ලංකාවේ දොස්තරලගේ තරම

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රාජිතගේ දොස්තරලා

    81273933_175820423492800_944986220658688000_o.jpg

    ලංකාවේ දොස්තර තරම් සල්ලිවලට ආත්මය පාවාදෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රාජිත බෙර ගන්න හදන්නේ දොස්තරලම තමයි.එකත් මුස්ලිම් දොස්තරයෙක්.මුට විරුද්දව කිසිම දෙයක් කරන්නේ නැහැ විද්‍යා සභාව
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ අර කෝට් ඵක දාපු ඵකාව මම ඵක පාරටම දැක්කෙ මිස්ටර් බීන් වගේ..
     
    • Like
    Reactions: Rummy678

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුගේ ජාතකේ හැටියට ඒ වැඩේටත් හම්බයෙක් හොයාගෙන තියෙන්නේ..

    මූට සහගහනවා අර වර්ග සංහාරය යට ගැහුවට.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ලංකාවේ දොස්තර තරම් සල්ලිවලට ආත්මය පාවාදෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති

    කෝ අර පා..දෙනිය ?? ගන්නකො මේවට ඇක්ෂන් එකක් !!!:rofl::rofl:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හැබැයි පදෙනියට මේකට මුකුත් කරන්න පුලුවන්ද දන්නේ නැ.මේ දොස්තරයා වෛද්‍ය සංගමයේ සාමාජිකයෙක් නෙමේ නම්,රජයේ රෝහලක වැඩ කරන්නේ නැතිනම් පාදෙණිය නෙමේ විද්‍යා සංගමයෙන් තමයි මොනවා හරි කරන්න ඕනේ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අලුතින් සින් එකට බැහැල තියෙන්නේ උමා ශංකර් කියලා දොස්තරයෙක්
    මේ තියෙන්නේ උගේ විස්තර

    https://www.doc.lk/profile/365
    මිනිහා මුත්‍රා රෝග වකුගඩු බද්ද කිරීම් ගැන විශේශ්න්ය පොරක්,
    හැබැයි රාජිතගේ පපුව රිදෙන නිසා මිනිහ ගැන උසාවියට වෛද්‍ය වාර්තා දෙන්නේ පොර.
    චු පැත්ත බලන එකෙක් පපුව අමාරුව ගැන වෛද්යවර්තා දෙන්නේ කොහොමද කියහන්කෝ
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    අලුතින් සින් එකට බැහැල තියෙන්නේ උමා ශංකර් කියලා දොස්තරයෙක්
    මේ තියෙන්නේ උගේ විස්තර

    https://www.doc.lk/profile/365
    මිනිහා මුත්‍රා රෝග වකුගඩු බද්ද කිරීම් ගැන විශේශ්න්ය පොරක්,
    හැබැයි රාජිතගේ පපුව රිදෙන නිසා මිනිහ ගැන උසාවියට වෛද්‍ය වාර්තා දෙන්නේ පොර.
    චු පැත්ත බලන එකෙක් පපුව අමාරුව ගැන වෛද්යවර්තා දෙන්නේ කොහොමද කියහන්කෝ

    bump
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අලුතින් සින් එකට බැහැල තියෙන්නේ උමා ශංකර් කියලා දොස්තරයෙක්
    මේ තියෙන්නේ උගේ විස්තර

    https://www.doc.lk/profile/365
    මිනිහා මුත්‍රා රෝග වකුගඩු බද්ද කිරීම් ගැන විශේශ්න්ය පොරක්,
    හැබැයි රාජිතගේ පපුව රිදෙන නිසා මිනිහ ගැන උසාවියට වෛද්‍ය වාර්තා දෙන්නේ පොර.
    චු පැත්ත බලන එකෙක් පපුව අමාරුව ගැන වෛද්යවර්තා දෙන්නේ කොහොමද කියහන්කෝ

    Ne bro,, me Dr cardiologist kenek,, Kalin Rathnapura hospital hitiye.. patta dakshayek.. moka unath wedak nehe gon namba kagaththa Rajithayage salli walata yata wela
    :growl::growl:

    me inne..
    https://www.doc.lk/channel/10492?doctor=M.+R.+MUBARAK&hospital=0&specialization=0&date=
     
    Last edited: