ලංකාවේ.දේශපාලනය
ශ්රීව ලංකාවේ දේශපාලයකයා යනු ඉතමාත් කපටි අවස්ථාවාදී රට ගැන නොහිතා තමා සහ සිය පවුල ගැන පමනක්ම සිතන සේරම දේ තමන්ට පමණක් යයි සිතන වාසිය තකා තමන්ගේ හෙන්චයියනට ඕනෑම ජරා බලු වැඩක් කරන්න ඉඩ දෙන සහ ඒ කරණ අවලම් වැඩ සාධාරණය කරමින් නිතියේ රැකවරණය පවා ඔවුනට ලබා දෙන්නට ඉදිරිපත් වෙණ තරමේ පහත් අයෙකි වැඩි හරියක්ම මෙම දේශපාලුවන් සිය මුලික අධ්ධියාපනයවත් සපුරා නැති ගොන් මෝඩ තකතීරුවන්ය උගාත් කමක් නැති මිනිසා කෙසේ රටට වැඩ දායක නීති සදා හොද කළමනාකරනයක් කර රට දැය දියුණු කරන්නේ කොහොමද එමගින් වෙන්නේ නිලධරයන් ඔවුන්ගේ වාසි තකා කොමිස් තකා මේ නුගත් දේශපාලුවන් තමන්ගේ ග්රහහනයට අසු කර ගැනිමයි ද්වි පාර්ශික ගිවිසුම් අත්සන් කරණ දේශපාලූ ඇමතියාට ඒ විෂය පිළිබද කිසිම දැනීමක් නොමැත කරණ සාකච්චා හා සම්මන්ත්ර ණයට සහභාගී වුවත් එහිදි කරබාගෙන අසා ඉන්නවාට වඩා කරන්න දෙයක් නොමැත භාෂා පරිවර්තක නිලදාරියගෙන් අසා දැන ගන්නා යමක් අසාගෙන කතිරය ගැසූ තැනට තම අත්සන දමන වට වඩා දෙයක් නොකරනු ඇත සාකච්චාටද යන්නේ තම පිරිවරද රැගෙන සාප්පු සංචාහර්යේ (සමහරුන්ට මෙය තම ලේකම් ලෙස හෝ අතිරේක ලේකම් ලෙස තබා ගෙන ඉන්න හොර අභුව සමග යන සාප්පු සංචාහරයක්ය ) චේතනාවෙන් මිස සම්මන්ත්ර්ණයට ගැන කිසිම තැකීමක් නැත අද දියවන්නාවේ වන දේවල් අපහට පිළිකුල්ව බලාගෙන සිටිනවට වඩා කල හැක්කක් නොමැත මන්ද යත් හොරුන්ට තක්කඩයිනට සුදු හුණු ගැමට ස්වමින්වහන්සේලත් තම වාසිය තකා ඉදිරිපත් වන යුගයක් වී ඇත කුඩු විකුණා මුදල් හම්බ කර ඇති අයට වංචා කර මුදල් සොයා ඇති අයට නාම යෝජනා දෙන මෙන් ඉල්ලා සිටින්නට නුගත් චන්ද දායකයන් සමග ස්වමින්වහන්සේලත් ඉදිරිපත් වන බව අප දැක ඇත්තෙමු තත්වය එසේ නම් වෙන මොන කතාද නුවර දළදා මාලිගාවේ මුදල් වංචා කළ තැනත්තාවත් බේර ගන්න ස්වමින්වහන්සේලා ඉදිරිපත් වුන බව පුවත් පතෙන් දුටුවෙමි ඒ මේ ශ්රීු ලංකාවයි බුද්ධිමත් චන්ද දාකයින් යනුවෙන් විරුදාවලිය ලැබූ මේ දිවයිනේ ඉන්නා අමනයින්ගෙන් වැඩි හරියක් නුගත් මෝඩ තකතීරු අයවලුන්ය එය හොදින් වටහාගෙන ඇති කපටි දේශපාලුනුවන් අවස්ථා වාදිව තමන්ගේ කාරිය කරගෙන යයි අද දින තමන්ම කතිරය ගසා පත් කර ගත් මෝඩ වංචාකාරයා පසු පස හෙට දින ලිපියක් ඉල්ලමින් පස යන මෝඩ රැලක් ඉන්නා රටක් කෙසේ දියුණු කරන්නද කා හටවත් දොස් කියා වැඩක් නැත අපිමය වැරදි එය හදාගත් හොත් හෙට උපදින පුතු හිනහෙනු ඇත නැත්නම් ඔවුනට ඉතිරව ඇත්තේ අපගේ මෝඩකම් වලට පොලිය සමග ගෙවන්නටය මේය ලියන අවස්ථාවේ අල්ලපු නිවස දෙසින් ඇසෙන අපුරු ගීයක් ගැන ඔබට කියන්නෙමි හුණා වගේ ඉන්න කෙනා කිබුලා වාගේ මහත් වෙන්නේ ඇයි අයි ඩෝන්ට් නො වයි දැන් ඔබ ඒ ගිය දන්නවා ඇතයි සිතමි ඒ ගිය වත් නැවත අසා බුද්දිමත්ව පොඩ්ඩක් සිතා තීරණයක් ගන්න
උපුටා ගැනීමකි.