.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ලංකාවේ පට්ටම චාටර් කුජිත ජොබ්ස් තුන මොනාද මචන්ලා?
මට නම් හිතෙන්නේ මෙහෙමයි.
1. දේශපාලක
2. කුලී ත්‍රි රෝද රථ රියදුරු
3. පුද්ගලික බස් රථ රියදුරු
මන් මේක දැම්මේ මේ ජොබ් වලට මඩ ගහන්න නෙවෙයි. එත් ඇත්තටම මේ ජොබ් කරන එවුන් හින්ද සාමාන්‍ය මහජනතාවට පට්ට කරදරයි.
1. දේශපාලක: මුන් ගෙන කියන්න දෙයක් නැනේ. පට්ටම කාලකන්නි සෙට් එකක් නේ.
2. කුලී ත්‍රි රෝද රථ රියදුරු : මුන්ගේ driving බලු වටින්නේ නැ. මුන්ගෙන් රටට ප්රෝයෝජනයක් නැ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වෙන්නේ නැ. ගංජා ගහලා three wheel park එකට වෙලා ඉන්නවා. රටේ මිනිස්සුන්ව කම්මැලි වෙනවා මුන් එක්ක හයර් ගිහිල්ල. තරුණ පරම්ම්පරාව technical course හරි මොකක් හරි කරලා රටේ සංවර්දනයට දායක වෙන්න ඕනි.
3. පුද්ගලික බස් රථ රියදුරු: මේක නම් අපිට ප්‍රොයෝජනවත් රැකියාවක්. එත් මුන්ගේ driving බලු වටින්නේ නැ. මිනිස් ජිඉවිත ගෙන සැලකිල්ලක් නැ. එක නිසාම මිනිස්සු මේ අයව ගණන් ගන්නේ නැ.
දැන් ඉතින් three wheel එලවන එවුනුයි bus එලවන එවුනුයි මගේ rep කපන්න එපා.