ලංකාවේ පදින්චියට හොදම කොහේද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    පිළියන්දල පාදුක්ක කොට්ටාව, ඉංගිරිය වගේ පැති. කොලබටත් ළඟයි. Climate එකත් ශේප් ගොඩක් දුරට. ගංවතුර කේස් නැති හරියක් හොයාගත්තා නන් කරදරයක්ම නෑ ඔය පැති
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    meke 4 weni page eka umblata load wenawada. mage crash wenawawne. thawa thread ekakath ohoma wenawa
    Pody PCY kiyana kena dapu thread ekaka ohoma una.Ita passe e user ignore dammama harigiye.Adath eya dapu reply ekak ignore dammath balanna gihin oka una.Man apahu e reply eka balanna giye na.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,746
    1
    11,058
    113
    Pody PCY kiyana kena dapu thread ekaka ohoma una.Ita passe e user ignore dammama harigiye.Adath eya dapu reply ekak ignore dammath balanna gihin oka una.Man apahu e reply eka balanna giye na.
    gothayek thanikara uu nan.anith thread eketh uu reply dala thibba thama
     
    • Wow
    Reactions: Kevin kj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    gothayek thanikara uu nan.anith thread eketh uu reply dala thibba thama
    Pody PCY kiyana kena dapu thread ekaka ohoma una.Ita passe e user ignore dammama harigiye.Adath eya dapu reply ekak ignore dammath balanna gihin oka una.Man apahu e reply eka balanna giye na.

    මූ spoiler ටැග් ගොඩක් ගහන නිසා කෙල වෙන්නෙ.

    • Sad
    Reactions: Ysa Karu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වයස අනුව වෙනස්

    ළමයිට නම් හොඳ ඉස්කෝල වලට ලඟ වෙන්න ඕන
    තරුණ නම් ස්පා වලට ලඟ වෙන්න ඕන
    නාකි උන්ට නම් ඉස්පිරිතාල ලඟ වෙන්න ඕන
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    umba VIP porak nam Colombo 07, normal porak nam Colombo 05

    Colombo 07 wala security katha wadi, too much residential nisa shops ehema adui, inna unuth wadiya set wenne naha..
    umba VIP nam, security eka watinawa nam, kade yawanna, drivers la, athata payata sewakayo innawa nam 7 thama best..
    normal unta 05 thama best..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    මං Assume කරනවා උබ කරන්නෙ IT Related Job එකක් කියලා, හැබැයි මං කියන මේ සමහර දෙවල් වෙන්ස්වෙනවා වෙලාවත් එක්ක

    * ලංකාවෙ Compnay වලටනම් වැඩ කරන්නෙ, කොළබ ලේසියෙන් Access කරන්න පුලුවන් තැනක ජීවත් වෙන්න Try කරන්න
    * නගරයක් ආසන්නයෙන් ඉන්න Try එකක් දෙන්න.
    * ඉඩම ගන්න හරියෙ Fibre වගේ ගන්න ඕන උනොත් ගන්න පුලුවන්ද කියලා බලන්න.
    * කොළබින් පිට පදින්චි වෙනවානම් Express way එකක් කිට්ටුවට වෙන්න පදින්චි වෙන්න.
    * හරි හමන් පාරවල්, හොද අසල්වාසියො ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.