ලංකාවේ දොස්තරලා🤐🤐

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Wayasak kenekne ithin oaya wage dewal wenna puluwa. Onna eka parak report pennala aye awa nam waradi.
    Owa hari pahath wada.
    Thamanta oney oney davasata report pennanna minissu purudu vunoth list ekey anik patientsla kotta mettath aran doca balanna enna vei.
    Eeta passe channelling service ekata amatharava aluthin thavath kshanika service ekak Lankavey patanganna vei.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    Eka thamayi kiwwe anit aya giyata passe ganna kiyala.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Wayasak kenekne ithin oaya wage dewal wenna puluwa. Onna eka parak report pennala aye awa nam waradi.
    Owa hari pahath wada.

    ඔහොම කි දෙනෙක්ට දෙන්නද ?? වයසක අය 20ක් අවොත් 20 ම බලන ඕනෙද /?? නැත්තන් 5ක් බලල නවතන්වද ඉතුරු 15 අලුතෙන් ගෙවල එන්න කියල ... නැත්තන් අවරුදු 50 එකෙකුත් පරක්කු වෙලා එනවා 60 එකෙකුත් එනව දෙනාම වස්ය්සයිනේ කව්රුදු නිකන් බලල කවුද සල්ලි දීල බලන්නේ ....
    නැත්තන් අද එකෙක් නිකන් බලනව ... එලාග දවසෙත් තව එකෙක් එහෙම එනව .. උවත් නිකන් බලන්නද? නැත්තන් සල්ලි දීල ගන්නද? කොහොමද කරන ඕනේ ?? උ කියයි ඊයේ එකෙක් නිකන් බැලුවනේ ඇයි මාව බලන් නැත්තේ කියල ...

    ඔහොම කරන බැරි හින්ද තමා කලින්ම දවසක් නියම කරලා තියෙනේ ..
     
    Bohoma rare ohoma wena ewa. Uba kiyana widiyata minissunta amaruwak naha hituna hituna dawasata enna.mokada dosthara witarak nemeyi anith minissuntath wada tiyenawa.
    But sometimes happen .
    Mama Norway wala hitiya e rate nam mehema na. Me wage deya unot minissu terum gannawa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Anna oka thamaiy bn.specialistlata ikmnta diagnose karanna puluwan kiyana ayata mekata denna mokakda danne na uththaree.okkoma salliwalata bn

    Viya haki hethu:
    1. Patient kenek doctorta ledey gana kiyanna athyavashyayi. Nikan hitiyoth doca udin pallen check karala beheth liyanava.
    2. Thava patientsla godak eliye balaagena innava. Thaman a godata dammoth docatai eyage patienttai bena bena idiy velaava gannavata. Scan ekak ganna giyath meka venava. (Kisiyam aprasanna deyak thamanta vennathithaakkal aeka hondai).
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Bohoma rare ohoma wena ewa. Uba kiyana widiyata minissunta amaruwak naha hituna hituna dawasata enna.mokada dosthara witarak nemeyi anith minissuntath wada tiyenawa.
    But sometimes happen .
    Mama Norway wala hitiya e rate nam mehema na. Me wage deya unot minissu terum gannawa.

