යකෝ අර කෝට් ඵක දාපු ඵකාව මම ඵක පාරටම දැක්කෙ මිස්ටර් බීන් වගේ..

ඔවු බන්යකෝ අර කෝට් ඵක දාපු ඵකාව මම ඵක පාරටම දැක්කෙ මිස්ටර් බීන් වගේ..
![]()
ලංකාවේ දොස්තර තරම් සල්ලිවලට ආත්මය පාවාදෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති

කෝ අර පා..දෙනිය ?? ගන්නකො මේවට ඇක්ෂන් එකක් !!!![]()
අලුතින් සින් එකට බැහැල තියෙන්නේ උමා ශංකර් කියලා දොස්තරයෙක්
මේ තියෙන්නේ උගේ විස්තර
https://www.doc.lk/profile/365
මිනිහා මුත්‍රා රෝග වකුගඩු බද්ද කිරීම් ගැන විශේශ්න්ය පොරක්,
හැබැයි රාජිතගේ පපුව රිදෙන නිසා මිනිහ ගැන උසාවියට වෛද්‍ය වාර්තා දෙන්නේ පොර.
චු පැත්ත බලන එකෙක් පපුව අමාරුව ගැන වෛද්යවර්තා දෙන්නේ කොහොමද කියහන්කෝ