විනාසයක් කරගෙන වෙනස් කලාට කමක් නෑ එහෙම කල යුතුයි මිනිසා සොබාදහමේ ස්වාමියා කියන විශ්වාසයන් එක්ක යාන්ත්‍රික විශ්වයට ලොකු සම්බන්ධ කමක් තියෙනව. ඔය ගැන විස්තර කරල jeremy lent පොතක් ලියල තියෙනව patterning instinct කියල. ඒකෙ පැහැදිලි කරනව දැනුම නිර්මාණය කිරීමේ ක්‍රමය, මිනිස්සු ලෝකය තේරුම් ගත්ත ක්‍රමය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් කියල සාක්ශිත් එක්ක මුල ඉඳන් සරලව පෙන්නල දෙනව. ecophilosophy නැත්තං ecosophy කියල search පාරක් දාල බලපංකො.

    ඔය කියන විදිහෙ කුහක පහර ගැසීමක් නෑ ඒක මහ බොලඳ තර්කයක්. එතකොට මොකක්ද විසඳුම ? මිනිස්සුන්ට විශ්වාස කරන ලස්සන බොරුවම විශ්වාස කරගෙන ඉන්න දෙන එකද ? ඉස්කෝලෙ උගන්නන ප්‍රශ්න කිරීමට එහාට ගිහිල්ල තවත් ප්‍රශ්න කරන්න පුලුවන් කියල පෙන්නල දෙන්නැතුව ඉන්න එකද ? එහෙම බැලුවොත් ඕකත් කුහක පහර ගැසීමක්නෙ :rolleyes:

    ඉතින් අහවල් සංස්කෘතියේ මෙහෙම කරා අනික් එකේ මෙහෙම කරා කියල විද්‍යාව ඒවා කරන්න බැඳිලා නෑනේ උන් උන්ට හොඳයි කියල හිතෙන විදිහකට කරපුදෙන්. එක එක උන් ඒවා හොයපු ක්‍රම වල සාර්ථකත්වේ අනුව හොඳම එක තමා උඩට ඇවිත් තියෙන්නේ මටනං පේන විදිහට.

    කුහකකම නේන්නං පොල් ගෙඩිය වැටෙන්නේ ඇයි කියල හොයන්න විදිහකුත් නැති එකේ පුළුවන් විදිහට මොකක්හරි කතන්දරයක් අටවල පොල් ගෙඩිය වැටෙන හැටි තෙරුන් අරන් ඒ දැනුමෙන් ප්‍රයෝජනවත් යමක් හදල දුන්නම ඒවා පාවිච්චි කරන ගමන් ඒකටම බනිනවා කියන්නේ අමු කුහක කම නෙ. මනුස්සය හොඳටම දන්නවනේ මේක හොයාගත්ත මනුස්සය යහපත් අරමුණකින් උට පුළුවන් විදිහට මේක හොයාගත්තේ කියල.

    අනිවාර්යෙන් මනුස්සයට මොකක්හරි අවුලක් තියෙනව එක්කෝ හැමෝටම පට්ටපල් හොරා, පට්ටපල් බුරුව වගේ විශේෂණ පදයක් දාලද කොහෙද කතාකරන්නේ.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    ඌ කියන්නේ බං මෙන්න මේ වගේ කථාවක්. හිතපන්. උඹට ඉන්නේ කාර් කියලා දෙයක් හිතලවත් නැති යුගයක. උඹට ගමන් යන්න කකුල් දෙකක් තියෙනවා. උඹ ජීවිතේ විකල්පයක් හොයනවද එතනින් එහාට. නෑ. මේක තමයි එකමක්‍රමය කියලා තමා ජිවිත කාලෙම හිතන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඌ කියන්නේ බං මෙන්න මේ වගේ කථාවක්. හිතපන්. උඹට ඉන්නේ කාර් කියලා දෙයක් හිතලවත් නැති යුගයක. උඹට ගමන් යන්න කකුල් දෙකක් තියෙනවා. උඹ ජීවිතේ විකල්පයක් හොයනවද එතනින් එහාට. නෑ. මේක තමයි එකමක්‍රමය කියලා තමා ජිවිත කාලෙම හිතන්නේ
    විකල්ප ඉතින් තියෙනව කියන්න පුළුවන් ඕන තරං කරලා පෙන්නන්න එපැයි නැත්තන් වැඩක් තියෙනවය. අපිටත් මේ කාර් වල ගිහින් ඇතිවෙලා තියෙන්නේ සුස් ගාල තප්පරෙන් රටේ එහා කොනෙන් මතුවෙන්න මන්තරයක් හොයාගත්තොත් අපි එපා කියන්නේ නෑ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් අහවල් සංස්කෘතියේ මෙහෙම කරා අනික් එකේ මෙහෙම කරා කියල විද්‍යාව ඒවා කරන්න බැඳිලා නෑනේ උන් උන්ට හොඳයි කියල හිතෙන විදිහකට කරපුදෙන්. එක එක උන් ඒවා හොයපු ක්‍රම වල සාර්ථකත්වේ අනුව හොඳම එක තමා උඩට ඇවිත් තියෙන්නේ මටනං පේන විදිහට.

