එක්තරා specialist දොස්තර මහත්මයෙක් ද්වල් 3.15 ට චැනලින් පටන් ගන්නවා.ඉවර කරන්නෙ හව්ස 4.30 ට.patients count එක 33 යි.ඉතින් බලපන් එක patient කෙනෙක්ට විනාඩි 5ක් වත් කාලය වෙන් කරන්නෙ නැහැනෙ.
එක්තරා specialist දොස්තර මහත්මයෙක් ද්වල් 3.15 ට චැනලින් පටන් ගන්නවා.ඉවර කරන්නෙ හව්ස 4.30 ට.patients count එක 33 යි.ඉතින් බලපන් එක patient කෙනෙක්ට විනාඩි 5ක් වත් කාලය වෙන් කරන්නෙ නැහැනෙ.
ඉතින් ඇයි බං යන්නේ.නොයා හිටපංකෝ.
වෙන වෘත්තියක නං අඩුකාලෙකින් වැඩක් කරන එක හොඳ දෙයක් විදිහටනේ ගන්නෙ 
ඉතිං ස්පෙෂලිස්ට් කියන්නෙ ඒකනෙ බන් .එක්තරා specialist දොස්තර මහත්මයෙක් ද්වල් 3.15 ට චැනලින් පටන් ගන්නවා.ඉවර කරන්නෙ හව්ස 4.30 ට.patients count එක 33 යි.ඉතින් බලපන් එක patient කෙනෙක්ට විනාඩි 5ක් වත් කාලය වෙන් කරන්නෙ නැහැනෙ.
මෙහෙමනේ බං. අපිට අපි ගැන ජීවිතයේ තීරණය ගන්න ෆුල් අයිතිය තියෙනවා.ei bang hema detama mehema kiyane.
hema dema, eva ehema thama kiyala one nam karapang nethhan nogihin hitapang kiyane.
minihekta yamak prashna karanna berida.
how do you develop yourself if you dont want to learn something new or question things?
මෙහෙමනේ බං. අපිට අපි ගැන ජීවිතයේ තීරණය ගන්න ෆුල් අයිතිය තියෙනවා.
ඉතින් එහෙම ඩොක්කූ ඉන්නවා. පුකට පෙට්‍රල් ගහලා වගේ තදියමට බලන සහ උවමනාවෙන් හෙමින් බලන. ඒ සඳහ විස්තර අහලා දැනගන්න ඕනෙ තරම් සෝශල් මීඩියා තියෙනවා. ඉතින් එහෙම පහසුකම් තියෙද්දි මට කියපං ඇයි අනික් උන්ගේ පුකවල් වලට ඇගිලි ගගහා ගූ වල සුවඳ බලන්නේ?
අපෝ එක නම් ඇත්ත. මම හේමාස් එකේ ස්කින් එකේ ප්‍රශ්නෙකට බෙහෙත් ගන්න ගියා. මම කලින් 5 ස් පාරක් විතර අරගෙන තිබ්බේ එකකොට වෙන උන් ගෙන්. අරු මගේ history අහන්නෙත් නැතුවම බෙහෙත් ලියලා ඉවරයි. විනාඩි 3ක් වගේ යන්න ඇති. උඩින් බැලුව. විස්තර මුකුත් ඇහුවෙත් නැ. මම කලින් බෙහෙත් ගත්තා කියලා විස්තරේ කියන යාකොට අරු බෙහෙත් ලියලා ඉවරයි. සති දෙකකින් එන්න කිව්වා. 2500 ක් ඉවරයි.
ඊට පස්සේ උගේ බෙහෙත් ගන්න මම හේමාස් එකෙන්ම ගත්තේ නැ සාමාන්යෙන් ගණන් වැඩි නිසා. අපේ town එකේ එක තැනකවත් නැ ඒ බෙහෙත ඒ brand එකෙන්. එක තියෙන්නේ හේමාස් එක අවට පාමසි වල විතරයි. මාර කැරියෝ තමයි මුන් නම්.