    :LOL: :LOL: Norway වල මිනිස්සු වෙන්න ඇති ඒ ... උබ එහෙ ඉදල මෙහෙ මිනිස්සු ගැන අමතක වෙලා වෙන්න ඇති .... මෙහෙ උන් කියනේ ඔහොම එකක් කරාම මම නං මෙහෙම තමා ගියේ ආයේ ගෙව්වෙත් නෑ ... එතන ඉන්න උන් ගොන්නු උබලත් මෙහෙම පලයන් කියල
    පැණිය ගන්න කොචර උන් පොලිමේද ...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Eka thamayi kiwwe anit aya giyata passe ganna kiyala.
    Not practical. Patientsla 30, 40 inna davasakata oyavagey dethundenek hitiyoth okkoma ivaravenakan innada? Anika kauruth docage paththen hithannahane. Minihath hembathvela, varaddak vennath puluvan. Ethakota?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පොදුවේ "ලංකාවේ දොස්තරලා" කියන්නෙ නැතුව අදාල කෙනාව දැම්ම නම් හොඳයි. මොකද හැම රස්සාවකට අදාලවම ඒක හරියට නොකරන පිරිසක් ඉන්නවනේ. අපිට දොස්තර Prado එකක ඇවිත් විනාඩි පහෙන් බෙහෙත් දීලා රු 2000ක් ගත්තම ගොඩක් රිදෙනවා. හැබැයි කන බත් ඇටේ, බොන වතුර බිංදුවේ ඉඳන් අපි බදු ගෙවලා වැස්සකටවත් ඉස්කෝලේ නොගිය ගමේ කසිප්පු විකුණලා, මිනී දෙක තුනක් මරලා ගමේ ගෑනු 10 ක් 15 ක් ගණිකාවෝ කරපු එකාව ඡන්දෙන් උඩින්ම දිනවලා පාර්ලිමේන්තු යවනවා. ඊට පස්සේ ඌව හම්බවෙලා ගමේ අඩුපාඩුවක් කියන්න ගියාම රු 2000ක් දීලාවත් විනඩි 5ක් කතා කරන්න පුලුවන්ද?? උගේ ගෙදර මාසෙක කරන්ට් බිලෙන් ගමක මිනිස්සුන්ට මාසයක් කරන්ට් දෙන්න පුලුවන්. ඒත් අපි ඌට "සර්" කියනවා මිසක් මේ වගේ thread දාන්නෙ නෑනේ. ඒකෙත් හොඳම එක තමයි අපිට රුපියල් 2000ක් දීලා බෙහෙත් ගන්න එක අමාරු වියදමක් කලේ අර අපි හුරේ දාලා යවපු එවුන්.

    අවුරුදු 15 විතර ඉඳන් අවු 30 විතර වෙනකන් ලොකු කට්ටක් කාලා තමන්ගේ මහන්සියෙන් හොඳතැනකට ආපු එකෙක් උගේ වටිනාකම අය කරාම අපිට ඒක ඉවසන් බලන් ඉන්න බෑ. ඉතින් දොස්තරල තරම් ජරා ජාතියක් ලෝකෙම නෑ වගේ කෑගහනවා 🤷‍♂️
    Mata un salli hamba karana eke puke amaruwak naha.apith salli hamba karanne amaruwen thama.api dawasakata hoyana gana un winadi 5 n hoyanawa.ekath kisima salakillak dakwanne nathuwa.doctorsla nowunata apith mee thathweta enna kattak kewa.un medical giya kiyala dewiwaru wenawada huththoo.pitaratawalwala balapan doctorsla,engineersla,mason,plumber ,carpenter okkoma ekama rate ekata wada karanne
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    Mata un salli hamba karana eke puke amaruwak naha.apith salli hamba karanne amaruwen thama.api dawasakata hoyana gana un winadi 5 n hoyanawa.ekath kisima salakillak dakwanne nathuwa.doctorsla nowunata apith mee thathweta enna kattak kewa.un medical giya kiyala dewiwaru wenawada huththoo.pitaratawalwala balapan doctorsla,engineersla,mason,plumber ,carpenter okkoma ekama rate ekata wada karanne
    Itin ekata doc pali nane... Ubata balanta ona doc ta bana bana inne nathuwa salli hoyaganta widihak
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    api dawasakata hoyana gana un winadi 5 n hoyanawa
    අන්න බළලා මල්ලෙන් එළියට පැන්නා නේද :LOL: :LOL:
    ekath kisima salakillak dakwanne nathuwa
    ඒ ඩොකා දෙන බෙහෙත් වලින් ලෙඩ සනීප වෙන්නෙ නැත්නම්, හරි බෙහෙත ලියන්නෙ නැතුව මිනිස්සු දෙතුන්පාර ගෙන්න ගන්න සල්ලි කඩාගන්න හදන එකෙක් නම්, දුන්න බෙහෙත් වැරදිලා ලෙඩ වැඩිවෙලානම් උබ කියන දේ හරි. ඒත් උබ "සැලකිල්ලක් දක්වන්නෙ නෑ" කියන්නේ ඉක්මනට බෙහෙත් දෙන එක නම් තේරුම්ගනින් මොන දේ හරි specialized වෙනවා කියන්නේ මොකද්ද කියලා

