ලංකාවේ දිගම නම

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඕන ඔට්ටුවක් ඕක මුගේ උප්පැන්නේ නෑ :yes:

    ලමයා ඉපදුන වෙලාවේ උප්පැන්න රෙජිස්ටර් කරන්න මේ වගේ නමක් කිව්වා නම් කුනුහර්ප අහගන්න වෙනවා
     
    • Haha
    Reactions: LazyLizard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,048
    101,749
    113
    සද්ද විද්ද කියන්නෙ සද්දෙ අහල ඊතලෙන් විදින්න පුළුවන් දස්කම් තිබ්බ නිසා නම්බු නාමයක්.

    ස්නයිපර් සීන් එකේ ඉන්න අයට ලැබිච්ච. අන්දරේ විහිළුකාරය උනාට වැඩ පෙන්නපු ඩයල් එකක්. ( වියත් මගේ බුද්ධිමතා වගේ නෙවෙයි)


    අනිවා මුගෙ උප්පැන්නෙ ඇත්තෙ නිකන් සමන් කුමාර නාමල් වගේ නමක් .
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    මම හිතුවෙ මුගෙ නම තමා දිගම කියලා...😃

    Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alphonsu