හැබැයි ලගදි වෙන වැඩකට නවලෝකේ ගියා. ඒ දොස්තර නම් පැය බාගයක් විතර බැලුව. x ray එකක් අරගෙන එවෙලේම එන්න කියලා කිව්වා නැත්නම් වෙන දවසක අවොත් ආයේ ගෙවන්න වෙනවා කියලා. එහෙම උන් කළාතුරකින් ඉන්නේ.
apith meketh aurudu gaanak lagala indala ekekge username eka dakka gaman ganda suwanda balala fake da nadda kiyala kiyanna puluwan oya specialist la wageඉතිං ස්පෙෂලිස්ට් කියන්නෙ ඒකනෙ බන් .
ලෙඩා දැක්ක හැටිය බෙහෙත කිව්ව හැකි ආයෙ මොටද වෙලා ගන්නෙ ?
අනික ඉතිං ඔය ඩොකාලා බලන්න එන ගොඩක් ලෙඩ්ඩු නිතරම එන කට්ටිය. අළුත් එක්කෙනෙක් එන්නෙ බොහොම අඩු ප්‍රතිශතයකින් .
ඉතිං ලෙඩාගෙ උප්පැන්නෙ ඉඳන් ඩොකා දන්නවා.

මොංගල් ද යකෝ. xray එකක් 4000 ක්. දෙකක් ගත්තා.ලංකාවේ උන්ට xray ගත්තමයි scan කරමයි තමා හිතට සතුටු
මොංගල් ද යකෝ. xray එකක් 4000 ක්. දෙකක් ගත්තා.
මට xray ලබ්බෙන් වැඩක් නැ. අරුට ලෙඩේ තීරණය කරන්න x ray එකක් ඉල්ලුවම එක ගෙනත් නොදී අහවල් එකක් කරන්නද ?
උ එක බලල කිව්වා ලෙඩේ හොද කරන්න බැ. ඒ උනාට ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා. ආයේ එන්න ඕන වෙන එකක් නැ කියලා.
වෙන එකෙක් නම් ඔය ටික අහගන්න අර xray උස්සන් ආයේ යන්න එපයි.
අනික හොද කරන්න බැ කිව්වා. මමත් නෙට් එකේ බලපු විදියට හොද කරන්න බැ. වෙන උන්නම් ආයේ එන්න කියා කියා සල්ලි ගරනවනේ.
ස්කින් සයිඩ් එකේ උන්නම් හොදට ගරනවා. අත්දැකීම් තිබේ
කාලේ අඩුවෙන් යනව කියන්නෙ ඒ දොස්තරට අඩු කාලෙකින් ලෙඩේ අඳුරගෙන බේත දෙන්න පුළුවන් කියලත් කියන්න පුළුවන් ඕනෙනංවෙන වෘත්තියක නං අඩුකාලෙකින් වැඩක් කරන එක හොඳ දෙයක් විදිහටනේ ගන්නෙ
![]()
ඉතිං ස්පෙෂලිස්ට් කියන්නෙ ඒකනෙ බන් .
ලෙඩා දැක්ක හැටිය බෙහෙත කිව්ව හැකි ආයෙ මොටද වෙලා ගන්නෙ ?
අනික ඉතිං ඔය ඩොකාලා බලන්න එන ගොඩක් ලෙඩ්ඩු නිතරම එන කට්ටිය. අළුත් එක්කෙනෙක් එන්නෙ බොහොම අඩු ප්‍රතිශතයකින් .
ඉතිං ලෙඩාගෙ උප්පැන්නෙ ඉඳන් ඩොකා දන්නවා.
