ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

  • කන කෑම ජාති. මස් මාළු අඩුවෙන් කන එක. බත් කන්දක් ගහගෙන කන එක.

    Votes: 147 58.8%
  • ගිනි රස්නේ දිග කලිසන් ඇඳගෙන යාමේ පුරුද්ද. ඔෆිස් වලට නෙමෙයි නිකන් එලියට ගියත්.

    Votes: 100 40.0%
  • හොඳම ඉස්කොලා වලට පොරකාලා ලමයව දාගෙන ඊටපස්සේ පන්ති තොගේකට ලමයව යවන එක

    Votes: 137 54.8%
  • සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම

    Votes: 134 53.6%
  • 25-30-35 වෙනකොට කසාද බන්දලා ළමයි හදන්න ඕන කියල තියෙන පිළිගැනීම

    Votes: 116 46.4%
  • පූජක පක්ෂයට අමුතු තැනක් දීලා තියෙන එක.

    Votes: 123 49.2%
  • බස් මොඩිෆයි කරලා කුජීත බස් සින්දු දාගෙන යන එක. ඒවාට වෙනම ෆෑන් බේස් එකක් තියෙන එක.

    Votes: 191 76.4%
  • හන්දියක් හන්දියක් ගානේ සද්දෙට ලවුඩ්ස්පිකර් වලින් සින්දු දාගෙන ගෝෂා කරන එක

    Votes: 139 55.6%
  • සිංහලු හොඳට අඳුරන්නේ නැති උන්ගෙන් පවා පුද්ගලික ප්‍රශ්න අහන එක.

    Votes: 134 53.6%
  • සෙට් පිටින් ට්‍රිප් යාම. තනිව, කපල් විදියට නැතුව කොල්ලෝ , නෑදැයෝ සෙට්, නැත්තන් ගමම එක්ක ට්‍රිප් යාම

    Votes: 78 31.2%

  • Total voters
    250

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?
    හැමෝම බනින දේවල් නෙමෙයි (දේශපාලුවන්ගේ නාස්තිය වගේ ඒවා). හැමෝම වෙනස් විය යුතුයි කියන ඒවා නෙමෙයි.
    වැඩි දෙනෙක් හොඳයි කියලා පිළිගන්න, හැබැයි ගොන් කියලා උඹලා හිතන දේවල් මොනවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113

    සිංහල හොඳට දන්න සිංහලු හොටෙල් එකකට ගියාම සිංහල වේටර් එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීම.​


    මෙන්න මේක තමයි. සමහර රෙස්ටොරන්ට් වල සේවකයො සේවකයො කතා කරන්නෙත් සිංහලෙන්. ආපු උන් සෙට් එක උන් උන් කතා කරන්නෙත් සිංහලෙන්. හැබැයි ඕඩර් එක දාද්දි විතරක් English. සුද්දොත් ඇවිත් වචනෙ වචනෙ හරි සිංහලෙන් කියන්න බලනව මිනිස්සුන්ට. Class maintain කරන්න කරන දෙයක් කියන එක ඇරෙන්න වෙන explanation එකක් නෑ.

    තව එකක් තමයි හැම එකටම දෙමව්පියන්ගෙන් අවසර ගන්න එක.
    අවුරුදු 30 කට විතර ලං වෙච්ච උනුත් මොකක් හරි කරන්න ගියාම අම්මල කැමති නෑ කියන එක. සමහර කෙල්ලොන්ට එහෙම ඔෆිස් ට්‍රිප් එකක් යනව වගේ දේවල් වලටත් අම්මලගෙන් අවසර ඕනෙ.

    ------ Post added on Sep 14, 2023 at 2:31 AM
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    ගෝටා ජනාධිපති උනොත් හොඳයි කියලා හිතපු එවුන් සෙට් එකම දැන් අනුර ජනාධිපති උනොත් හොඳයි කියලා හිතාගෙන දැනටමත් උජාරුවෙන් සිටීම. 🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    ඔක්කොම ගොන් නෙ. සේරට ම වඩා ගොන් එක මහ දවාලෙ ගිනි රස්නේ ටයි දාගෙන යන එක, ඉස්කෝලෙ ලමයිට ටයි දම්මන එක
    වික්ටෝරියන් & මිෂනාරී උට්ටේ සංස්කුරුති. සුද්දෝ අයින් කරපු දේ අපේ මෝඩයෝ තාමත් ඔළුව උඩ තියාගෙන
     
    • Haha
    Reactions: Cypress