ලංකාවේ පකේ නාට්ටි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉදලා ඉදලා නිකමට TV එක දැම්මා සංසාරේ එපා උනා බන්. මොනාද බන් මේ යන නාට්ටි. අර කුරුල්ලෝ කියයි මේ කුරුල්ලෝ කියයි. පවුල් වල මරාගන්නවා, ගෑනු පිට යනවා, කොල්ලෝ ටීචර් ලට ගහන්න යනවා. ඇහැට දැකල නැති නළුවෝ ගොන් ජෝක් දදා ඉන්නවා. මොකද බන් මේ කරුමේ? එකම ස්ක්‍රිප්ට් එක කරකවා කරකවා පෙන්නනවා. කිසිම විවිධත්වයක් නෑ.

    යකෝ අපි පොඩි කාලේ කොච්චර නිර්මානාත්මක කතා තිබ්බද. Technology කිසි දෙයක් නැතුව. මනෝකාය, සෝමපුර වීරයෝ, බවත්‍රා, දෙයියෝ සාක්කි, යස් බොස්. පට්ට ඒවා තිබ්බේ.

    මොනාද යකෝ මේ දැන් තියන ලබ්බවල්. මේවා තහනම් කරන්න බැරිද? ළමයිගේ මොළ ඉවරයි.
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කොල්ලො ටීචර් ලට ගහන්න යනවා.
    අද සමාජෙ වෙන දේවල් තමා, අපේ පැත්තෙ AL කරන කොල්ලෙක් english ටීචර්ව රූම් ඇදලා අහුවුනා, ඌ අවුරුද්දක් වගේ ගහන්න ඇති ඒකට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අද සමාජෙ වෙන දේවල් තමා, අපේ පැත්තෙ AL කරන කොල්ලෙක් english ටීචර්ව රූම් ඇදලා අහුවුනා, ඌ අවුරුද්දක් වගේ ගහන්න ඇති ඒකට
    ඕවා දාන්න දාන්න තවත් කොල්ලෝ ඕවා අතහදා බලන්න යනවා. ඉවරයි ඉතින්
     
    • Like
    Reactions: Yin And Yang

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සින්හල පකේ නාට්ටි පෙන්නනවට වඩා ලමයින්ට Netflix අරන් දෙන එක හොදයි
    ඒකනම් ඇත්ත අඩු ගානේ ළමයි නිර්මාණයක් කියන්නේ මොකක්ද කියල ඉගෙන ගන්නවා. ඉංග්‍රීසිත් පුරුදු වෙනවා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුපිරි ටෙලිනාට්ටි ටිකක් යන්නෙ චැනල් ටිකේ :(
    සුපිරි ටෙලිනාට්ටි ටිකක් යන්නෙ චැනල් ටිකේ :(
    අම්මා මුත්තා මතක් කරන්න පුළුවන්

    ජාන ගත අවුලක් තියෙන්නෙ
    මේ යන විදියටනම් ජාන අච්චාරු වෙලා නවතින්නේ
    ------ Post added on Jan 3, 2025 at 9:43 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට කිසිම රසස්වාදයක් නැත්තෙ ? ඉස්සර ලස්සන කතා ගියා. දැන් බිත්ති හතරකට කොටු වුණ කතා පෙන්නන්නෙ. කිසිම රසයක් නෑ. කුණු රසය තියෙන්නෙ. මේ ලංකාවෙ ටෙලි නාට්‍ය කන්න පටන් ගත්තෙ සිරස මම හිතන්නෙ. හැබැයි තාමත් රූපවාහිනියෙ ටිකක් හොඳ කතා යනවා. :-(
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ජාතික රූපවාහිනියෙ යන "සිටුවර පුවත" නාටකේ බලපන්. ලස්සන කතාව. උදාරි වර්නකුලසූරිය ❤️ ඉන්නේ.
    ඒ හින්දා නෙවෙයි බලන්ඩ කීවේ ඕක නව කතාවක තිබ්බ කතාවක්.
    මන් 2012,2013 වගේ කාලේ ඕක කියවලා ඉවරවෙලා තනියම ටික වෙලාවක් ඇඬුවා. පට්ට emotional.