Na bn poddak ledage history eka ahala ehema inna epaiy bn.eka parata beheth denawa.අපෝ එක නම් ඇත්ත. මම හේමාස් එකේ ස්කින් එකේ ප්‍රශ්නෙකට බෙහෙත් ගන්න ගියා. මම කලින් 5 ස් පාරක් විතර අරගෙන තිබ්බේ එකකොට වෙන උන් ගෙන්. අරු මගේ history අහන්නෙත් නැතුවම බෙහෙත් ලියලා ඉවරයි. විනාඩි 3ක් වගේ යන්න ඇති. උඩින් බැලුව. විස්තර මුකුත් ඇහුවෙත් නැ. මම කලින් බෙහෙත් ගත්තා කියලා විස්තරේ කියන යාකොට අරු බෙහෙත් ලියලා ඉවරයි. සති දෙකකින් එන්න කිව්වා. 2500 ක් ඉවරයි.
ඊට පස්සේ උගේ බෙහෙත් ගන්න මම හේමාස් එකෙන්ම ගත්තේ නැ සාමාන්යෙන් ගණන් වැඩි නිසා. අපේ town එකේ එක තැනකවත් නැ ඒ බෙහෙත ඒ brand එකෙන්. එක තියෙන්නේ හේමාස් එක අවට පාමසි වල විතරයි. මාර කැරියෝ තමයි මුන් නම්.
හැබැයි ලගදි වෙන වැඩකට නවලෝකේ ගියා. ඒ දොස්තර නම් පැය බාගයක් විතර බැලුව. x ray එකක් අරගෙන එවෙලේම එන්න කියලා කිව්වා නැත්නම් වෙන දවසක අවොත් ආයේ ගෙවන්න වෙනවා කියලා. එහෙම උන් කළාතුරකින් ඉන්නේ.
Na bn poddak ledage history eka ahala ehema inna epaiy bn.eka parata beheth denawa.
අපෝ එක නම් ඇත්ත. මම හේමාස් එකේ ස්කින් එකේ ප්‍රශ්නෙකට බෙහෙත් ගන්න ගියා. මම කලින් 5 ස් පාරක් විතර අරගෙන තිබ්බේ එකකොට වෙන උන් ගෙන්. අරු මගේ history අහන්නෙත් නැතුවම බෙහෙත් ලියලා ඉවරයි. විනාඩි 3ක් වගේ යන්න ඇති. උඩින් බැලුව. විස්තර මුකුත් ඇහුවෙත් නැ. මම කලින් බෙහෙත් ගත්තා කියලා විස්තරේ කියන යාකොට අරු බෙහෙත් ලියලා ඉවරයි. සති දෙකකින් එන්න කිව්වා. 2500 ක් ඉවරයි.
ඊට පස්සේ උගේ බෙහෙත් ගන්න මම හේමාස් එකෙන්ම ගත්තේ නැ සාමාන්යෙන් ගණන් වැඩි නිසා. අපේ town එකේ එක තැනකවත් නැ ඒ බෙහෙත ඒ brand එකෙන්. එක තියෙන්නේ හේමාස් එක අවට පාමසි වල විතරයි. මාර කැරියෝ තමයි මුන් නම්.
හැබැයි ලගදි වෙන වැඩකට නවලෝකේ ගියා. ඒ දොස්තර නම් පැය බාගයක් විතර බැලුව. x ray එකක් අරගෙන එවෙලේම එන්න කියලා කිව්වා නැත්නම් වෙන දවසක අවොත් ආයේ ගෙවන්න වෙනවා කියලා. එහෙම උන් කළාතුරකින් ඉන්නේ.
Mama kalin post ekak dala athi bn me docters lage keruwava.
uba kiyanne eka dawadak mama channeling ekaka inna kota vayasaka amma kenek awa report ekak pennanna.
report eka penna enna kiyapu dawasata wada dawas 2k late vela e achchi avith thiyenne.
Bn ayeth 2750k dila channel ekak dala enna kiuwane bn nurse doc gen ahala. paw bn a achchi ayeth gihin channel ekak da gen avith recept eka dila athulata giya. ubata kiyanna machan 2mins hitiye na aye e achchi eliyata awa.
onna okai thathwe bn.