ලංකාවේ පට්ටම jobs

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලංකාවේ පට්ටම චාටර් කුජිත ජොබ්ස් තුන මොනාද මචන්ලා? :rolleyes:

    මට නම් හිතෙන්නේ මෙහෙමයි.

    1. දේශපාලක
    2. කුලී ත්‍රි රෝද රථ රියදුරු
    3. පුද්ගලික බස් රථ රියදුරු

    මන් මේක දැම්මේ මේ ජොබ් වලට මඩ ගහන්න නෙවෙයි. එත් ඇත්තටම මේ ජොබ් කරන එවුන් හින්ද සාමාන්‍ය මහජනතාවට පට්ට කරදරයි.

    1. දේශපාලක: මුන් ගෙන කියන්න දෙයක් නැනේ. පට්ටම කාලකන්නි සෙට් එකක් නේ. :angry:

    2. කුලී ත්‍රි රෝද රථ රියදුරු : මුන්ගේ driving බලු වටින්නේ නැ. මුන්ගෙන් රටට ප්රෝයෝජනයක් නැ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වෙන්නේ නැ. ගංජා ගහලා three wheel park එකට වෙලා ඉන්නවා. රටේ මිනිස්සුන්ව කම්මැලි වෙනවා මුන් එක්ක හයර් ගිහිල්ල. තරුණ පරම්ම්පරාව technical course හරි මොකක් හරි කරලා රටේ සංවර්දනයට දායක වෙන්න ඕනි. :angry:

    3. පුද්ගලික බස් රථ රියදුරු: මේක නම් අපිට ප්‍රොයෝජනවත් රැකියාවක්. එත් මුන්ගේ driving බලු වටින්නේ නැ. මිනිස් ජිඉවිත ගෙන සැලකිල්ලක් නැ. එක නිසාම මිනිස්සු මේ අයව ගණන් ගන්නේ නැ. :angry:

    දැන් ඉතින් three wheel එලවන එවුනුයි bus එලවන එවුනුයි මගේ rep කපන්න එපා. :lol::shocked:
     
    • Like
    Reactions: Dila123 and mashh

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    PM is the best job ever. 5yr work (not even real work. all benefits included) and retire with lifetime pension. what a nice life we sri lankans have....
     
    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    1 ට මං එකගයි.

    2-3 ඒවා කුජිඉතයි කියන්න බෑ. ඒ මිනිස්සුත් කරන්නේ රස්සාවක්. එකට එහෙම කියලා අපහාස කරන එක හරි නෑනේ :)
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    3wheel driver job ekath kujithai. E job eken ratata wedak ne. Hoda un adui.

    Bus driver job eka nam hodai. Eth drivers lama thamai e job eka kujitha karagena thiyenne.

    Oya job 3 karana ewunma thamai oya job 3 charter karagena thiyenne. Ekata apita karanna deyak ne.
     
    wassup

    Member
    Apr 11, 2018
    86
    5
    0
    2-3Wheel Driving Job

    have you drive any 3wheel or bus ?
    do you work as a wheel driver or bus driver ?
    do you even know how much shit they are facing everyday on the road ?
    of course shit from passengers too.

    if not
    please don't lecture us about 3 wheels & bus.

    live your dream life retard.
    pathetic bitches:dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලංකාවේ පට්ටම චාටර් කුජිත ජොබ්ස් තුන මොනාද මචන්ලා? :rolleyes:

    මට නම් හිතෙන්නේ මෙහෙමයි.

    1. දේශපාලක
    2. කුලී ත්‍රි රෝද රථ රියදුරු
    3. පුද්ගලික බස් රථ රියදුරු

    මන් මේක දැම්මේ මේ ජොබ් වලට මඩ ගහන්න නෙවෙයි. එත් ඇත්තටම මේ ජොබ් කරන එවුන් හින්ද සාමාන්‍ය මහජනතාවට පට්ට කරදරයි.

    1. දේශපාලක: මුන් ගෙන කියන්න දෙයක් නැනේ. පට්ටම කාලකන්නි සෙට් එකක් නේ. :angry:

    2. කුලී ත්‍රි රෝද රථ රියදුරු : මුන්ගේ driving බලු වටින්නේ නැ. මුන්ගෙන් රටට ප්රෝයෝජනයක් නැ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වෙන්නේ නැ. ගංජා ගහලා three wheel park එකට වෙලා ඉන්නවා. රටේ මිනිස්සුන්ව කම්මැලි වෙනවා මුන් එක්ක හයර් ගිහිල්ල. තරුණ පරම්ම්පරාව technical course හරි මොකක් හරි කරලා රටේ සංවර්දනයට දායක වෙන්න ඕනි. :angry:

    3. පුද්ගලික බස් රථ රියදුරු: මේක නම් අපිට ප්‍රොයෝජනවත් රැකියාවක්. එත් මුන්ගේ driving බලු වටින්නේ නැ. මිනිස් ජිඉවිත ගෙන සැලකිල්ලක් නැ. එක නිසාම මිනිස්සු මේ අයව ගණන් ගන්නේ නැ. :angry:

    දැන් ඉතින් three wheel එලවන එවුනුයි bus එලවන එවුනුයි මගේ rep කපන්න එපා. :lol::shocked:

    Tax thiyenne munwa poshanaya karanna thamai bn... Mahansi wela salli hamba karana ekagen balu widiyata tax gahala e salli walin ganja karayata athal denawa... desapalakayo witharak newei tax salli walin jiwath wena ekama jathiya.. mahansi wela salli hamba karana eka crime ekak wela thiyenne. bokku uda ganja gagaha inna eka encouraged.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    2 කෙසේවෙතත් 3 ට නම් එකග වෙන්න බැ . එකෙක් දෙන්නෙක් හරක් උනාට තාමත් බහුතරයක් වැදගත් විදියට ඒක කරනවා,
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    2-3Wheel Driving Job

    have you drive any 3wheel or bus ?
    do you work as a wheel driver or bus driver ?
    do you even know how much shit they are facing everyday on the road ?
    of course shit from passengers too.

    if not
    please don't lecture us about 3 wheels & bus.

    live your dream life retard.
    pathetic bitches:dull:

    Ade, ube thatta 3 wheel karayek da? Hitha riduna num sorry wenna oni.

