Aththa. Rate anith pathi Wala Internet, Utilities and shops neKandy, Kurunegala, and Galle suburban areas would be the best choices. I think the reason is the availability of internet, utilities, and shops.
Aththa. Rate anith pathi Wala Internet, Utilities and shops neKandy, Kurunegala, and Galle suburban areas would be the best choices. I think the reason is the availability of internet, utilities, and shops.
if you want colombo areas....kalalgoda ,hokandara, thalawathugoda, battaramulla
if you want hill capital i would suggest kandy and badulla areas .very nice and can have a peaceful life. my main concern would be the greenery and silence.
overrated gihin thiyenne dannam.ජීවත්වෙන නිසා කියන්නෙ, බත්තරමුල්ල, තලවතුගොඩ ප්‍රදේශය හොඳයි.
ලංකාවෙ හැමදෙයක්ම කරගන්න පුළුවන්, සුපර්මාර්කට් ගොඩක් තියෙන, ඉන්ටර්නෙට් ඕනම කනෙක්ෂන් එකක් හොඳටම වැඩ කරන පැත්තක්.
e patte thambi neda inne hugk? . matara labima kiyla area ekk thiynwa e patte nam lands thiynwa sahena. patta sallikarayo inne. eheta matara usawiyai hospital ekai nagarasabawai aran yana kathawak thiynwa.
Pisssuda yako. Ehema ekak na isdheen town eke.
------ Post added on Jan 18, 2025 at 1:31 PM
Negombo
හැම දේම සමබරව තියෙන තැනක් දැනට
හැබැයි AC ඕන දවල්ට
Kaluthara @Heshan Daminda ge gamata palayan
අපේ ගෙවල් ගාව ඉඳන් කිලෝමීටර් 3යි ෂෙඩ් එකට,කළුතර පැත්තේ නම් හොඳයිලු![]()
gampahata pain yana dura nan yatawenawa kollo.apita town ekata 7km wage.e durin awlkmaගම්පහ ටවුන් එකට පයින් යන දුරින් ඉඩමක් මැද්දේ ඉන්න තියෙනවා නම් මරු. නියම සරු පස ගම්පහ. ප්‍රවාහන පහසුකම් අතින් ගත්තත් ගම්පහ cupiri

දැන් නම් ගම්පහ සුපිරි බෝට්ටුවකුත් තියෙනව නම්ගම්පහ ටවුන් එකට පයින් යන දුරින් ඉඩමක් මැද්දේ ඉන්න තියෙනවා නම් මරු. නියම සරු පස ගම්පහ. ප්‍රවාහන පහසුකම් අතින් ගත්තත් ගම්පහ cupiri
Ado trust me. Mamath awe oka muta kiyala yannaඅඩුම කුඩුම මල්ලිගෙ ගෙදර. එතකොට උඹට අපිට කරුමයක් නොවී ඌත් ඒක්ක උඹේ gay ලයිෆ් එක අරන් යන්න පුලුවන්.![]()
![]()
Homagama, Habarakada kohomada machanKottawa / Pannipitiya / Homagama