ලංකාවේ දුරකථන මිල ගනන්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    හුඟක් වටින ත්‍රෙඩ් එකක්... ඔය ගනන් වලට ගන්න තියෙන්නෙ කොහෙද? +7 :)
     

    7.5G

    Member
    Sep 16, 2009
    294
    5
    0
    Inside A Computer
    හුඟක් වටින ත්‍රෙඩ් එකක්... ඔය ගනන් වලට ගන්න තියෙන්නෙ කොහෙද? +7 :)

    muu machan wena site ekakin copy karala danne.... mamath ahuwa oya ganata koheda ganna thiyenne kiyala... ewata answer karanna danne na :P

    passe muu copy paste karana site eka hambuna.. eth ban e gaanata wena kohewath 4n denne na..

    for ex:
    E dual 4n ekak 26k wenawa kiyala thiyanawa... but market eke 4n eka 31 32k withara wenawa :p
    baala badu wala price danawa muu:angry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Sony Xperia tipo phne ekka local price ekka keyake waie da?:confused::confused:

    මේකෙ ගන්න කඩේ ගැන විස්තර දැම්ම කලින් , එතකොට මේ ලින්ක් එක ඩිලීට් කලා , ඒකයි විස්තර නොදා ඉන්නේ , මේක ගන්න තැන දැනගන්න ඕන්නම් PM කරන්න. සාමාන්‍ය කඩේක මීට වැඩිය 2000-6000 විතර ගනන් වැඩී , තව තැනක් තියෙනවා රද්දොළුගම එකේ , චලක කියලා , එයාගෙන් මෙ අවගේ මිලකට බඩු ගන්න පුලුවන් වෙයි
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හුඟක් වටින ත්‍රෙඩ් එකක්... ඔය ගනන් වලට ගන්න තියෙන්නෙ කොහෙද? +7 :)

    මේක ගන්න තැන දැනගන්න ඕන්නම් PM කරන්න. සාමාන්‍ය කඩේක මීට වැඩිය 2000-6000 විතර ගනන් වැඩී , තව තැනක් තියෙනවා රද්දොළුගම එකේ , චලක කියලා , එයාගෙන් මෙ අවගේ මිලකට බඩු ගන්න පුලුවන් වෙයි
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Samsung Galaxy Y Duos මේක නම් වැඩක්ම නැති ජරාවක් ලු බන්
    HTC ගැන නම් දන්නෙ නෑ

    kawuda ban oya kathaawa kiwe.mama use karanne ooka.salli nethi api wage unta thiyena aduma dual sim android eka..:yes: