ලංකාවේ පන් වලින් හදපු බඩු ගන්න ලාබම කොහෙ ද? ලොකු quantity එකක් ගන්න ඕනේ.

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,444
    4,694
    113
    ලංකාවේ පන් වලින් හදපු බඩු ගන්න ලාබම කොහෙ ද? ලොකු quantity එකක් ගන්න ඕනේ. Hampers වගේ අයිටම්, කෑම පිඟන් වගේ
     
    • Like
    Reactions: Kalegana

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,694
    113
    පන්වලින් හදපු බඩු ගන්න. පරිසර හිතකාමී...
    තියෙන තැනක් කියහන්කෝ ඉතිං

    අර නුවර පාර අයිනෙ දිගටම එල්ලල තියෙන්නෙ
    කොළඹ ගාල්ල මාතර හම්බන්තොට ලයින් එකෙන් බැලුවේ මචං.
    ------ Post added on Feb 22, 2026 at 6:49 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කළුතර වලල්ලාවිට පැත්තේ බලන්න.

    පන්තොට කියලා ගමක් තියෙනවා. ඕවා තමයි කරන්න
    තියෙන තැනක් කියහන්කෝ ඉතිං
    ඔය කියල තියෙන්නේ ප්ලේස් එකක් ජෝන්..
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    968
    1,155
    93
    පන් වලින් බඩු ගන්න නම් දන්නේ නෑ බඩු වලින් පන් ගන්න නම් දන්නවා . කුණුහරපෙන් බනින්නේ නැත්නම් කියන්නම් .
     
    • Dislike
    Reactions: Emarald