    උබ දන්නෙ නැතුව ඇති,,,
    ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෝ විනාඩි 5ක සිදුවක් කියන්න රු 20,000/= ට වඩා ගන්නවා කියලා
    කිසිම රස්සාවක් කරන්න සුදුසුකමක් නැති එවුන් කිසිම මහනිසියක් නැතුව කොහේහරි විකුණන වාහනේක, ගෙදරක broker විදියට මැද්දට පැනලා අර ගෙදර තමන් මහන්සියෙන් හැදුවා වගේ ලක්ෂ ගානක් broker ගාස්තු ගන්නවා කියලා. වෙලාවකට දෙපැත්තෙන්ම.
    නොතාරිස් කෙනෙක්ගෙන් ඔප්පුවක් ලියාගන්න ගියාම වටිනාකමින් 3% ක් ගන්නවා. එහෙම කරන්නේ ඌ අපිට ගේ හදාගන්න බදාම අනලා දීල මහන්සියට ද?

    පිටරට බලන්න ඕනි නෑ, කාවවත් රස්සාවෙන් උස් පහත් කරනවට මං කැමතිත් නෑ. හරිම විදිය නම් අපිට කන්න වගා කරන මිනිස්සු, අපේ කුණු ටික අසූචි ටික රෑ දවල් බලන්නෙ නැතුව සුද්දකරන මිනිස්සුන්ටත් අපි දෙවිවරුන්ට වගේ සලකන්න ඕනි. ඒත් මේක සර්ව සාධරණ ලෝකයක් නෙවෙයිනෙ

    මම දොස්තරලට ආවඩන්නෙ නෑ. ගොඩක් එවුන් දොස්තර වෙන්න යන්නේ මිනිස්සු සනීප කරන්න සද්භාවයෙන් නෙවෙයි. එක්කො අම්මට ඕනිවට, එහෙම නැත්නම් පිලිගැනීම ගන්න, cross එක ගහගෙන "මං පොරක්" කියලා ලෝකෙට පෙන්නන්න. සමහර එවුන් පොතේම එල්ලිලා විභාග පාස් කරපු එවුන් මිසක් මිනිස්සු එක්ක ජීවත් වුණ අය නෙවෙයි... ඒත් අපි ඇයි දොස්තරගේ සද්භාවය ගැනම හොයන්නෙ! උනුත් කරන්නෙ සල්ලි හොයන රස්සාවක් අනිත් හැම එකාම කරන රස්සාව හරියට අකුරට කරනවාද? වංචාවක් නැතුව? අපේම සල්ලි එළිපිට මංකොල්ල කන එවුන් ගැන ඇයි මෙහෙම කතා කරන්නෙ නැත්තේ...

    අන්න ඒක තමයි අපේ හිතේ තියෙන ඉරිසියාව.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Mamath dawasak doctor kenek channel kara mage dakunu pette as pillama auto wadinna gatta, agili hiriwetena gatiyak tibba.

    nuwara inna hodama neurologist kenek chanel kara. Dawasata 30 wage patients hitiya thama book karanna sehena amaru una

    kohoma hari booking eka dagena doctor hambuna. Mawa diagnose karanna winadi 5 giye na. Putha mokadda prashne kiyala ahuwama ahe awla kiwwe itapasse doctor ma anik symptoms kiwwa mewa mehemada kiyala

    mokaddo tool ekakin thattu tikak denma joints walata,toothpick ekakin anala beluwa rs 2000 ganaka behet dunna masayak beela balanna kiyala

    mase bage yanakota lede iwarai, thama nam aye awe na. Mage palaweni private channeling eka oka