ලංකාවේ පන්සල්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මන් හැම පෝයටම එක එක පන්සල්වලට යනවා . හෙට යන්න පන්සලක් කියන්නකෝ . කොළඹ ඉඳන් 100KM ඇතුලත . ඕන පැත්තක .

    ලස්සන නිස්කලංක පන්සලක් වෙන්න ඕන මචන් . පොඩ්ඩක් දුර ඉන්න අය HELP එකක් දෙන්නකෝ .


     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කළුගල ආරණ්‍ය සේනාසනය.

    ගල්දූව ආරණ්‍ය සේනාසනය.
     
    ශ්‍රී පලාබද්දාළ රජමහ විහාරය

    hi-way 1න් ගිහින් කහතුඩුව excite 1න් හොරණට දාල කෙලින්ම රත්නපුරේ (පැය 1 මි. 30 )
    එතනින් පලාබද්දාළ යන පාරේ යන්න.(මි. 45) (ශ්‍රී පදයට යන පාර) ( රත්ගග පන්සල් නෙමෙයි)
    එතනට අරණ්‍ය වාසී සුවාමින් වහන්සේ නමක් වඩිනව, බණට.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උඩුගම පන්සලක් තියෙනවා.... නම මතක නෑ නේ :baffled:
    අටවිසි බුදු පිළිම තියෙනවා බෝදිය වටේට .. ඒ බුදුපිළිම ඉස්සරහ බුදු වුන වෘක්ෂ රෝපණය කරලා තියෙනවා
    පන්සල තියෙන්නේ ගඟක් එක්ක.... හරිම ලස්සන නිස්කලංක තැනක්
    යන්න ඕන තනි සුදු ඇඳලා
    හැබැයි මගේ පුද්ගලික මතය නං එහෙම තැනකට පෝයකදී වගේ යන එකෙන් ඒ තරම්ම හිත නිදහස් කර ගන්න අමාරුයි.... මොකද පෝය දවසකදී ඒ වගේ තැන් වල සෙනග පිරෙන නිසා :baffled::baffled:
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    Sri_Lanka.jpg


    onna mage gaane padurak gihin daala enna :D

    bump tama