    කුහකකම නේන්නං පොල් ගෙඩිය වැටෙන්නේ ඇයි කියල හොයන්න විදිහකුත් නැති එකේ පුළුවන් විදිහට මොකක්හරි කතන්දරයක් අටවල පොල් ගෙඩිය වැටෙන හැටි තෙරුන් අරන් ඒ දැනුමෙන් ප්‍රයෝජනවත් යමක් හදල දුන්නම ඒවා පාවිච්චි කරන ගමන් ඒකටම බනිනවා කියන්නේ අමු කුහක කම නෙ. මනුස්සය හොඳටම දන්නවනේ මේක හොයාගත්ත මනුස්සය යහපත් අරමුණකින් උට පුළුවන් විදිහට මේක හොයාගත්තේ කියල.

    අනිවාර්යෙන් මනුස්සයට මොකක්හරි අවුලක් තියෙනව එක්කෝ හැමෝටම පට්ටපල් හොරා, පට්ටපල් බුරුව වගේ විශේෂණ පදයක් දාලද කොහෙද කතාකරන්නේ.

    උඹ සේරම පටලෝගෙන බං ඉන්නෙ. නලින්ද සිල්ව කියන්නෑ විද්‍යාව මේ විදිහට කරන්න ඕනෙ කියල. ඔය කියන විදිහට විද්‍යාව වෙනස් වෙන්න ඕනෙ කියල කියන බටහිර දාර්ශනිකයො ඉන්නව. උඹ දෙක පටලෝගෙන ඉන්නෙ.

    ලෝකෙ වෙනස් සංස්කෘති තියෙනව ඒ ඒ සංස්කෘති වල දැනුම ගැන තියෙන්නෙ, දැනුම නිර්මාණය කරන්න පදනම විදිහට ගන්න metaphysical premises වෙනස්. නලින්ද සිල්ව කියන්නෙ අද විද්‍යාව කියන දැනුමට ඒ පදනම දීල තියෙන්නෙ බටහිර චින්තනයෙන් කියල. නලින්ද සිල්ව කියන්නෙ විද්‍යාව අනික් සංස්කෘතීන් විසින් අවශෝෂණය කරගන්න ඕනෙ කියල ඒත් වෙන්නෙ අනුකරණය කියල.

    උඩ කිව්වෙ බටහිර නොවන සංස්කෘතියක හැදුන කෙනෙක්ට කරන්න පුලුවන් normal science විතරයි. කූන් විද්‍යාව normal science, revolutionary science කියල දෙකකට බෙදනව. revolutionary science වලදි විද්‍යාවෙ පදනම ගැනත් ප්‍රශ්න කරනව. සියල්ල ප්‍රශ්න කරනව. කිසිම එකඟතාවයක් නෑ ලොකු විප්ලවයක් වෙනව. normal science වලදි පදනමක් හදාගෙන ඉවරයි වෙන්නෙ දීල තියෙන පදනම ප්‍රශ්න නොකර එතනිං එහාට ඒ පදනම පාවිච්චි කරල අලුත් පුරෝකථනයන් කිරීම, ප්‍රතිඵල අපෝහනය කිරීම etc. normal science dogmatic+indoctrinative. normal science කරන කාලෙක විද්‍යාඥයෙක් විද්‍යාවෙ පදනම ප්‍රශ්න කරන්න ගත්තොත් නිකංම විද්‍යා සමාජයෙන් කොන් වෙනව වගේ වෙනව.

    නලින්ද සිල්ව කියන්නෙ මේං මේ normal science වල වැඩ කලාට බටහිර නොවන සංස්කෘතියක කෙනෙකුට revolutionary science වල වැඩ කරන්න බෑ කරලත් නෑ කියල.

    උඹ ආයෙත් නිකං පට්ටපල් බොරු කියන වචනෙ විතරක් අල්ලගෙන. මට ආයෙත් ඒක විස්තර කරන්න කියලද බං කියන්නෙ ?
     
    ඉතින් කවුද නලින් කීව කිව කිව්වේ උඹ නෙ කිවේ විද්‍යාවේ රටා අඳුන ගන්න තැනක් නෑ කියල. එහෙම තැනක් දෙන්න උන් බැඳිලා නෑ කියල මම කිවේ.

    පට්ටපල් බොරු කියන වචනේ අල්ලාගෙන ඉන්නේ මම ඒක ගැන අහපු හින්දනේ ඒක ඇර වෙන මොකුත් මම ඇහුවේ නෑනේ, උඹ අර කලින් එකෙක්ට දෙන්න හිතාන හිටපු රිප්ලයි එක ඌ නැති හින්ද මට කියනව.
     
    එහෙම දෙන්න ඕනෙ කිව්වෙ නෑ බං. විද්‍යාව අනික් සංස්කෘතීන් ඒ සංස්කෘතියට අවශෝෂණය කරගන්න ඕනෙ කියල කිව්වෙ.
    normative descriptive comment දෙකක වෙනස තේරුම් ගනිං.
    normative කියන්නෙ කරන්න ඕනෙ දේ ගැන කීමක්
    descriptive කිව්වෙ වෙන දේ ගැන කීමක්.

    නලින්ද සිල්ව විද්‍යාව ගැන ඉදිරිපත් කරන්නෙ descriptive විග්‍රහයක්.
    අනික් සංස්කෘතීන් වල මිනිස්සු, විශේෂයෙන් ලංකාවෙ, දැනුම ගැන කරන්නෙ normative විග්‍රහයක්.

    මේ දෙකත් පටලෝගෙන ඉන්නෙ :(