ලංකාවේ මේ දවස් වල නව නිපැයුම් කරුවන්ගේ පිබිදීමක් ඇති වෙලා .ඒක හොඳ දෙයක් , එත් අපි යමක් හදන්න කලින් හොයලා බලන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා
1) මේ නිපැයුම ලෝකේ කලින් කරලා තිබේද ? එහෙමනම් මගේ නිර්මාණය ඊට වඩා සාර්ථකද මිලෙන් අඩුද පෙර එකට වඩා කාර්යක්ෂමද ?
2) මේ නිපැයුම විද්‍යාත්මකද ? ප්‍රයොගිකද ?
වගේ කරුණු,
මම ලගදි දැක්ක නිර්මාණ දැක්කම හිනා යනවා වගේම දුකක් ඇතිවෙනවා. සමහරුන්ට විද්‍යාවේ මුලික දැනුම්වත් නැහැ. සැහෙන්න මහසිවෙලා හදලා , හදපු කොලිටිඑකත් ප්‍රාග් අයිතිහාසික යුගයේ වගේ.හැබැයි අපරාදේ කියන්න බැහැ ලංකාවේ පත්තර TV ඇතුළු මාද්‍ය youtube ඇතුළුව හොයල බලන්නේ නැතුව ඕනෙම ගු ගොඩකට අතිශෝක්තිය දාලා පබ්ලිසිටිනම් දෙනවා ,
ලගදි දැක්කා යකඩ වලින් හදපු හෙලිචොප්ටර් . රසදියෙන් දුවන එන්ජින් , විදුලි බලාගාර වගේ පට්ට පල් ගොන් වැඩ.
ඊට කලින් අවා වතුරෙන් හුලගෙන් දුවන වාහන
ඒවාට උන දෙයක් නැහැ .
ඊට පස්සේ දැක්ක පොඩි එකෙක් කැමරාවක් හයිකරපු ලෙඩ්ඩුන්ට බෙහෙත් හෙන යන රිමොටේ ට්‍රොලියක්. උත්සාහය හොඳයි, එත් ඕවා නෙවේ රොබෝටික්ස් කිට්ස් දීලා ප්‍රෝග්‍රෑම් කරලා රෙමොට් නැතුව අර ටෙස්ලා වගේ භාදක බග හැරලා මැෂින් ලර්නිග් වලින් වැඩ කරන රොබෝලා හදානවා වෙන රටවල පොඩි උන් ඉස්කෝල වල ප්රෝජෙක්ට්ස් විදිහට. ලොකු මැජික් නෙවෙයි පත්තරේ tv දාන්න .
ලංකාවේ පරික්ෂයන්ට නවනිපයුම් කරුවන්ට වෙනම රජයේ දෙපාර්තුමේන්තු තිබ්බත් උන් නෙවෙයි මේවා ගැන බලලා කතා කරන්නේ මුකුත් නොදන්නා youtube ගොබ්බයො
ලංකාව් කවද දියුණු වෙයිද ?
1) මේ නිපැයුම ලෝකේ කලින් කරලා තිබේද ? එහෙමනම් මගේ නිර්මාණය ඊට වඩා සාර්ථකද මිලෙන් අඩුද පෙර එකට වඩා කාර්යක්ෂමද ?
2) මේ නිපැයුම විද්‍යාත්මකද ? ප්‍රයොගිකද ?
වගේ කරුණු,
මම ලගදි දැක්ක නිර්මාණ දැක්කම හිනා යනවා වගේම දුකක් ඇතිවෙනවා. සමහරුන්ට විද්‍යාවේ මුලික දැනුම්වත් නැහැ. සැහෙන්න මහසිවෙලා හදලා , හදපු කොලිටිඑකත් ප්‍රාග් අයිතිහාසික යුගයේ වගේ.හැබැයි අපරාදේ කියන්න බැහැ ලංකාවේ පත්තර TV ඇතුළු මාද්‍ය youtube ඇතුළුව හොයල බලන්නේ නැතුව ඕනෙම ගු ගොඩකට අතිශෝක්තිය දාලා පබ්ලිසිටිනම් දෙනවා ,
ලගදි දැක්කා යකඩ වලින් හදපු හෙලිචොප්ටර් . රසදියෙන් දුවන එන්ජින් , විදුලි බලාගාර වගේ පට්ට පල් ගොන් වැඩ.
ඊට කලින් අවා වතුරෙන් හුලගෙන් දුවන වාහන
ඒවාට උන දෙයක් නැහැ .ඊට පස්සේ දැක්ක පොඩි එකෙක් කැමරාවක් හයිකරපු ලෙඩ්ඩුන්ට බෙහෙත් හෙන යන රිමොටේ ට්‍රොලියක්. උත්සාහය හොඳයි, එත් ඕවා නෙවේ රොබෝටික්ස් කිට්ස් දීලා ප්‍රෝග්‍රෑම් කරලා රෙමොට් නැතුව අර ටෙස්ලා වගේ භාදක බග හැරලා මැෂින් ලර්නිග් වලින් වැඩ කරන රොබෝලා හදානවා වෙන රටවල පොඩි උන් ඉස්කෝල වල ප්රෝජෙක්ට්ස් විදිහට. ලොකු මැජික් නෙවෙයි පත්තරේ tv දාන්න .
ලංකාවේ පරික්ෂයන්ට නවනිපයුම් කරුවන්ට වෙනම රජයේ දෙපාර්තුමේන්තු තිබ්බත් උන් නෙවෙයි මේවා ගැන බලලා කතා කරන්නේ මුකුත් නොදන්නා youtube ගොබ්බයො
ලංකාව් කවද දියුණු වෙයිද ?