    Yako hamoma amaruwen thamai hamba karanne. Balapanko lorry elawana ewun. Unn maththuru wage yanawa neda. Nambu pitin innawa neh.

    Anyway mind your language. 3 wheel karayo forum assata awama ohoma thamai :shocked:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    2 කෙසේවෙතත් 3 ට නම් එකග වෙන්න බැ . එකෙක් දෙන්නෙක් හරක් උනාට තාමත් බහුතරයක් වැදගත් විදියට ඒක කරනවා,

    Mchn, ubata ctb driver kenekgei, private bus driver kenekgei wenasak danenawa neda?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    1 කුජීත ජොබ් එකක් උනත් එවුන් යටතෙ නෙ අපි ඉන්නෙ ? හොඳ හො නරක තීරණ වෙන්නෙ උන්ගෙන් රටක.
    කුජීත වෙන්නෙ අනවශ්‍ය විදියට පලාත්සභා, නගරසභා වලට මන්ත්‍රීලා ඇමතිලා පත්වෙන එකෙන් .
    අනවශ්‍ය විදියට කැබිනට් ඇමතිවරු පත්වෙන එකෙන්

    2 වෙනි ජොබ් එක නම් වැඩක්ම නැහැ. කිව්වා වගෙම මිනිස්සු කම්මැලි වෙනවා. තරුණ ජීවිත විනාස වෙනවා හැකියාව මොට වෙනවා ත්‍රීවීලර් එකට බැස්සොත්

    3 වෙනි එක නම් චොර උනෙ ප්‍රයිවට් බස් කාරයො නිසා
    බස් සේවය රජයෙ වෙන්න ඕනෙ නිසි පාලනයක් තියෙන්න ඕනෙ.
    එහෙම උනා නම් ඒ ජොබ් එක සිරා
    එහෙමත් නැත්තම් රටෙ දුම්‍රිය සෙවය ගුණාත්මක වෙන්න ඕනෙ.
     
    Agree with you. :)
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලංකාවේ පට්ටම චාටර් කුජිත ජොබ්ස් තුන මොනාද මචන්ලා? :rolleyes:

    මට නම් හිතෙන්නේ මෙහෙමයි.

    1. දේශපාලක
    2. කුලී ත්‍රි රෝද රථ රියදුරු
    3. පුද්ගලික බස් රථ රියදුරු

    මන් මේක දැම්මේ මේ ජොබ් වලට මඩ ගහන්න නෙවෙයි. එත් ඇත්තටම මේ ජොබ් කරන එවුන් හින්ද සාමාන්‍ය මහජනතාවට පට්ට කරදරයි.

    1. දේශපාලක: මුන් ගෙන කියන්න දෙයක් නැනේ. පට්ටම කාලකන්නි සෙට් එකක් නේ. :angry:

    2. කුලී ත්‍රි රෝද රථ රියදුරු : මුන්ගේ driving බලු වටින්නේ නැ. මුන්ගෙන් රටට ප්රෝයෝජනයක් නැ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වෙන්නේ නැ. ගංජා ගහලා three wheel park එකට වෙලා ඉන්නවා. රටේ මිනිස්සුන්ව කම්මැලි වෙනවා මුන් එක්ක හයර් ගිහිල්ල. තරුණ පරම්ම්පරාව technical course හරි මොකක් හරි කරලා රටේ සංවර්දනයට දායක වෙන්න ඕනි. :angry:

    3. පුද්ගලික බස් රථ රියදුරු: මේක නම් අපිට ප්‍රොයෝජනවත් රැකියාවක්. එත් මුන්ගේ driving බලු වටින්නේ නැ. මිනිස් ජිඉවිත ගෙන සැලකිල්ලක් නැ. එක නිසාම මිනිස්සු මේ අයව ගණන් ගන්නේ නැ. :angry:

    දැන් ඉතින් three wheel එලවන එවුනුයි bus එලවන එවුනුයි මගේ rep කපන්න එපා. :lol::shocked:

    True but some time
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Machan three wheels and bus drivers la duppath minissunta loku sewayak karanawa eka vahana wala yana wadagath mahathwarunta kawadawath athdakinna ba vena vahana kochchara pissu keliyath eka wadiya samaje ismathuwenne na habai bus ekaka hari wheel ekak hari waraddak kalama hamoma baninawa
    Deshapalakayonam kathakaranna deyak na mahama maha jara jathiyak pudgalika laba prayojana wenuwen onema jara deshapaluwekuta kade yana chanda dayakain innakam me jara deshapalana kramaya pawathivi podu aramunu wenuwen minissu pelagahenawanam me kramaya wenas wevi
     
    wassup

    Member
    Apr 11, 2018
    86
    5
    0
    Ade, ube thatta 3 wheel karayek da? Hitha riduna num sorry wenna oni.

    Yako hamoma amaruwen thamai hamba karanne. Balapanko lorry elawana ewun. Unn maththuru wage yanawa neda. Nambu pitin innawa neh.

    Anyway mind your language. 3 wheel karayo forum assata awama ohoma thamai :shocked:

    as i said
    if you hadn't been the above situations
    don't lecture us about your opinions.

    lorry drivers mahaththuru ??

    oh please
    man
    get down on a road
    talk something if you really know the subject.
    otherwise please don't