ලංකාවේ නව නිර්මාණ අවුල්ද ? media අතිශෝක්තිය වැඩි ද ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලංකාවේ මේ දවස් වල නව නිපැයුම් කරුවන්ගේ පිබිදීමක් ඇති වෙලා .ඒක හොඳ දෙයක් , එත් අපි යමක් හදන්න කලින් හොයලා බලන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා

    1) මේ නිපැයුම ලෝකේ කලින් කරලා තිබේද ? එහෙමනම් මගේ නිර්මාණය ඊට වඩා සාර්ථකද මිලෙන් අඩුද පෙර එකට වඩා කාර්යක්ෂමද ?

    2) මේ නිපැයුම විද්‍යාත්මකද ? ප්‍රයොගිකද ?

    වගේ කරුණු,

    මම ලගදි දැක්ක නිර්මාණ දැක්කම හිනා යනවා වගේම දුකක් ඇතිවෙනවා. සමහරුන්ට විද්‍යාවේ මුලික දැනුම්වත් නැහැ. සැහෙන්න මහසිවෙලා හදලා , හදපු කොලිටිඑකත් ප්‍රාග් අයිතිහාසික යුගයේ වගේ.හැබැයි අපරාදේ කියන්න බැහැ ලංකාවේ පත්තර TV ඇතුළු මාද්‍ය youtube ඇතුළුව හොයල බලන්නේ නැතුව ඕනෙම ගු ගොඩකට අතිශෝක්තිය දාලා පබ්ලිසිටිනම් දෙනවා ,

    ලගදි දැක්කා යකඩ වලින් හදපු හෙලිචොප්ටර් . රසදියෙන් දුවන එන්ජින් , විදුලි බලාගාර වගේ පට්ට පල් ගොන් වැඩ.

    ඊට කලින් අවා වතුරෙන් හුලගෙන් දුවන වාහන :) ඒවාට උන දෙයක් නැහැ .

    ඊට පස්සේ දැක්ක පොඩි එකෙක් කැමරාවක් හයිකරපු ලෙඩ්ඩුන්ට බෙහෙත් හෙන යන රිමොටේ ට්‍රොලියක්. උත්සාහය හොඳයි, එත් ඕවා නෙවේ රොබෝටික්ස් කිට්ස් දීලා ප්‍රෝග්‍රෑම් කරලා රෙමොට් නැතුව අර ටෙස්ලා වගේ භාදක බග හැරලා මැෂින් ලර්නිග් වලින් වැඩ කරන රොබෝලා හදානවා වෙන රටවල පොඩි උන් ඉස්කෝල වල ප්රෝජෙක්ට්ස් විදිහට. ලොකු මැජික් නෙවෙයි පත්තරේ tv දාන්න .

    ලංකාවේ පරික්ෂයන්ට නවනිපයුම් කරුවන්ට වෙනම රජයේ දෙපාර්තුමේන්තු තිබ්බත් උන් නෙවෙයි මේවා ගැන බලලා කතා කරන්නේ මුකුත් නොදන්නා youtube ගොබ්බයො

    ලංකාව් කවද දියුණු වෙයිද ?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268
    113
    හැමෝම උත්සහ කරන එක හොඳයි ! පේන විදියට කිසි මගපෙන්වීමක් නෑ/මගෙ පෙන්වීමට ඉන්න ආයතන ගැන නිපැයුම් කරුවො දන්නෙ නෑ !
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එක දෙයක් හදන එකයි ,ඒක product එකක් විදිහට mass production කරලා market එකට දානවා කියන්නේ දෙකක් ... production වල cost එක legal situation profit එකක් තියනවද කියන ඒවා බලන එක වෙන දෙයක් ... ලංකාවේ නව නිපැයුම් කරාට අරවගේ entrepreneurs ල නෑ .... කරන උන්ගෙන් product අරගෙන හරි market කරන්න උන් නෑ ... එහෙම කරන ඉතින් ගොඩක් උන් කැමතිත් නෑ .. නිකන් ඉල්ලගෙන කන්නේ මොකටද ....
    නව නිපැයුම් කරන උනුත් කරනේ අතේ තියන සල්ලි ඔකොම වියදම් කරලා prototype එකක් හදන එක ... එකට investment කරන්න උන් ඉන්වද කියල කලින් බලන්නේ නැතුව ... එතකොට ඉතින් කෙල වෙන්ව ..
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    mage idea eka nag nawa nipayum hari. thiyana deka duplicate hari karanna try karana eka hodai. nawa nipayum wala aniwaryayen thakshanika dosha thiyanawa. samahara wita original product ekata wada wadi milak yanna puluwan. apita puluwan nag Govenment ekakata panal ekak dala ewaluwate karala potencial ekak thiyana ayata wadi dura adapanayak dunna nag waradi hadagena product eka improve karai

    ex: kauru hari sangeeth bandayak haduwa nag. apita puluwan sawundarya univercity eken swara rata sangeeth banda tune karana eka gana adapanayak labadenna.

    kauru hari car ekak haduwoth apita piluwan moratuwen hari technical collage ekakin hari engine gana electric gana adapanayak denna.
     
    මට නං හිතෙනෙන් එකේ තේරුමක් නෑ .. එහෙම එකක් දුන්න කියලා උ හදන එක විකුනන්නේ කොහෙටද .. හදල ගෙදර තියාගන්නයේ ... හදන්න සල්ලි කොහෙන්ද ... එක්කෝ company එකක් උව recruit කරන ඕනේ නැත්තන් product එක සල්ලි දීල ගන්න ඕනේ ..
     
    • Like
    Reactions: Gajaman007

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ලංකාවෙ එවුන්ගෙ මයින්ඩ්සෙට් එකත් එක්ක ඔහොම එකකට ඉන්වෙස්ට් කරන්න හරි අමාරුයි බන්
    මම දැක්ක අර කවුද යූටියුබ් වීඩියෝ එකක් කරලා තිබුනා කුඹුරු නියර රහියන මැශින් එකක් ගැන නාස එකෙන් කරපු කම්පෙටිශන් එකකිනුත් දිනලා කියලා. ඒකට ලංකාවෙ ඉදලා දැන් පිටරට එවුන් කතා කරලා තිබුනා ඉන්වෙස්ට් කරන්න කැමතියි හැබැයි ශෙයා එක ඕන කියලා සහ තව එවුන් කතා කරලා තිබුනා උන් ලග අයිඩියා තියනවා මූට හදන්න පුලුවන් නම් ඒවට ඉන්වෙස්ට් කරනවා කියලා
    අරුන් පස්සෙ වීඩියෝ එකක් කරලා තිබුනා අර විදියට ඉන්වෙස්ට් කරන්න කතා කරපු එවුන්ට කිවුවෙ පහත් අවශ්‍යතා ඉටු කරගන්න කතා කරා කියලා. මට පේන විදියට උන් වීඩියෝ එකෙන් කරේ එහෙම කිසිම ලීගලි සල්ලි ගන්නෙ නැතුව වටෙන් පිටෙන් සල්ලි එකතු කරගෙන මඩි ගහපු එක. හරියට ඉන්වෙස්ට් කරොත් ඇග්‍රිමන්ට් එහෙම එක්කනේ යන්නෙ එතකොට උන්ට මඩි ගහන්න බැහැනේ. දිගට කරලා හරි බිස්නස් එකක් කරගන්නවට වඩා ඒ වෙලාවෙ ගේමක් ගහල ගානක් හොයපු එක. ආයෙ මහන්සි වෙන්න ඕනත් නැහැ කවුරුවත් හොයන්නෙත් නැහැ සල්ලි ටිකක් එකතු කරගත්තා

    අනික එක ලංකාවෙ එවුන් සේරම හිතන්නෙ මොකක් හරි හදපු කෙනාට ඒකෙ 100%ක් අයිතිය තියෙන්න වෙන එවුන් ඉන්වෙස්ට් කරන්න ඕන කියලා. හදපු එක විකුනන්න කැමතිත් නැහැ. අවුරුද්දකින් විතර ඒක චීනෙනන් හදලා එවුවම හදපු එක අහවල් එකේ ගහගන්න වෙන්නෙ

    අනික අම්බානක බොරු කාරයො තමයි ෆේමස් වෙන්නෙ. සදාකල් දුවන එන්ජින්, රසදිය එන්ජින්, වතුරෙන් දුවන වාහන, මේවට පේට්න්ට් එහෙමත් අරන් නේ තියෙන්නෙ. අනික මේව මාකට් කරන්නෙ දේශප්‍රේමයෙන් ලේ කකියන විදියට නේ එතකොට ලොකු රෑල්ලක් ඇවිත් ඩොනේශන් එහෙම එනවා පස්සෙ කවුරුවත් හොයන්නෙත් නැහැ෴
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔය හෙලිකොප්ටරය හදපු එකානම් අමු බොරු කාරයෙක්..
    ඒකේ auto gear knob එකක් තියේන්නේ dashboard එකත් වාහනයකින් ගලවලා engine එකත් වාහනයක
    පාරේ දුවන වාහන වල engine වල power එකෙන් helicopter තියා engine එකවත් උස්සන්න පුලුවන්ද දන්නේ නෑ
     
    • Haha
    Reactions: Gajaman007

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    youtube ගැන නං කතා කරන්න එපා. දාන තරමක් බොරු. මනුස්සයෙක්ට අලුත් දෙයක් ඉගන ගන්න දාන්න අය ඉන්නේ අතේ ඇගිලි ගානට අනිත් ඔක්කොම views, SUBSCRIBE හිගන්නෝ :angry::angry:
     
    • Like
    Reactions: sw7x and EnIgma001

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔය හෙලිකොප්ටරය හදපු එකානම් අමු බොරු කාරයෙක්..
    ඒකේ auto gear knob එකක් තියේන්නේ dashboard එකත් වාහනයකින් ගලවලා engine එකත් වාහනයක
    පාරේ දුවන වාහන වල engine වල power එකෙන් helicopter තියා engine එකවත් උස්සන්න පුලුවන්ද දන්නේ නෑ
    උට පිස්සු හොදටම. ලගදි ventilators හැදුවේ කට්ටිය තරගෙට හුලන් පොම්ප හදනවා වගේ. pressure regulate කරලා නෑ ගොඩක් එව්වගේ. හොදට ඉන්න උනුත් මැරෙනවා. හදන්නන් වාලේ හදල තමා made in sri lanka නම චාටර් කලේ. එකෙක් හෙන ගොබ්බ එකක් හැදුවම අනිත් ඔක්කොමත් හිතන්නේ හදන ඔක්කොම හෙන ගොන් කියල. ඉන් පස්සේ ගණන් ගන්නේ නෑ මොකුත්
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    936
    667
    113
    Gon athal tiyne hugak lankwe unge. ardunio kit eke genala assamble karala tv ekte danewa
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උට පිස්සු හොදටම. ලගදි ventilators හැදුවේ කට්ටිය තරගෙට හුලන් පොම්ප හදනවා වගේ. pressure regulate කරලා නෑ ගොඩක් එව්වගේ. හොදට ඉන්න උනුත් මැරෙනවා. හදන්නන් වාලේ හදල තමා made in sri lanka නම චාටර් කලේ. එකෙක් හෙන ගොබ්බ එකක් හැදුවම අනිත් ඔක්කොමත් හිතන්නේ හදන ඔක්කොම හෙන ගොන් කියල. ඉන් පස්සේ ගණන් ගන්නේ නෑ මොකුත්

    Ventilator ගැන කතාකලොත් 100% ක් ලන්කාවෙ design එකකට නම් තව අවුරුදු 5ටවත් හදන්න බෑ . ගොඩක් එවුන් icu එකක් ඇතුලටවත් ගිහින් නෑ. ඒත් biomedical engineering වලට සම්භන්ධ කීපදෙනෙක් තරමක් දුරට හොද machine හැදුවා. Central hospital එකේ , බදුල්ලෙ biomedical engineering සෙට් එක හදපු machine දෙක එහෙම එව්වා. බදුල්ලෙ එක acoma කියන ventilator එක based කරගෙන central hospital එකේ npb 840 ventilator එක based කරගෙන මමත් එක ප්‍රොජෙක්ට් එකකට සෙට් වුනා programmer කෙනෙක් විදිහට ඒක npb 760 based කරගෙන හැදුවෙ. Pressure regulation ගැන කිව්වනෙ ලොකුම අවුල වුනේ ලන්කාවෙ 0-1psi range එකේ sensor ගන්න නැහැ. ගෙන්නගන්න විදිහක් තිබ්බෙත් නෑ ඒකාලෙ. තිබ්බත් honeywell වගේ brand එකක් ලක්සයක් වගේ වෙනවා. අපිත් ගත්තෙ පරන ventilator වලින් ගලවගත්ත කෑලි. CMV pressure control 0-40cm H2O /volume control 300-1500ml, peep 0-15 h20cm , preassure alarms , FiO2 21-100%, safty valve, pressure monitoring/graphs මේ features දැනටම implement කරල තියනව. දැනට මෙව්වා spirometry analyser දාල accuracy check කරලත් තියනවා. අපි තාම devolop කරනවා මේක මොකද simv mode එක නැතුව patient කෙනෙක්ට දාන්න බෑ. ඒකට තව අපිට flow meters එහෙමත් ඕන තාම බඩු ගෙන්නගන්න අමාරුයි ඇදිරිනීති ප්‍රශ්න එක්ක. ලන්කාවෙ වෙලා තියෙන්නෙ uni එකේ second year වෙනකොට ඌ හිතන් ඉන්නෙ ඌ engineer කියල. එකෙක්ට උදවු කරන්න කතා කලාම ඌ අහනවා ඔයා simv mode එක ගැන දන්නවද දන්නවනම් මට කියන්න බලන්න මචන් මන් biomedical engineering firm එකක අවුරුදු 2 1/2 ventilator හැදුවා විතරක් නෙමෙයි clinical support දුන්න clinical application ගැන staff training කලා. දවස් දෙකක් ඩොකෙක් එක්ක කතා කරල ventilator එකක් මොනවගේද කියල අහගත්ත එකෙක් එනවා මගෙ knowledge එක test කරන්න. එහෙමයි කියල හැම එකාම ඒ තත්වෙට දාන්න එපා. Vega team එකත් එකක් හැදුවා ඒත් දිගට devolop කලේ නෑ මොකද උන්ට ඒකෙන් හම්බුකරන්න බැරිහින්දා නැතුව හදන්න බැරි කමකට නෙමෙයි. අපිත් weekend එකේ විතරයි project එකේ වැඩ කරන්නෙ ඉතින් වැඩේ ඇදෙනවා. ඕකයි ලන්කාවෙ තත්වෙ
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Sinhalunge education eke hatiyata unta aluth deyak thiya thiyana deyakwath hadanna molayak naha.

    USA,germany,Japan ekun hadana deyak naya wela hari aragena hitu ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    උට පිස්සු හොදටම. ලගදි ventilators හැදුවේ කට්ටිය තරගෙට හුලන් පොම්ප හදනවා වගේ. pressure regulate කරලා නෑ ගොඩක් එව්වගේ. හොදට ඉන්න උනුත් මැරෙනවා. හදන්නන් වාලේ හදල තමා made in sri lanka නම චාටර් කලේ. එකෙක් හෙන ගොබ්බ එකක් හැදුවම අනිත් ඔක්කොමත් හිතන්නේ හදන ඔක්කොම හෙන ගොන් කියල. ඉන් පස්සේ ගණන් ගන්නේ නෑ මොකුත්

    ඒක තමයි... අන්තිමට ආණ්ඩුවට බනියි පගාවට මේවා ප්‍රමොට් කලේ නෑ කියලා...
    මම නම් කියන්නේ ඕවල අඩුපාඩු විෂය දන්න අය පෙන්නලා දුන්නනම් හරි
    මෙතන සීන් එක දන්න එකෙක් කියන්න එද්දි පොරට වට කරලා බනිනවනේ

    Ventilator ගැන කතාකලොත් 100% ක් ලන්කාවෙ design එකකට නම් තව අවුරුදු 5ටවත් හදන්න බෑ . ගොඩක් එවුන් icu එකක් ඇතුලටවත් ගිහින් නෑ. ඒත් biomedical engineering වලට සම්භන්ධ කීපදෙනෙක් තරමක් දුරට හොද machine හැදුවා. Central hospital එකේ , බදුල්ලෙ biomedical engineering සෙට් එක හදපු machine දෙක එහෙම එව්වා. බදුල්ලෙ එක acoma කියන ventilator එක based කරගෙන central hospital එකේ npb 840 ventilator එක based කරගෙන මමත් එක ප්‍රොජෙක්ට් එකකට සෙට් වුනා programmer කෙනෙක් විදිහට ඒක npb 760 based කරගෙන හැදුවෙ. Pressure regulation ගැන කිව්වනෙ ලොකුම අවුල වුනේ ලන්කාවෙ 0-1psi range එකේ sensor ගන්න නැහැ. ගෙන්නගන්න විදිහක් තිබ්බෙත් නෑ ඒකාලෙ. තිබ්බත් honeywell වගේ brand එකක් ලක්සයක් වගේ වෙනවා. අපිත් ගත්තෙ පරන ventilator වලින් ගලවගත්ත කෑලි. CMV pressure control 0-40cm H2O /volume control 300-1500ml, peep 0-15 h20cm , preassure alarms , FiO2 21-100%, safty valve, pressure monitoring/graphs මේ features දැනටම implement කරල තියනව. දැනට මෙව්වා spirometry analyser දාල accuracy check කරලත් තියනවා. අපි තාම devolop කරනවා මේක මොකද simv mode එක නැතුව patient කෙනෙක්ට දාන්න බෑ. ඒකට තව අපිට flow meters එහෙමත් ඕන තාම බඩු ගෙන්නගන්න අමාරුයි ඇදිරිනීති ප්‍රශ්න එක්ක. ලන්කාවෙ වෙලා තියෙන්නෙ uni එකේ second year වෙනකොට ඌ හිතන් ඉන්නෙ ඌ engineer කියල. එකෙක්ට උදවු කරන්න කතා කලාම ඌ අහනවා ඔයා simv mode එක ගැන දන්නවද දන්නවනම් මට කියන්න බලන්න මචන් මන් biomedical engineering firm එකක අවුරුදු 2 1/2 ventilator හැදුවා විතරක් නෙමෙයි clinical support දුන්න clinical application ගැන staff training කලා. දවස් දෙකක් ඩොකෙක් එක්ක කතා කරල ventilator එකක් මොනවගේද කියල අහගත්ත එකෙක් එනවා මගෙ knowledge එක test කරන්න. එහෙමයි කියල හැම එකාම ඒ තත්වෙට දාන්න එපා. Vega team එකත් එකක් හැදුවා ඒත් දිගට devolop කලේ නෑ මොකද උන්ට ඒකෙන් හම්බුකරන්න බැරිහින්දා නැතුව හදන්න බැරි කමකට නෙමෙයි. අපිත් weekend එකේ විතරයි project එකේ වැඩ කරන්නෙ ඉතින් වැඩේ ඇදෙනවා. ඕකයි ලන්කාවෙ තත්වෙ

    ඔය සෙන්සර් නැතිවෙන්න හේතුව චිනෙන් බඩු එන්නේ නැති නිසාද? ඕව එහෙන් අඩුවට ඔර්ඩර් කරන්න පුලුවන්ද?
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    I can see two reasons as to why those efforts aren't producing the expected results.
    1) Lack of understanding of manufacturing difficulties and market conditions.
    2) Sri Lankans don't understand the concept of Intellectual Property(IP) Rights. This is evident when we consider the wide-spread use of pirated software/media. Without educating ourselves properly on how to respect IP rights and how to use IP rights (selling and buying) to our advantage, any incentive to innovate is a waste of resources.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ලංකාවෙ හරියට නව නිපැයුම් කරන උන් ඉන්නවා බං. උන් ඒවා හදලා ඉන්වෙස්ට්මන්ටුත් හොයාගන පිටරටත් යවනවා. ගොඩක් මීඩියා වලින් පුම්බන්නෙ පට්ට හොරු. අර වතුරෙන් කාර් දුවවපු එකා වගේ. තව එකෙක් ස්ප්ස් සූට් එකක් හැදුවලු.. අර පේපෑල් ගන්න ලොරි ටෝක් දෙන සුබසිංහ කියන එකා. රට බයිලා. ගොඩක් උන් කියන්නෙ රජයෙන් අතහිත දෙන්නෙ නෑ කියලා. රජයෙන් වත් සමාගමකින් වත් අතහිත නොදෙන්නෙ ඒකෙ ගතයුත්තක් නැති නිසා. නැතිව වෙන ලබ්බකට නෙමේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඒක තමයි... අන්තිමට ආණ්ඩුවට බනියි පගාවට මේවා ප්‍රමොට් කලේ නෑ කියලා...
    මම නම් කියන්නේ ඕවල අඩුපාඩු විෂය දන්න අය පෙන්නලා දුන්නනම් හරි
    මෙතන සීන් එක දන්න එකෙක් කියන්න එද්දි පොරට වට කරලා බනිනවනේ

    ඔය සෙන්සර් නැතිවෙන්න හේතුව චිනෙන් බඩු එන්නේ නැති නිසාද? ඕව එහෙන් අඩුවට ඔර්ඩර් කරන්න පුලුවන්ද?
    Oww pahadili karanna giyaama epa wenawa ban anika anthimata 'ubalata ape dewal age na' kiyala thama nawathinne. E hinde hure parak daan inna eka thama lesima :P
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඒක තමයි... අන්තිමට ආණ්ඩුවට බනියි පගාවට මේවා ප්‍රමොට් කලේ නෑ කියලා...
    මම නම් කියන්නේ ඕවල අඩුපාඩු විෂය දන්න අය පෙන්නලා දුන්නනම් හරි
    මෙතන සීන් එක දන්න එකෙක් කියන්න එද්දි පොරට වට කරලා බනිනවනේ

    ඔය සෙන්සර් නැතිවෙන්න හේතුව චිනෙන් බඩු එන්නේ නැති නිසාද? ඕව එහෙන් අඩුවට ඔර්ඩර් කරන්න පුලුවන්ද?

    china wala thiyanawa habai ewwa medical equipment ekakata danna tharam accuracy/precision na