ලංකාවේ දේශපාලනය හා එළකිරි කඹ ඇදිල්ල

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ලංකාවේ දේශපාලනය හා එළකිරි කඹ ඇදිල්ල

    දෙකේ වෙනසක් නෑ නේද බං,

    මුලින් දැක්ක ත්‍රෙඩ් වගයක් දාල තියනවා, අපිට වොට් කලොත් අච්චර රෙප් දෙනවා මෙච්චර රෙප් දෙනවා කියල


    දැන් දැක්ක ත්‍රෙඩ් එකක් අරුන්ට මම චන්දෙ දුන්න, කෝ පොරොන්දු ඉටු කලේ නෑනේ කියල


    දේශපාලනේ වගේම තමයි. වෙනසක් නෑ. රෙප් දෙනවා කිව්වොත් ඕන කොහිල අලයක් ගිලිනවා.

    හිතිච්ච දේ කිව්වේ . රෙප් කපනවනම් ඔය කර්ම බටන් එක ඔබල එකේ "I disapprove" select කරන්න
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Zg1nybb.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ හ් සුපර් සිනියර්ල පොරොන්දු උනොත් පොරොන්දුව ඉටු කරනව, අපි දෙනව කියුවෙ රෙප් හැමොටම රෙප් දීල තියෙනව,:cool:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මෙන්න මේ ලිංක් එකට ගිහිං කසිප්පු WARRIORS ලා ට vote එකක් දාල යන්න - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා.